EK Married Club-7

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආයෙත් කියලා කිව්ව් කලින් ජීප් එකක තිබුනද.....? :eek:
    DSCN1116 (2).JPG
    :love::love:
    meke a/c thibune naha, poddo denna duvili nisa leda venna gaththa e nisa dunne. dan nam hithenava a/c karala thiyagaththanam hari kiyala....:(:(
    meke nagala yanakota leyland ekakatavath baya naha sanjiyo....:yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ප්‍රොජෙක්ට් එක 30 වෙනිදා අවසන් වන බව නිල වශයෙන් දැනුම් දුනි.... 30න් පසුව..... :nerd:

    :shocked: අඩෝ උඹ කෝල් කරලා තිබ්බා නේ.....?? අමතක උනා කියහන්කෝ කෝල් බැක් කරන්න..... :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    View attachment 47795
    :love::love:
    meke a/c thibune naha, poddo denna duvili nisa leda venna gaththa e nisa dunne. dan nam hithenava a/c karala thiyagaththanam hari kiyala....:(:(
    meke nagala yanakota leyland ekakatavath baya naha sanjiyo....:yes:

    අඩේ ගින්දරටම තියෙනවනේ මිණියෝ...... පොඩ්ඩෝ දෙන්නා හින්දා මිසක් නැතිනම් අපරාදේ දුන්නේ....... මේක ඇතුලට ඔයතරමටම දූවිල්ල එනවද......? මොකක් වුනත් පට්ට භාණ්ඩේ....... :cool::cool::cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    safari evata nam honda kola patalu. nathnam saththu baya venavalu...
    උන්ට ජීප් එක පෙන්න කලින් ඔකේ සද්දෙටම බය වෙලා ගිහින් ඉඳිනෙ බං.. :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    විකියෝ තව එකක්....... http://www.autolanka.com/ad.asp?ID=132529

    විකියෝ තවත් එකක්........ හැබැයි මේක ඔටෝ....... http://www.autolanka.com/ad.asp?ID=132429

    විකියෝ ඇයි බං මේක මේ ගානට දෙන්නේ........ http://www.autolanka.com/ad.asp?ID=132512

    හව් අබවුට් දිස් වන් විකියෝ...... http://www.autolanka.com/ad.asp?ID=132446

    :frown: මොන රෙද්දක්ද යකෝ මේක.... විකියට කියපන්කෝ ඔටෝ ලංකා එකේ බලන්න කියලා...... :growl: ඔටෝ ලංකා එකේ ලින්ක් ස්පෑම් කරන්නේ නැතුව මෙතන....... :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :frown: මොන රෙද්දක්ද යකෝ මේක.... විකියට කියපන්කෝ ඔටෝ ලංකා එකේ බලන්න කියලා...... :growl: ඔටෝ ලංකා එකේ ලින්ක් ස්පෑම් කරන්නේ නැතුව මෙතන....... :angry:
    එහෙම හරි පොස්ට් එකක් වැටෙන එක ලොකු දෙයක්. මේකට ආයේ ආවේ මොකටද කියලා හිතෙනවා වේලෙන හැටි දැක්කාම.. :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එහෙම හරි පොස්ට් එකක් වැටෙන එක ලොකු දෙයක්. මේකට ආයේ ආවේ මොකටද කියලා හිතෙනවා වේලෙන හැටි දැක්කාම.. :dull:

    :rofl: වලි නැතුව ජොලි නෑ..... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :frown: මොන රෙද්දක්ද යකෝ මේක.... විකියට කියපන්කෝ ඔටෝ ලංකා එකේ බලන්න කියලා...... :growl: ඔටෝ ලංකා එකේ ලින්ක් ස්පෑම් කරන්නේ නැතුව මෙතන....... :angry:

    මම මග යනකොට උදේ....

    එහෙං - මලයා....!
    මෙහෙන් - ඔව් අයියේ......
    එහෙං - උඹ වැඩකද ඉන්නේ......
    මෙහෙන් - වැඩක් කියන්නේ අයියේ මම පොඩි වැඩකට යනගමන් පාරේ ඉන්නේ....
    එහෙං - එහෙනම් මලයෝ උදව්වක් කරහන්...... ආයේ ඔෆිස් ගියාම බලහන්කෝ ඔටෝලංකා එකේ අලුතෙන් දාලා තියෙන්නේ මොනවද කියලා.... මම මේ මිටිමක හිර වෙලා ඉන්නේ....
    මෙහෙන් - අහ්හ් හරි අයියේ අවුලක් නෑ මම බලලා කියන්න.......

    ඉතින් බොල ටුට්ටෝ ලබ්බෝ....... විකියා උදව්වක් ඉල්ලුවම නොකර ඉන්නද කියන්නේ..... හොඳයි කියලා හිතුන ටික මම ඌට ලේසි වෙන්න මේකේ දැම්ම...... ඇයි දැන් උඹට ඒක අවුල්ද නැතිනම් බකමුනා ද නැතිනම් අපේ දර්ශනයා ද......? :lol::lol::lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ පැත්තේ එහෙට මෙහෙට යනවා කහ පාට ගාලා...... මරු අෆ්ෆා එක....... :D:yes:
    පජෙරෝ පැටියෙක් වෙන්න ඇති. ඒවා නං ආවා කහපාටින්.
    4dr5 එකකට නං කහ, රතු වගේ පාට හරි නෑ. ඩාක් මෙරුන් වගේ පාටක් නං හොඳයි..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පජෙරෝ පැටියෙක් වෙන්න ඇති. ඒවා නං ආවා කහපාටින්.
    4dr5 එකකට නං කහ, රතු වගේ පාට හරි නෑ. ඩාක් මෙරුන් වගේ පාටක් නං හොඳයි..

    නෑ නෑ ඔය මිණියා ළඟ තිබුන මොඩ්ල් එකේ දිග මොඩ්ල් එකක් තියෙන්නේ අන්න එකක්........ :cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම හරි පොස්ට් එකක් වැටෙන එක ලොකු දෙයක්. මේකට ආයේ ආවේ මොකටද කියලා හිතෙනවා වේලෙන හැටි දැක්කාම.. :dull:

    අනේද කියන්නේ........ සමහර දවස් වලට මම විතරයි පහුගිය ටිකේ........ කවුරුවත්ම නෑ........ මම ඉන්නවයි කියලා මොකෝ මම පාළු ගෙදර පෙට්ටි කඩන්න කියලායෑ........ මාත් ඔහේ හිටියා කවුරුහරි එනකම්.......... ;)
     
    Status
    Not open for further replies.