EK Married Club-7

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    patta pata pata.... :) :cool::cool:

    habai othana wirindu karayekuth set kara nam hari neda ? moko oka nikan thoranak wage payak withara yanawane... umbata amathara ganakuth hoyaganna puluwan.... :lol:

    :cool::cool:

    :rofl: විකියා තෝ විරිදු කිය කියා හිටපන් කාර් එකක් හොයා ගන්නේ නැතුව...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගේ ෆෝන් නොම්මරෙත් දාන්න තිබ්බේ ;) :P

    :cool: මම එහෙම නොදැම්මේ, එතකොට මේක විකාරයක් වෙන නිසා.... දිගටම එකම නම්බර් එක යන්න දැම්මේ...... එන එකා ඒකට කතා කරයි නේ..... ඔන්න අද හෙටම වෙබ් වැඩක් නම් මග එනවා...... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔන්න ඉතින් අපේ ලබ්බට දිවිඥානෙන් පෙනෙනවා
    ඉස්සරහා කඩේ එකා ලප්ටෝප්ටික තව අඩු කොරනවා.....

    ටට් ටට් ටට් ටපට ටපන්......

    ආතතියෙන් දුවන එකා මේකටනම් මලපනිනවා.....
    අරකගේ අන්ඩක් කඩන්න හිටලරයට අන කොරනවා......


    ටට් ටට් ටට් ටපට ටපන්......

    :frown: උන්ගේ බඩකඩිත්තු වැඩ තිබ්බට, (මගේ ෆ්ලෙක්ස් එක ඉරුවේ ඕකුන්) මම එහෙම වැඩ කරන්නේ නෑ..... මම මගේ පාඩුවේ මගේ බිස්නස් එක කරන් ඉන්නේ.... හැබැයි ගේම ඉල්ලුවොත් අරින්නෙත් නෑ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක දැකලපුටුවෙනුත් වැටුනා,,,,,,
    http://www.elakiri.com/forum/showthread.php?t=1579809

    එහෙනම් මොන හොට්ටටද එකෝ ටෙස්ට් කරන්නේ...?? :angry: දැන් තියෙන පරණ වාහන ටික එතකොට ආයෙත් ජපානෙට පටවන්නද දන්නේ නෑ හිතාගෙන ඉන්නේ....?? මුන්ට නම් මුලු ඈගේම පිස්සු...... :angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මොන මෝඩයාද උගේ අතට තුවක්කුවක් දුන්නේ ?
    මේක දැක්කොත් ඕකා ට්‍රේනින් වෙලා ඇවිත් හා හා පුරා කියලා වෙඩි තියන්නේ උබගේ පුxට,ලොල් :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔව් බන් හෙනහුරා ගහන්නෙත් උන්ටනේ.....

    නන්නත්තාරයි නේ කියක් හරි හොයාගෙන පරණ වාහන කට්ටක් අරං වැස්සට නොතෙමි අව්වට කර නොවී පහසුවෙන් යන්න එන්න හදන මේ උඹලා අපි වගේ එවුන්....... :(
     
    Status
    Not open for further replies.