හොනස්ට් වගේ උන්ට මේ කපේදි ඔවා තෙරෙන්නෙ නැ, උන් හිතන්නේ එයාර් පොට් ගහලා පාරට කාපට් ටිකක් දැම්මම ඒක සන්වර්දනේ කියලා..



අපේ රටෙ බිස්නස් කියන්නෙ ඉතින් පිටරටකින් ගෙන්නුව ... පොඩි profit margin එකක් තියන් දුන්න
...
දැන් ඊළඟට පොදු රාජ්ය මණ්ඩලීය සමුළුවට එන ඔක්කොම පරිවාර සේනාවට කරන වියදම් ටිකත් මේ රටෙ මිනිස්සු බලාගන්නෙපයි බන්![]()



අම්මපා?? ඉස්කෝලෙ කට් කරලා රට පැනපු අනාතයො විතරයි සේරම දන්නෙ. එහෙමද?honest කියන්නේ මොන පො--යෙක්ද බන්. උයි අපි දන්නා ආර්ථිකේ තාම 22 සරමේ බඩු යන පො--යෙක් නේ. අනික් එකා එරෝසන් මහින්දගේ ගුමයි කන්නේ. ආණ්ඩුක්රම විවස්තාව ගැන හරියට නොදන්නා පො--යෝ කොහොමද බන් රටේ ආර්ථිකය ගැන දන්නේ.. උබත් මාර විහිලු කරන්නේ![]()



ඔය එරෝසන් සහ අනික් ලපයි සිපයි කියන විදිහට රටේ සන්වර්ධනෙලු නේ ඔය![]()

ඔය එන උන් කන එක කැම වේලකට අපේ දුප්පත් මිනිස්සු මාසයක් බඩගින්නෙ ඉන්න ඔනා.. සමුලු තියයි, බයිලා ගහයි, අන්තිමට ඔය එන උන්ට බලපන්කො විග්නේශ්වරන් හොද එකා වෙන්නෙ නැද්ද කියලා.. අන්තිමට මහින්දට වෙන්නෙ, ජොනියට උන අනිත් එක.. ජොනියගෙන් කාලා දයාසිරිට කතිරේ ගැහුවා වගේ, මහින්ද දෙන දේ කාලා එන උන්ගේ ගැනු ඔය දෙනවයි කියන මැනික් ටිකත් අරගෙන විග්නේශ්වරන්ට 13ට එහා ගිය බලයක් දෙන්න ඔනා කියලා යන්න යයි..
දැන් තො කියන්නෙ Standard & Poor's කියන්නෙ බොරුවක් කියලද![]()

honest කියන්නේ මොන පො--යෙක්ද බන්. උයි අපි දන්නා ආර්ථිකේ තාම 22 සරමේ බඩු යන පො--යෙක් නේ. අනික් එකා එරෝසන් මහින්දගේ ගුමයි කන්නේ. ආණ්ඩුක්රම විවස්තාව ගැන හරියට නොදන්නා පො--යෝ කොහොමද බන් රටේ ආර්ථිකය ගැන දන්නේ.. උබත් මාර විහිලු කරන්නේ![]()





ඔව්.. ඔව්.. උබලට ජාතියන්තරෙන් වැඩක් නැනේ.. නයක් ඔනා උනාම ලොකුම ජාතියන්තරේ චීනෙනෙ, ජිනීවා වොට් එකක් ගන්න ඔනා උනාම සීශෙල්ස්, උගන්ඩා, රුවන්ඩා, බෙලරූස් බොක්කටම ඉන්නවනේ.. ඔන් උබේ ජාතියන්තරය..උන් ඇත්ත කිව්වත් මොකද![]()
ඇච් ඇස් බී සී එකෙන් ණයට අරන් පාරවල් කාපට් කරමු.... ජොගින් ට්රැක්ස් හදමු.... එයා පෝට් හදා පිඹුරු ගහනය වැඩි කරමු.... රට කමු.... අපි නගමු.... සල්ලි නෑ වගේ නන් ප්රින්ට් කරලා සැප ගමු.... මේවා රට මැජික් කියලා කට ඇරන් බලන් ඉන්න ආච්චිලා ගොඩේ මොලේ බිංදුවක් හරි ඇති කියලා හිතපු කොල්ලො කෙල්ලොත් ඉන්න එකයි දුක....

ඔව්.. ඔව්.. උබලට ජාතියන්තරෙන් වැඩක් නැනේ.. නයක් ඔනා උනාම ලොකුම ජාතියන්තරේ චීනෙනෙ, ජිනීවා වොට් එකක් ගන්න ඔනා උනාම සීශෙල්ස්, උගන්ඩා, රුවන්ඩා, බෙලරූස් බොක්කටම ඉන්නවනේ.. ඔන් උබේ ජාතියන්තරය..



අපේ ලොක්කාට ලගදි ඇට්ලස් මැප් එකක් සෙට් වෙලා නම කියද්දි බඩ බුරුල් වෙන රටවල් ටිකක් හොයාගෙන![]()
කතාවක් තියනවා ලබන මාසේ ඉදන් මිහින් එයාර් ඔය යකා ගිය රටවල් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරනවා කියලා, හෙට අනිද්දා තාර බැරල් වගේ කාපිරි උන් පාරේ යනවා දැක්කොත් පුදුම වෙන්න එපා, අපේ අලුත් රාජ්ය ත්රාන්තික සම්බන්දකම් වල ප්රතිපල.. කඩු පිහි අරගෙන එලියට බැහැපල්ලා, ඔය කාපිරි යක්කු මිනි මස් කන්නේ, ඒඩ්ස් නැති එකෙක් හොයා ගන්න එක ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ..
ඇයි බන් ස්ටේජ් උඩ දෙන ටොක් ඇහුවා මේක සුර පුරයක්නේ බන්.. දෙමල උන් චන්දේ නුදුන්නේ උන්ට මූ කියපු එව්වා තෙරුනේ නැනේ.. ඔක බාශාව පිලිබද ප්රශ්නයක්.. ඇට්ටි හැලෙන්න ඔය සින්හලෙන් දෙන ටොක දෙමලෙනුත් දුන්නනම් ආයේ චන්ද වහිනවාඋඹලට හිතෙන්නෙ නැද්ද මෙවා මෙහෙම වෙද්දි, කොහොමද ලොක්ක දිගටම චන්ද දිනන්නෙ කියල.
ඇයි බන් ස්ටේජ් උඩ දෙන ටොක් ඇහුවා මේක සුර පුරයක්නේ බන්.. දෙමල උන් චන්දේ නුදුන්නේ උන්ට මූ කියපු එව්වා තෙරුනේ නැනේ.. ඔක බාශාව පිලිබද ප්රශ්නයක්.. ඇට්ටි හැලෙන්න ඔය සින්හලෙන් දෙන ටොක දෙමලෙනුත් දුන්නනම් ආයේ චන්ද වහිනවා