පද පේළී - EK LYRICS THREAD PART 2

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රන් මුදුවට වැටුනා කදුලු බිදක් මගෙ දෙනෙතින් එක දවසක්
    ඔබ වෙන් වූ දින සිට මේ වෙන තෙක් මා දැවුනා දහස් වරක්
    මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ තෙතමනයක් නොමැති සිතක්
    ඔබ උරුම කලේ ඇයි මට රිදුම් දෙයි හිරු සදු නොමැති ලොවක්

    ඔබ සොයමින් පෙර භවේ පතගෙන කවදාවත් වෙන් නොවේ කියාගෙන
    සපැමිනි බව හැගුනා
    ලබැදි වූ තරම් ඔබෙන් තොරව වෙන ලොවක් නැතැයි සිතුනා
    ලෙන්ගතු කම දැනුනා

    රන් මුදුවට.../

    සෙනෙහස මගේ පපු තුරේ රුවාගෙන
    හැමදාමත් ඔබ මගෙයි සිතාගෙන
    අප ඇතිනත් බැදුනා
    නමුදු මා පැතුව පැතුම් සියල්ලම
    සිහිනයක්ව ගියදා
    බැදී අතිනත් බිදුනා
    lassanai .. :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Somathilaka Jayamaha...........

    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ~
    සිනහ නැඟෙයි කඳුල නැඟෙයි එයයි ජීවිතේ..
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ~
    සිනහ නැඟෙයි කඳුල නැඟෙයි එයයි ජීවිතේ..
     
    • Like
    Reactions: Rex921

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මාව මග නොහැරපන් පන් පන්
    මෙගි මූනටම කියාපන් පන් පන්
    පැත්ත ගියත් උබ ඇත්තම කියලා මාව දාල පලයන් යන් යන්
    මගේ දෑස් දිහා බලපන් පන් පන්
    තවත් වරක් හිතපන් පන් පන්
    මට කියන කරන දේ සුදුසුයිදැයි උබ හිතෙන් අහල බලපන් පන් පන්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ~
    සිනහ නැඟෙයි කඳුල නැඟෙයි එයයි ජීවිතේ..
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ~
    සිනහ නැඟෙයි කඳුල නැඟෙයි එයයි ජීවිතේ..
    උඹව නම් වලිගෙන් අල්ලලා පොලවේ ගැහුවත් හදන්න බෑ.......:oo::oo::growl::growl:

    (ත්‍රෙඩ් එකට හෝ post කරන ලද ගීත‍යට අදාල දෙ‍යක් නොවන බව කරුණාවෙන් සලකන්න.:dull::dull::dull:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රන් මුදුවට වැටුනා කදුලු බිදක් මගෙ දෙනෙතින් එක දවසක්
    ඔබ වෙන් වූ දින සිට මේ වෙන තෙක් මා දැවුනා දහස් වරක්
    මට සිතෙන ලෙසට ඔබ හට ඇත්තේ තෙතමනයක් නොමැති සිතක්
    ඔබ උරුම කලේ ඇයි මට රිදුම් දෙයි හිරු සදු නොමැති ලොවක්

    ඔබ සොයමින් පෙර භවේ පතගෙන කවදාවත් වෙන් නොවේ කියාගෙන
    සපැමිනි බව හැගුනා
    ලබැදි වූ තරම් ඔබෙන් තොරව වෙන ලොවක් නැතැයි සිතුනා
    ලෙන්ගතු කම දැනුනා

    රන් මුදුවට.../

    සෙනෙහස මගේ පපු තුරේ රුවාගෙන
    හැමදාමත් ඔබ මගෙයි සිතාගෙන
    අප ඇතිනත් බැදුනා
    නමුදු මා පැතුව පැතුම් සියල්ලම
    සිහිනයක්ව ගියදා
    බැදී අතිනත් බිදුනා

    පට්ට සෝන්ග් එක :D
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    උඹව නම් වලිගෙන් අල්ලලා පොලවේ ගැහුවත් හදන්න බෑ.......:oo::oo::growl::growl:

    (ත්‍රෙඩ් එකට හෝ post කරන ලද ගීත‍යට අදාල දෙ‍යක් නොවන බව කරුණාවෙන් සලකන්න.:dull::dull::dull:)
    :P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    ප්ලීස්! ලොකු සීන් එපා
    ඔබට මං ආදරේ වැඩි හින්දා
    රූපෙට පිස්සු වැටිලා හින්දා
    ඉවසන්නම් ඔබේ ඔය ලොකු කතා.
    මට ඔබ නැතුවත් බෑ කියලා.
    කොහොම දන්නවදා මන්දා.
    ඒකද ගෑස් ඔය තරම් මට දැන් එපා වෙලා.

    ඔබේ ඔය මෘදු සිනාවට
    වඩා හොඳ මල් සිනාවන්
    ඇති කෙල්ලො ඕන තරම් මට Love කරා.
    අහනකොට ලොකු කතා ඔබේ
    ඔළුව මගේ රිදෙනවා අනේ
    ඔබ නැත්නම් වෙන කෙල්ලෝ මට ඉන්නවා.
    ඉන්නවා ඉන්නවා ඉන්නවා.



    කොච්චර කිව්වත් මට ආසයි ඉන්නට ළං වෙලා.
    ඇත්තටම මම දන්නවා ඔබ ලස්සනයි කියා.
    මා නැතුවත් බෑ කියා ඔබේ ඇස් මට කියනවා.
    ඒ නිසා pls ලොකු සීන් එපා.

    ඔබේ ඔය මෘදු සිනාවට ........

