Sri Lankan Banks in ‘Highest Risk’ Category !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගෝලීය ණය වර්ගීකරණ හා ශ්‍රේණිගත ආයතනයක් වන Standard & Poor's ආයතනය
    පහුගියදා නිකුත් කළ වාර්තා වලට අනුව ශ‍්‍රී ලංකාවේ බැංකු ක්ෂේත‍්‍රය
    ඉතා ඉහල ආර්ථික හා ණය අවදානමකට මුහුණ දී ඇතැයි අනතුරු අඟවා ඇත.

    ඔවුන්ගේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 1 සිට 10 දක්වා විහිදෙන පරාසයෙන්
    ශ‍්‍රී ලංකාවට හිමිවී ඇති ලකුණු සංඛ්‍යාව 8ක් වන අතර එම කාණ්ඩයට අදාල
    අනෙකුත් රටවල් වන්නේ නයිජීරියාව, මොන්ගෝලියාව හා කසකස්තානය වැනි රටවල්ය :eek:


    00000279.png

    00000278.png

    00000276.png


    r


    Data Source: http://www.standardandpoors.com/ratings/articles/en/us/?articleType=HTML&assetID=1245336109698#ID533
    Article Source: http://www.dailymirror.lk/business/economy/34128-lankan-banks-in-highest-risk-category-sap-.html


     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක ඔහොම නොවුනොත් තමා පුදුම බන්.. මිනිස්සුන්ගේ සල්ලි මුන් ඉන්වෙස්ට් කලේ ග්‍රීසියෙයි, පාඩු ලබන ෆිනැන්ස් කොම්පැනි ගජයන්ගේ පාඩු පියවන්නයිනේ.. දැන් කාලා වරෙල්ලකො..
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :angry::angry::angry:
    අනේ නිකන් බොරු කියන්න එපා බන් ,,,,
    තොපි මහා ඉර්සියාකාර හැත්තක්....
    මේක මේ ආසියාවේ ආශ්චර්ය කොරන්න හදන්නේ
    තොපිට එව්වා දැකලා ඉවසගෙන ඉන්න බැහැ නේද..
    ලංකාව ලෝකයේ මුදුන්මල්කඩ කරන්න යද්දී බැංකු බල්ලට ගියත් මොකද යකොව්..
    ඔහොම නෙවෙයි යකොව් රට බල්ලට ගිහිං ජනතාව පුකෙන් ගියත් ,,,අපි මහින්දට ...
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉදලා හිටලා ලන්කාවට ඇවිල්ලා යන උන්ට හිතෙන්න පුලුවන් හරි ශොක් ඩොලර් එකයි යූරො එකයි නැග්ගම වැඩියෙන් ගානක් මාරු කරගත්තැකි කියලා, ඒත් ඔවල ආනිසන්ස වක්‍රව බලපාන්නෙ, රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පොකැට් එකට.. පාන් ගෙඩියේ ඉදන් පරිප්පුවට දක්වා කෙල වෙනවා.. බිත්තරේ ලන්කාවේ කිකිලියො දැම්මා කියලා නැ, ඩොලර් නැග්ගොත් බිත්තරේ ගානත් නගිනවා.. මේ දවස්වල ලොක වෙලදපොලේ තිරිගුපිටි යමරෙට බැහල.. හැබැයි ලන්කාවෙ නම් ගිනි ගනන්..
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    Ebay එකෙන් මොනා හරි ගන්න ගියහම තමා තරු විසි වෙන්නේ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    China 5ට ඉන්නෙ ඉතින් උන් අපෙ වගෙ රටවල් වලට ණය දුන්නම ආයෙ ඉතින් මේ කපේදි ගෙවනව කියලයැ :P
    සිරාවටම.. ඔය නය දුන්නේ අර පරන කාලේ ගමේ ආරච්චිල ඉඩම් ඔප්පු තියාගෙන මිනිස්සුන්ට හාල්පොල් තුනපහ ආරච්චිලගෙම කඩෙන් ගන්න සල්ලි දුන්නා වගේ වැඩක් තමා... චීනෙන් නය දෙනවා, චීනෙන්ම කොම්පැනි කාරයො එනවා, පාරවල් බලාගාර හදනවා. නය ටික ආපහු චීනෙටම ගෙනියනවා, අපි වාරිකේට පොලිය ගෙවන්න ආයේ නයක් ගන්නවා..
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ඇච් ඇස් බී සී එකෙන් ණයට අරන් පාරවල් කාපට් කරමු.... ජොගින් ට්‍රැක්ස් හදමු.... එයා පෝට් හදා පිඹුරු ගහනය වැඩි කරමු.... රට කමු.... අපි නගමු.... සල්ලි නෑ වගේ නන් ප්‍රින්ට් කරලා සැප ගමු.... මේවා රට මැජික් කියලා කට ඇරන් බලන් ඉන්න ආච්චිලා ගොඩේ මොලේ බිංදුවක් හරි ඇති කියලා හිතපු කොල්ලො කෙල්ලොත් ඉන්න එකයි දුක....
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කීප දෙනෙක් ගෙ ඕනා එපා කම් වලට කොටස් වෙලඳ පොල සහ රටේ ආර්ථිකය පාවලා දීලා අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි ගසා කනවා .... ඔය ඒවගේ ප්‍රථිපල තමයි ....

