ඉන්න ටිකට ගෙවනවා කීවෙත් නැද්ද ?
me tikata nam gewanawa kiwwa... eth ithin kohma weida sure ne ban...
ඉන්න ටිකට ගෙවනවා කීවෙත් නැද්ද ?
patta pata pata....![]()
habai othana wirindu karayekuth set kara nam hari neda ? moko oka nikan thoranak wage payak withara yanawane... umbata amathara ganakuth hoyaganna puluwan....![]()

විකියා තෝ විරිදු කිය කියා හිටපන් කාර් එකක් හොයා ගන්නේ නැතුව...... 
මගේ ෆෝන් නොම්මරෙත් දාන්න තිබ්බේ![]()
![]()
මම එහෙම නොදැම්මේ, එතකොට මේක විකාරයක් වෙන නිසා.... දිගටම එකම නම්බර් එක යන්න දැම්මේ...... එන එකා ඒකට කතා කරයි නේ..... ඔන්න අද හෙටම වෙබ් වැඩක් නම් මග එනවා...... 
ඔන්න ඉතින් අපේ ලබ්බට දිවිඥානෙන් පෙනෙනවා
ඉස්සරහා කඩේ එකා ලප්ටෝප්ටික තව අඩු කොරනවා.....
ටට් ටට් ටට් ටපට ටපන්......
ආතතියෙන් දුවන එකා මේකටනම් මලපනිනවා.....
අරකගේ අන්ඩක් කඩන්න හිටලරයට අන කොරනවා......
ටට් ටට් ටට් ටපට ටපන්......
උන්ගේ බඩකඩිත්තු වැඩ තිබ්බට, (මගේ ෆ්ලෙක්ස් එක ඉරුවේ ඕකුන්) මම එහෙම වැඩ කරන්නේ නෑ..... මම මගේ පාඩුවේ මගේ බිස්නස් එක කරන් ඉන්නේ.... හැබැයි ගේම ඉල්ලුවොත් අරින්නෙත් නෑ...... 
දැන්මම කාර් නොගෙන හිටපන් එහෙනං..මේක දැකලපුටුවෙනුත් වැටුනා,,,,,,
http://www.elakiri.com/forum/showthread.php?t=1579809
මොකාද ඒ?තලාවේ අනාතයා අන්න වෙඩි තියන්න පුරුදු වෙනවලු......![]()

මේක දැකලපුටුවෙනුත් වැටුනා,,,,,,
http://www.elakiri.com/forum/showthread.php?t=1579809
දැන් තියෙන පරණ වාහන ටික එතකොට ආයෙත් ජපානෙට පටවන්නද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ....?? මුන්ට නම් මුලු ඈගේම පිස්සු...... 
දෙවනි පාරටත් වැටුනාද ?මේක දැකලපුටුවෙනුත් වැටුනා,,,,,,
http://www.elakiri.com/forum/showthread.php?t=1579809

මේක දැකලපුටුවෙනුත් වැටුනා,,,,,,
http://www.elakiri.com/forum/showthread.php?t=1579809
මොන මෝඩයාද උගේ අතට තුවක්කුවක් දුන්නේ ?අර රොක්ස් ගාගෙන එන අනාතයා බං.....

ඔව් බන් හෙනහුරා ගහන්නෙත් උන්ටනේ.....කටට එන එව්වා කියන්න බෑ....... යකෝ මුන් කෙලින්නෙම පොඩි මිනිහාටනේ........
මේක දැක්කොත් ඕකා ට්‍රේනින් වෙලා ඇවිත් හා හා පුරා කියලා වෙඩි තියන්නේ උබගේ පුxට,ලොල්මොන මෝඩයාද උගේ අතට තුවක්කුවක් දුන්නේ ?

ඔව් බන් හෙනහුරා ගහන්නෙත් උන්ටනේ.....

මොන මෝඩයාද උගේ අතට තුවක්කුවක් දුන්නේ ?![]()


