ගෝලීය ණය වර්ගීකරණ හා ශ්‍රේණිගත ආයතනයක් වන Standard & Poor's ආයතනය
පහුගියදා නිකුත් කළ වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්රය
ඉතා ඉහල ආර්ථික හා ණය අවදානමකට මුහුණ දී ඇතැයි අනතුරු අඟවා ඇත.
ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 1 සිට 10 දක්වා විහිදෙන පරාසයෙන්
ශ්‍රී ලංකාවට හිමිවී ඇති ලකුණු සංඛ්‍යාව 8ක් වන අතර එම කාණ්ඩයට අදාල
අනෙකුත් රටවල් වන්නේ නයිජීරියාව, මොන්ගෝලියාව හා කසකස්තානය වැනි රටවල්ය
Data Source: http://www.standardandpoors.com/ratings/articles/en/us/?articleType=HTML&assetID=1245336109698#ID533
Article Source: http://www.dailymirror.lk/business/economy/34128-lankan-banks-in-highest-risk-category-sap-.html

Last edited:

...
අපේ රටෙ බිස්නස් කියන්නෙ ඉතින් පිටරටකින් ගෙන්නුව ... පොඩි profit margin එකක් තියන් දුන්න
... 