    කාට කියන්නද :(...
     

    aruna47

    Well-known member
  • ඉදලා හිටලා ලන්කාවට ඇවිල්ලා යන උන්ට හිතෙන්න පුලුවන් හරි ශොක් ඩොලර් එකයි යූරො එකයි නැග්ගම වැඩියෙන් ගානක් මාරු කරගත්තැකි කියලා, ඒත් ඔවල ආනිසන්ස වක්‍රව බලපාන්නෙ, රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පොකැට් එකට.. පාන් ගෙඩියේ ඉදන් පරිප්පුවට දක්වා කෙල වෙනවා.. බිත්තරේ ලන්කාවේ කිකිලියො දැම්මා කියලා නැ, ඩොලර් නැග්ගොත් බිත්තරේ ගානත් නගිනවා.. මේ දවස්වල ලොක වෙලදපොලේ තිරිගුපිටි යමරෙට බැහල.. හැබැයි ලන්කාවෙ නම් ගිනි ගනන්..

    ඕක අර ගු කන උන්ට තේරෙන්නේ නැහැ නේ :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඕක අර ගු කන උන්ට තේරෙන්නේ නැහැ නේ :lol:
    හොනස්ට් වගේ උන්ට මේ කපේදි ඔවා තෙරෙන්නෙ නැ, උන් හිතන්නේ එයාර් පොට් ගහලා පාරට කාපට් ටිකක් දැම්මම ඒක සන්වර්දනේ කියලා..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉදලා හිටලා ලන්කාවට ඇවිල්ලා යන උන්ට හිතෙන්න පුලුවන් හරි ශොක් ඩොලර් එකයි යූරො එකයි නැග්ගම වැඩියෙන් ගානක් මාරු කරගත්තැකි කියලා, ඒත් ඔවල ආනිසන්ස වක්‍රව බලපාන්නෙ, රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ පොකැට් එකට.. පාන් ගෙඩියේ ඉදන් පරිප්පුවට දක්වා කෙල වෙනවා.. බිත්තරේ ලන්කාවේ කිකිලියො දැම්මා කියලා නැ, ඩොලර් නැග්ගොත් බිත්තරේ ගානත් නගිනවා.. මේ දවස්වල ලොක වෙලදපොලේ තිරිගුපිටි යමරෙට බැහල.. හැබැයි ලන්කාවෙ නම් ගිනි ගනන්..

    :yes: අපේ රටෙ බිස්නස් කියන්නෙ ඉතින් පිටරටකින් ගෙන්නුව ... පොඩි profit margin එකක් තියන් දුන්න :dull: ...

    දැන් ඊළඟට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට එන ඔක්කොම පරිවාර සේනාවට කරන වියදම් ටිකත් මේ රටෙ මිනිස්සු බලාගන්නෙපයි බන් :rolleyes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :yes: අපේ රටෙ බිස්නස් කියන්නෙ ඉතින් පිටරටකින් ගෙන්නුව ... පොඩි profit margin එකක් තියන් දුන්න :dull: ...

    දැන් ඊළඟට පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවට එන ඔක්කොම පරිවාර සේනාවට කරන වියදම් ටිකත් මේ රටෙ මිනිස්සු බලාගන්නෙපයි බන් :rolleyes:
    ඔය එන උන් කන එක කැම වේලකට අපේ දුප්පත් මිනිස්සු මාසයක් බඩගින්නෙ ඉන්න ඔනා.. සමුලු තියයි, බයිලා ගහයි, අන්තිමට ඔය එන උන්ට බලපන්කො විග්නේශ්වරන් හොද එකා වෙන්නෙ නැද්ද කියලා.. අන්තිමට මහින්දට වෙන්නෙ, ජොනියට උන අනිත් එක.. ජොනියගෙන් කාලා දයාසිරිට කතිරේ ගැහුවා වගේ, මහින්ද දෙන දේ කාලා එන උන්ගේ ගැනු ඔය දෙනවයි කියන මැනික් ටිකත් අරගෙන විග්නේශ්වරන්ට 13ට එහා ගිය බලයක් දෙන්න ඔනා කියලා යන්න යයි..
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    :lol::lol::lol::lol::lol:
    :angry::angry::angry:
    අනේ නිකන් බොරු කියන්න එපා බන් ,,,,
    තොපි මහා ඉර්සියාකාර හැත්තක්....
    මේක මේ ආසියාවේ ආශ්චර්ය කොරන්න හදන්නේ
    තොපිට එව්වා දැකලා ඉවසගෙන ඉන්න බැහැ නේද..
    ලංකාව ලෝකයේ මුදුන්මල්කඩ කරන්න යද්දී බැංකු බල්ලට ගියත් මොකද යකොව්..
    ඔහොම නෙවෙයි යකොව් රට බල්ලට ගිහිං ජනතාව පුකෙන් ගියත් ,,,අපි මහින්දට ...