    මට ඔබ නෑ කියා පාඩුවක් වෙයි කියා
    හිතෙනවනම් pls මේක දැන ගන්නවා
    ඒ නිසාpls ලොකු සීන් තියාගන්න එපා
    ok darling love you takecare bye ummah
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ප්ලීස්! ලොකු සීන් එපා
    ඔබට මං ආදරේ වැඩි හින්දා
    රූපෙට පිස්සු වැටිලා හින්දා
    ඉවසන්නම් ඔබේ ඔය ලොකු කතා.
    මට ඔබ නැතුවත් බෑ කියලා.
    කොහොම දන්නවදා මන්දා.
    ඒකද ගෑස් ඔය තරම් මට දැන් එපා වෙලා.

    ඔබේ ඔය මෘදු සිනාවට
    වඩා හොඳ මල් සිනාවන්
    ඇති කෙල්ලො ඕන තරම් මට Love කරා.
    අහනකොට ලොකු කතා ඔබේ
    ඔළුව මගේ රිදෙනවා අනේ
    ඔබ නැත්නම් වෙන කෙල්ලෝ මට ඉන්නවා.
    ඉන්නවා ඉන්නවා ඉන්නවා.



    කොච්චර කිව්වත් මට ආසයි ඉන්නට ළං වෙලා.
    ඇත්තටම මම දන්නවා ඔබ ලස්සනයි කියා.
    මා නැතුවත් බෑ කියා ඔබේ ඇස් මට කියනවා.
    ඒ නිසා pls ලොකු සීන් එපා.

    ඔබේ ඔය මෘදු සිනාවට ........

    මට ඔබ නෑ කියා පාඩුවක් වෙයි කියා
    හිතෙනවනම් pls මේක දැන ගන්නවා
    ඒ නිසාpls ලොකු සීන් තියාගන්න එපා
    ok darling love you takecare bye ummah
    Ale me song ekakda:lol:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
    කුළුදුලේම පෙම් බැන්දේ මං ඔබටයි රහසේ
    කියාගන්න බැරි වූවත් හිතේ ආදරේ...
    සිහිනෙන්වත් ඔයා ළගින්
    නෑ.......
    වෙන්වූයේ... :( :(
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අකුරු කරපු කාලේ අපි එකම පන්තියේ
    කුළුදුලේම පෙම් බැන්දේ මං ඔබටයි රහසේ
    කියාගන්න බැරි වූවත් හිතේ ආදරේ...
    සිහිනෙන්වත් ඔයා ළගින්
    නෑ.......
    වෙන්වූයේ... :( :(
    :(:(:( ගිය අකුරට නාඩන්නේ, තියෙන හකුර රැක ගන්නේ.... :rofl::P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මගේ ගානේ දෙමළ සින්දුවක්.....මම කොටි‍යෙක් නම් නෙවෙ‍යි හොඳේ......:rofl::rofl::rofl:
    (මේකේ කි‍යන්නේ වැස්ස ගැනලු......)


    அடடா மழைடா அட மழைடா
    அழகா சிரிச்சா புயல் மழைடா
    அடடா மழைடா அட மழைடா
    அழகா சிரிச்சா புயல் மழைடா
    மாரி மாரி மழை அடிக்க
    மனசுக்குள்ள குடை பிடிக்க
    கால்கள் நாலாச்சு கைகள் எட்டாச்சு
    என்னாச்சு ஏதாச்சு ஏதேதோ ஆயாச்சு
    மயில் தோக போல இவ மழையில் ஆடும் போது
    ரயில் பாலம் போல என் மனசும் ஆடும் பாரு
    என்னாச்சு ஏதாச்சு ஏதேதோ ஆயாச்சு


    பாட்டு பாட்டு பாடாத பாட்டு
    மழை தான் பாடுது கேட்காத பாட்டு
    உன்னை என்னை சேர்த்து வெச்ச
    மழைக்கொரு சலாம் போடு
    என்னை கொஞ்சம் காணலயே
    உனக்குள்ளே தேடி பாரு
    மந்திரம் போல இருக்கு
    புது தந்திரம் போல இருக்கு
    பம்பரம் போல எனக்கு
    தல மத்தியில் சுத்துது கிறுக்கு
    தேவதை எங்கே என் தேவதை எங்கே
    அது சந்தோஷமா ஆடுது இங்கே

    உன்னப்போல வேறாறும் இல்ல
    என்னவிட்டா வேறாறு சொல்ல
    சின்ன சின்ன கண்ணு ரெண்ட
    கொடுத்தென்ன அனுப்பி வெச்சான்
    இந்த கண்ணு போதலயே
    எதுக்கிவள படைச்சி வெச்சான்
    பட்டாம்பூச்சி பொண்ணு
    நெஞ்சு படபடக்கும் நின்னு
    பூவும் இவளும் ஒண்ணு
    என்னை கொன்னுப்புட்டா கொன்னு
    போவது எங்கே நான் போவது எங்கே
    மனம் தள்ளாடுதே போதையில் இங்கே

    பின்னி பின்னி மழை அடிக்க
    மின்னல் வந்து குடை பிடிக்க
    வானம் ரெண்டாச்சு பூமி துண்டாச்ச்சு
    என் மூச்சு காத்தால மழ கூட சூடாச்சு
    குடையை நீட்டி யாரும்
    இந்த மழையை தடுக்க வேணாம்
    அணைய போட்டு யாரும்
    என் மனச அடக்க வேணாம்
    கொண்டாடு கொண்டாடு கூத்தாடி கொண்டாடு



     
    Last edited:

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Gunadasa Kapuge..........

    බිඳුණු පෙම් හද නිවාලන්නට~
    කඳුළ නුඹ ආ දා..
    අඳුර රජයන හුදකලා සිත~
    නුඹට පෙම් බැන්ඳා..