|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    naha naha ada mama scl gihin awith
    hodata padam kalath ekka.....
    :frown::frown::frown:
    11.gif
    දැන් a/l ද ?
    අපිත් sch යන කලේ උදේට sch යන්න කම්මැලි ,දැන් අයෙත් යන්න තීනවා නම් කියල හිතෙනවා
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    11.gif
    දැන් a/l ද ?
    අපිත් sch යන කලේ උදේට sch යන්න කම්මැලි ,දැන් අයෙත් යන්න තීනවා නම් කියල හිතෙනවා

    ඔව් දැන් A/L
    ලබන අවුරුද්දෙ........
    හ්ම්..මමත් මාර කම්මැලියි යන්න...
    ඒත් අයියලා,අක්කලා හැමෝම කියන්නේ,ගිහින් ඉවර වුනාම මාර දුකයි කියලා
    :nerd::nerd::nerd::nerd:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔව් දැන් A/L
    ලබන අවුරුද්දෙ........
    හ්ම්..මමත් මාර කම්මැලියි යන්න...
    ඒත් අයියලා,අක්කලා හැමෝම කියන්නේ,ගිහින් ඉවර වුනාම මාර දුකයි කියලා
    :nerd::nerd::nerd::nerd:
    :yes: ඔව් මමත් ඒ කලේ කම්මැලි , මම 2011 a/l කරේ. ඒ කලේ කම්මැලි දැන් sch එකේ ගේට් together එකට වගේ ගියාම ඒ කලේ මතක් වෙනවා ගොඩක්.අපි නම් 2011දී අපේ sch එකේ 2011 සෙට් එක විතරක් ඉන්න fb group එකක් හැදුව, එකේ හැමෝම වගේ ඉන්නවා එකෙන් තමයි annual cricket match,get together එක arrange කර ගන්නේ.sch එකේ වගේ යාලුවෝ සෙට් එකක් අයෙත් ලැබෙන්නේ නැහැ.
     
    • Like
    Reactions: conqureshadow

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol::lol::lol: බබි ආච්චි කොහොමද? :rofl:
    අඩෝ පාතාලේ චොප්පේ උඹ කෙල්ලට ඩිමො බට්ටෙක් අරණ දුන්නද ?
    මම දැක්ක උඹේ කෙල්ල dimo බට්ටෙක් drive කරගෙන යනවා
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    :yes: ඔව් මමත් ඒ කලේ කම්මැලි , මම 2011 a/l කරේ. ඒ කලේ කම්මැලි දැන් sch එකේ ගේට් together එකට වගේ ගියාම ඒ කලේ මතක් වෙනවා ගොඩක්.අපි නම් 2011දී අපේ sch එකේ 2011 සෙට් එක විතරක් ඉන්න fb group එකක් හැදුව, එකේ හැමෝම වගේ ඉන්නවා එකෙන් තමයි annual cricket match,get together එක arrange කර ගන්නේ.sch එකේ වගේ යාලුවෝ සෙට් එකක් අයෙත් ලැබෙන්නේ නැහැ.

    හ්ම්...මටත් අපරාදේ ඒ කාලෙ කියලා හිතේවි එහෙනම් ඉස්කෝලෙ ගිහින් ඉවර වුනාම..
    :dull::dull::dull::dull:

    අඩෝ පාතාලේ චොප්පේ උඹ කෙල්ලට ඩිමො බට්ටෙක් අරණ දුන්නද ?
    මම දැක්ක උඹේ කෙල්ල dimo බට්ටෙක් drive කරගෙන යනවා

    ඈ....චොප්පෙ අයියාගේ කෙල්ලට ඩීමෝ බට්ටෙක්ද චොප්පෙ අයියා අරන් දීලා තියෙන්නෙ.ඒ SIZE ලොකු වාහනයක්ද අක්කා..
    :sorry::sorry::sorry::sorry:
     
