EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම ඉල්ලුවේ පැනඩෝල් පෙත්තක් මහමෙරක් නෙමේ :(

    :cool: කූල් ඩවුන් බං.... ඔහොම තමා ඕකුන්.... මේ ලෝකේ සිහියකින් නෙවේ ඉන්නේ..... අපෝ ඕවා ගණන් ගන්න දේවල් නෙවේ බං....... :yes:

    මම යනවා යන්න උඹලත් මටමයි බනින්නේ :(

    :frown: කවුද යකෝ තොට බැන්නේ....?? අඩෝව්.... කවුද අපේ තරියට බැන්නේ.....?? :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හිටු හිටු තොපිලට ෆන් එකක් ගන්න වීඩියෝ කෑල්ලක් අරන් අප් කරන්නම් ගෙදර ගිහින්..... :P Fully Owned By...... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oya ithin epara yanna hadanawa!

    බනිනවා නෙවෙයි.......
    වැඩේ දෙල් කරගන්න එපා...අන්තිමට ගෙදරත් නෑ......බිස්නස් එකත් නෑ.....
    පොඩ්ඩක් බවසලා අපල කාලෙ ගෙවා ගමු මචං......තේරුණය?

    :cool: කූල් ඩවුන් බං.... ඔහොම තමා ඕකුන්.... මේ ලෝකේ සිහියකින් නෙවේ ඉන්නේ..... අපෝ ඕවා ගණන් ගන්න දේවල් නෙවේ බං....... :yes:

    :frown: කවුද යකෝ තොට බැන්නේ....?? අඩෝව්.... කවුද අපේ තරියට බැන්නේ.....?? :growl:

    කලින් වැඩ ඉවර උනා ... ගෙදර ගියේ නෑ වාතේ නිසා .. තාම මරදානේ :sorry: යනවා එක්කෝ ඔලුව හැරිච්ච අතේ :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිටු හිටු තොපිලට ෆන් එකක් ගන්න වීඩියෝ කෑල්ලක් අරන් අප් කරන්නම් ගෙදර ගිහින්..... :P Fully Owned By...... :rofl: :P
    :baffled: :confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කලින් වැඩ ඉවර උනා ... ගෙදර ගියේ නෑ වාතේ නිසා .. තාම මරදානේ :sorry: යනවා එක්කෝ ඔලුව හැරිච්ච අතේ :sorry:
    ehenam oluwa harawapan ja ela paththata!
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    fully owned by Rathansiri Tours Lagadima oka wenawaa......

    muta kelala shop ekath gedara kattiya gaththama nikanama

    (mona gemak hari dila bus ekak muta ganna wada salasaa ganna onaa, mama muta adath kiwaa)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කලින් වැඩ ඉවර උනා ... ගෙදර ගියේ නෑ වාතේ නිසා .. තාම මරදානේ :sorry: යනවා එක්කෝ ඔලුව හැරිච්ච අතේ :sorry:

    :frown: ඔලුව හැරුන අතේ යන්න....?? ඒවා කොහෙද ඩෝ මේ අපි ඉන්නකම්..... උඹට ඔළුව හැරුනු අතේ යන්න ඕනා නම්, කොස්වත්තේ යන්න පුලුවන්.... ඊටත් එහා යන්න ඕනා නම්, මාළඹේ පුලුවන්.... ඊටත් එහාට ඕනා නම්, බියගම පුලුවන්... ඊටත් එහාට යන්න ඕනා නම් නිවාසිපුර පුලුවන්..... හරිය..... :yes:
     
    Status
    Not open for further replies.