මම ඉල්ලුවේ පැනඩෝල් පෙත්තක් මහමෙරක් නෙමේ![]()
කූල් ඩවුන් බං.... ඔහොම තමා ඕකුන්.... මේ ලෝකේ සිහියකින් නෙවේ ඉන්නේ..... අපෝ ඕවා ගණන් ගන්න දේවල් නෙවේ බං.......
මම යනවා යන්න උඹලත් මටමයි බනින්නේ![]()
කවුද යකෝ තොට බැන්නේ....?? අඩෝව්.... කවුද අපේ තරියට බැන්නේ.....?? 
Fully Owned By......

oya ithin epara yanna hadanawa!
බනිනවා නෙවෙයි.......
වැඩේ දෙල් කරගන්න එපා...අන්තිමට ගෙදරත් නෑ......බිස්නස් එකත් නෑ.....
පොඩ්ඩක් බවසලා අපල කාලෙ ගෙවා ගමු මචං......තේරුණය?
කූල් ඩවුන් බං.... ඔහොම තමා ඕකුන්.... මේ ලෝකේ සිහියකින් නෙවේ ඉන්නේ..... අපෝ ඕවා ගණන් ගන්න දේවල් නෙවේ බං.......
![]()
කවුද යකෝ තොට බැන්නේ....?? අඩෝව්.... කවුද අපේ තරියට බැන්නේ.....??
![]()
යනවා එක්කෝ ඔලුව හැරිච්ච අතේ 
හිටු හිටු තොපිලට ෆන් එකක් ගන්න වීඩියෝ කෑල්ලක් අරන් අප් කරන්නම් ගෙදර ගිහින්.....Fully Owned By......
![]()
![]()

ehenam oluwa harawapan ja ela paththata!කලින් වැඩ ඉවර උනා ... ගෙදර ගියේ නෑ වාතේ නිසා .. තාම මරදානේයනවා එක්කෝ ඔලුව හැරිච්ච අතේ
![]()

oluwa harichcha athebyanawaa num mehe waren kiyala kiwwe..

oluwa harichcha athebyanawaa num mehe waren kiyala kiwwe..![]()

cooldown wennath ekka menna me game eka gahapan : https://play.google.com/store/apps/details?id=com.icloudzone.TruckPark3Dsthuthi ... wachaneth watinawa![]()
sthuthi ... wachaneth watinawa![]()
oluwa harichcha athebyanawaa num mehe waren kiyala kiwwe..![]()

happe! thaama wade hari giye nedda?
bohoma amaruwen ban aawe....anik paththa baladdi disconnect wenawaa.
nuwara pathathata enna kamathinam mehe waren tharityaa, ape maha gedara me mase mada his wenawaa.
ow ban , heta wena dongle ekak gahala balanna onahappe! thaama wade hari giye nedda?
bohoma amaruwen ban aawe....anik paththa baladdi disconnect wenawaa.
nuwara pathathata enna kamathinam mehe waren tharityaa, ape maha gedara me mase mada his wenawaa.

කලින් වැඩ ඉවර උනා ... ගෙදර ගියේ නෑ වාතේ නිසා .. තාම මරදානේයනවා එක්කෝ ඔලුව හැරිච්ච අතේ
![]()
ඔලුව හැරුන අතේ යන්න....?? ඒවා කොහෙද ඩෝ මේ අපි ඉන්නකම්..... උඹට ඔළුව හැරුනු අතේ යන්න ඕනා නම්, කොස්වත්තේ යන්න පුලුවන්.... ඊටත් එහා යන්න ඕනා නම්, මාළඹේ පුලුවන්.... ඊටත් එහාට ඕනා නම්, බියගම පුලුවන්... ඊටත් එහාට යන්න ඕනා නම් නිවාසිපුර පුලුවන්..... හරිය..... 