බරපතල වැඩී....


umbala hathara pasdena set venava kiyanne car hevilla kohoma unath setvimak nam veyi vage.....ඌ 5.15 කොච්චියෙන්ලු එන්නේ ඒක කොටුවට එනකොට 8.30 වෙයිලුනදියව සෙට් කරගන්න හිටියේ ඌ හෙට දඹුලු යනවලු විකියා එනවා කිව්වේ ගිය සුමානේ මූ පොල්ල තිබ්බනේ ගිය සුමානේ
එනවනම් වරෙන් .. ලබ්බටත් කෝල් එකක් දෙන්න ඕන එනවද අහන්න
![]()



මචෝ මට හෙට එන්න වෙන්නේ නෑ. මේ දැන් පණිවිඩයක් ආවා අක්කා ඇඩ්මිට් වෙලා කියලා. ගොඩක් වෙලාවට හෙට එහෙ යන්න වෙයි..
හ්ම්.. හ්ම්..umbala hathara pasdena set venava kiyanne car hevilla kohoma unath setvimak nam veyi vage.....![]()

koheda....මචෝ මට හෙට එන්න වෙන්නේ නෑ. මේ දැන් පණිවිඩයක් ආවා අක්කා ඇඩ්මිට් වෙලා කියලා. ගොඩක් වෙලාවට හෙට එහෙ යන්න වෙයි..
මචෝ මට හෙට එන්න වෙන්නේ නෑ. මේ දැන් පණිවිඩයක් ආවා අක්කා ඇඩ්මිට් වෙලා කියලා. ගොඩක් වෙලාවට හෙට එහෙ යන්න වෙයි..

එයා නෙමෙයි බං. එයා මගේ කසින්. මේ මගෙම අක්කා. බබා හම්බෙන්න තමයි. ඇඩ්මිට් වෙන්න හිටියේ සඳුදා. අද හවස ඩොකා හම්බෙන්න ගිය වෙලාවේ කියලා අදම ඇඩ්මිට් වෙන්න කියලා. කෙස් එකක් නැත්තං හෙට ගනී සීසර් කරන්න. කෙස් එකක් ආවොත් අදම ගනී.චන්දන අයියා බැඳලා ඉන්න කෙනාද...? එදා මට හම්බවුනේ...? මොකෝ වෙලා තියෙන්නෙ...?![]()
එයා නෙමෙයි බං. එයා මගේ කසින්. මේ මගෙම අක්කා. බබා හම්බෙන්න තමයි. ඇඩ්මිට් වෙන්න හිටියේ සඳුදා. අද හවස ඩොකා හම්බෙන්න ගිය වෙලාවේ කියලා අදම ඇඩ්මිට් වෙන්න කියලා. කෙස් එකක් නැත්තං හෙට ගනී සීසර් කරන්න. කෙස් එකක් ආවොත් අදම ගනී.


හෙනං දැන් 3වෙනි පාරට තමයි රෙජිස්ටර් කරන්න වෙන්නේආ.... එහෙමද.... එහෙනම් කොස් මාමා කියන එක දැන් රෙජිස්ටර් කරන්න පුලුවං....
අක්කට කිසි කරදරයක් නැතුව නිරෝගී දරු උපතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...![]()

lokka, rahu inne umbe kendareta anuva kiveni thanada....![]()

බණ්ඩාරගම , මාලඹේ , මචන්උඹේ වාහනෙ බොයිල් කරන්න හේතුව ඔකේ නෑ. ඔකේ තියෙන්නේ කුණු,මලකඩ නැති රෙඩියෙටරයක්![]()
යකාගේ හැටියටලු විමානේ......අයිතිකාරයා බොයිල් කරනකොට ඕක කොමත් බොයිල්.....
එකනේ අහරේ හිට්ලර් බොයිල් කරන්නේ නැති මොඩල් එකක් හදාගත්තේ
කොයි පැත්තටද එන්නේ ?
මට මාවම සුවර් නැතිකොටඑනකන් ෂුවර් නෑ![]()