    • Like
    Reactions: conqureshadow

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    හ්ම්...මටත් අපරාදේ ඒ කාලෙ කියලා හිතේවි එහෙනම් ඉස්කෝලෙ ගිහින් ඉවර වුනාම..
    :dull::dull::dull::dull:

    sch life එක ගැන තීන සින්දු වගේ කියද්දී sch එකේ අන්තිම දවසේදී හැමෝටම andenawa

    ඈ....චොප්පෙ අයියාගේ කෙල්ලට ඩීමෝ බට්ටෙක්ද චොප්පෙ අයියා අරන් දීලා තියෙන්නෙ.ඒ SIZE ලොකු වාහනයක්ද අක්කා..
    :sorry::sorry::sorry::sorry:

    :baffled:අක්කා..? ඔයාගේ අක්කාද චොප්පේ ගේ gf ?
    ඩිමෝ බට්ට පොඩි වහනයක් dimo බට්ටි ඊට වැඩ පොඩි
    :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අඩෝ පාතාලේ චොප්පේ උඹ කෙල්ලට ඩිමො බට්ටෙක් අරණ දුන්නද ?
    මම දැක්ක උඹේ කෙල්ල dimo බට්ටෙක් drive කරගෙන යනවා
    :lol::lol::lol: ආයේ පිස්සුවක් ඇතැ..! ඔය අර ටෲත් කියන හාදයගේ අසික්කිත මඩ ප්‍රාහර. :frown:කොහොමද ළඟදිම ඌව එක්ස්පොස් කරනවා.:growl: March K11 එකක් ගත්තා. :cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :lol::lol::lol: ආයේ පිස්සුවක් ඇතැ..! ඔය අර ටෲත් කියන හාදයගේ අසික්කිත මඩ ප්‍රාහර. :frown:කොහොමද ළඟදිම ඌව එක්ස්පොස් කරනවා.:growl: March K11 එකක් ගත්තා. :cool:

    ela
    truth vichi ta karatthaya aran dila thinne
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Yeah, You could be the greatest
    You can be the best
    You can be the king kong banging on your chest
    You can beat the world
    You can win the war
    You can talk to God, go banging on his door

    You can throw your hands up
    You can beat the clock
    You can move a mountain
    You can break rocks
    You can be a master
    Don't wait for luck
    Dedicate yourself and you could find yourself

    Standing in the hall of fame
    And the world's gonna know your name
    Cause you burn with the brightest flame
    And the world's gonna know your name
    And you'll be on the walls of the hall of fame

    You can go the distance
    You can run the mile
    You can walk straight through hell with a smile
    You can be the hero
    You can get the gold
    Breaking all the records they thought never could be broke

    Do it for your people
    Do it for your pride
    Never gonna know if you never even try
    Do it for your country
    Do it for you name
    Cause there's gonna be a day

    Be students
    Be teachers
    Be politicians
    Be preachers

    Be believers
    Be leaders
    Be astronauts
    Be champions
    Be truth seekers

    Don't wait for luck
    (You can be a champion)
    Dedicate yourself and you could find yourself

    19404-you-can-be-a-master-dont-wait-for-luck-dedicate-yourself-1_247x200_width.png

    9.gif
    9.gif
    9.gif
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    den badinna kale hari ban :lol::lol:
    :lol: බඳින්න අදහසක් නෑ මල් බබා.... :no: ජීවිතේ ඉදිරි කාලය ආගමික කටයුතු පැත්තට බරව ගෙවන්න තමා හිතන් ඉන්නේ... මේ දවස් වලත් එහෙමයි... :)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :lol::lol::lol: ආයේ පිස්සුවක් ඇතැ..! ඔය අර ටෲත් කියන හාදයගේ අසික්කිත මඩ ප්‍රාහර. :frown:කොහොමද ළඟදිම ඌව එක්ස්පොස් කරනවා.:growl: March K11 එකක් ගත්තා. :cool:
    hodatama ridila :lol:
     
    Status
    Not open for further replies.