ඉන්නවෝ......එෆා වෙලා ඉන්නේ බන් , කිසිම සැනසීමක් නැහැ
ඕකෙන් ගැලවෙන්න කරන්න ඕන හොඳම දේ තමයි දේවල් වලට තියන ආසාව අත අරින එක. ලෙට් ඉට් ගෝ
ඉවසීමෙන් සැනසීම ලැබේ ලූ..
අනුග්රහය - එල්ඊඩී තුලින් ආශ්චර්ය
ඉන්න තැන විවිධාකාර වුනාට හැමෝම ඔය කට්ට තමා බං කන්නේ......![]()
ඔව් බන්. උඹල වාසනාවන්තයි අඩු ගානෙ අම්මල තාත්තල එක්ක ඉන්නව. මෙහෙ එකම හොඳක් තමයි නිදහස. දේශපාලකයොන්ගෙ ගොන් පාට් බලන්න ඕන නෑ.


අනේ උඹේ එවිලි...... 