සිරාවටම මම කියන්නනේ උබලා මට කන්දෙකේ ඇගිලි ගහගන්න බනින හින්දා.....ඇත්තටම කිව්වොත් උබලා ඔක්කොම බිසී දුවනවා ඉවරයක් නැහැ....ඉතින් මම කොමද ඒවා දන දැනත් කරදර කරන්නේඌ 5.15 කොච්චියෙන්ලු එන්නේ ඒක කොටුවට එනකොට 8.30 වෙයිලුනදියව සෙට් කරගන්න හිටියේ ඌ හෙට දඹුලු යනවලු විකියා එනවා කිව්වේ ගිය සුමානේ මූ පොල්ල තිබ්බනේ ගිය සුමානේ
එනවනම් වරෙන් .. ලබ්බටත් කෝල් එකක් දෙන්න ඕන එනවද අහන්න
![]()
නෑ මචන් එකේ අයිතිකාරයා ආදෙක්.....අන්න දැන් එක නෙට් එකෙයි පත්තරෙයි හැම තැනම ත්ගියෙනවා ....එහෙනං මූ වටේටම පොල්ල තියල! මටත් කිව්වා ගිය සතියේ එනවා කියලා කඳානේ වාහනයක් බලන්න. මම මූව ගම්පහින් අරගන්න හිටියේ ඒක බලන්න යන්න![]()
එනවා එනවා....වරෙන් වරෙන්...![]()
umbala hathara pasdena set venava kiyanne car hevilla kohoma unath setvimak nam veyi vage.....![]()


කමක් නැහැ කොසො....මම දන්නවා මොකක් හරි දෙයක් හැමදාම යෙදෙනවනේමචෝ මට හෙට එන්න වෙන්නේ නෑ. මේ දැන් පණිවිඩයක් ආවා අක්කා ඇඩ්මිට් වෙලා කියලා. ගොඩක් වෙලාවට හෙට එහෙ යන්න වෙයි..
පර්යිවට් ගියාම කොමත් ඩොකා බල්ලෙන් හරි සීසර් කරනවාඑයා නෙමෙයි බං. එයා මගේ කසින්. මේ මගෙම අක්කා. බබා හම්බෙන්න තමයි. ඇඩ්මිට් වෙන්න හිටියේ සඳුදා. අද හවස ඩොකා හම්බෙන්න ගිය වෙලාවේ කියලා අදම ඇඩ්මිට් වෙන්න කියලා. කෙස් එකක් නැත්තං හෙට ගනී සීසර් කරන්න. කෙස් එකක් ආවොත් අදම ගනී.
මටත් ඕකා උපරිමේට ඉන්නවලු.....හැමදාම බල්ලට හත්ම්ම නැහැ වගේ දුවන්නේ එකලු....matath ona eka dana ganna mathaka naa ban..monday balanna ona welawa kole aran![]()
එයා නෙමෙයි බං. එයා මගේ කසින්. මේ මගෙම අක්කා. බබා හම්බෙන්න තමයි. ඇඩ්මිට් වෙන්න හිටියේ සඳුදා. අද හවස ඩොකා හම්බෙන්න ගිය වෙලාවේ කියලා අදම ඇඩ්මිට් වෙන්න කියලා. කෙස් එකක් නැත්තං හෙට ගනී සීසර් කරන්න. කෙස් එකක් ආවොත් අදම ගනී.


mamath balanna haduve, velava hoyaganna nahane. heta hoyanna oni....matath ona eka dana ganna mathaka naa ban..monday balanna ona welawa kole aran![]()

umbta sikurath uparimeta innavalu neda....මටත් ඕකා උපරිමේට ඉන්නවලු.....හැමදාම බල්ලට හත්ම්ම නැහැ වගේ දුවන්නේ එකලු....


බණ්ඩාරගම , මාලඹේ , මචන්
මට මාවම සුවර් නැතිකොට
සිරාවටම මම කියන්නනේ උබලා මට කන්දෙකේ ඇගිලි ගහගන්න බනින හින්දා.....ඇත්තටම කිව්වොත් උබලා ඔක්කොම බිසී දුවනවා ඉවරයක් නැහැ....ඉතින් මම කොමද ඒවා දන දැනත් කරදර කරන්නේ
නෑ මචන් එකේ අයිතිකාරයා ආදෙක්.....අන්න දැන් එක නෙට් එකෙයි පත්තරෙයි හැම තැනම ත්ගියෙනවා ....
එනවා එනවා....
කමක් නැහැ කොසො....මම දන්නවා මොකක් හරි දෙයක් හැමදාම යෙදෙනවනේ
පර්යිවට් ගියාම කොමත් ඩොකා බල්ලෙන් හරි සීසර් කරනවා
උබලා ඔක්කොටොම බොක්කෙන්ම තැනක් යු......වැඩ අස්සේ , ආතතිය අස්සේ උදව් කරනවාට
වචනෙත් වටිනවා.....
අයිති කාරයෝ අහපුවාම කියන්නේ කොළඹ....හැබැයි කොළඹ අම්පාරේ වගේ දුර යන්න ඕනා

