naha naha ada mama scl gihin awith
hodata padam kalath ekka.....
අපිත් sch යන කලේ උදේට sch යන්න කම්මැලි ,දැන් අයෙත් යන්න තීනවා නම් කියල හිතෙනවා
naha naha ada mama scl gihin awith
hodata padam kalath ekka.....
දැන් a/l ද ?![]()
අපිත් sch යන කලේ උදේට sch යන්න කම්මැලි ,දැන් අයෙත් යන්න තීනවා නම් කියල හිතෙනවා




බබි ආච්චි කොහොමද?
![]()




ඔව් දැන් A/L
ලබන අවුරුද්දෙ........
හ්ම්..මමත් මාර කම්මැලියි යන්න...
ඒත් අයියලා,අක්කලා හැමෝම කියන්නේ,ගිහින් ඉවර වුනාම මාර දුකයි කියලා
ඔව් මමත් ඒ කලේ කම්මැලි , මම 2011 a/l කරේ. ඒ කලේ කම්මැලි දැන් sch එකේ ගේට් together එකට වගේ ගියාම ඒ කලේ මතක් වෙනවා ගොඩක්.අපි නම් 2011දී අපේ sch එකේ 2011 සෙට් එක විතරක් ඉන්න fb group එකක් හැදුව, එකේ හැමෝම වගේ ඉන්නවා එකෙන් තමයි annual cricket match,get together එක arrange කර ගන්නේ.sch එකේ වගේ යාලුවෝ සෙට් එකක් අයෙත් ලැබෙන්නේ නැහැ.අඩෝ පාතාලේ චොප්පේ උඹ කෙල්ලට ඩිමො බට්ටෙක් අරණ දුන්නද ?බබි ආච්චි කොහොමද?
![]()
ඔව් මමත් ඒ කලේ කම්මැලි , මම 2011 a/l කරේ. ඒ කලේ කම්මැලි දැන් sch එකේ ගේට් together එකට වගේ ගියාම ඒ කලේ මතක් වෙනවා ගොඩක්.අපි නම් 2011දී අපේ sch එකේ 2011 සෙට් එක විතරක් ඉන්න fb group එකක් හැදුව, එකේ හැමෝම වගේ ඉන්නවා එකෙන් තමයි annual cricket match,get together එක arrange කර ගන්නේ.sch එකේ වගේ යාලුවෝ සෙට් එකක් අයෙත් ලැබෙන්නේ නැහැ.




අඩෝ පාතාලේ චොප්පේ උඹ කෙල්ලට ඩිමො බට්ටෙක් අරණ දුන්නද ?
මම දැක්ක උඹේ කෙල්ල dimo බට්ටෙක් drive කරගෙන යනවා




sch life එක ගැන තීන සින්දු වගේ කියද්දී sch එකේ අන්තිම දවසේදී හැමෝටම andenawaහ්ම්...මටත් අපරාදේ ඒ කාලෙ කියලා හිතේවි එහෙනම් ඉස්කෝලෙ ගිහින් ඉවර වුනාම..
ඈ....චොප්පෙ අයියාගේ කෙල්ලට ඩීමෝ බට්ටෙක්ද චොප්පෙ අයියා අරන් දීලා තියෙන්නෙ.ඒ SIZE ලොකු වාහනයක්ද අක්කා..
අක්කා..? ඔයාගේ අක්කාද චොප්පේ ගේ gf ?
අඩෝ පාතාලේ චොප්පේ උඹ කෙල්ලට ඩිමො බට්ටෙක් අරණ දුන්නද ?
මම දැක්ක උඹේ කෙල්ල dimo බට්ටෙක් drive කරගෙන යනවා


ආයේ පිස්සුවක් ඇතැ..! ඔය අර ටෲත් කියන හාදයගේ අසික්කිත මඩ ප්රාහර.
කොහොමද ළඟදිම ඌව එක්ස්පොස් කරනවා.
March K11 එකක් ගත්තා. 
Uba koheda degree eka karanne? Ape campus eke da? SLIIT?job karanna thawa 3yrs withara yanawa ban, degree ekak patan gaththa

Uba koheda degree eka karanne? Ape campus eke da? SLIIT?![]()
ආයේ පිස්සුවක් ඇතැ..! ඔය අර ටෲත් කියන හාදයගේ අසික්කිත මඩ ප්රාහර.
කොහොමද ළඟදිම ඌව එක්ස්පොස් කරනවා.
March K11 එකක් ගත්තා.
![]()
Yeah, You could be the greatest
You can be the best
You can be the king kong banging on your chest
You can beat the world
You can win the war
You can talk to God, go banging on his door
You can throw your hands up
You can beat the clock
You can move a mountain
You can break rocks
You can be a master
Don't wait for luck
Dedicate yourself and you could find yourself
Standing in the hall of fame
And the world's gonna know your name
Cause you burn with the brightest flame
And the world's gonna know your name
And you'll be on the walls of the hall of fame
You can go the distance
You can run the mile
You can walk straight through hell with a smile
You can be the hero
You can get the gold
Breaking all the records they thought never could be broke
Do it for your people
Do it for your pride
Never gonna know if you never even try
Do it for your country
Do it for you name
Cause there's gonna be a day
Be students
Be teachers
Be politicians
Be preachers
Be believers
Be leaders
Be astronauts
Be champions
Be truth seekers
Don't wait for luck
(You can be a champion)
Dedicate yourself and you could find yourself
![]()
Mama IT machan kale. dan out welath kalpa gaanak....naha IIT eke,
uba sliit eke monawda karanne
hondata karapan.
ela
truth vichi ta karatthaya aran dila thinne


හරකට බැන්දේ ටෲත් ද දන්නේ නෑ.... මේකට නම් සෑහෙන්න රිදෙයි 

den badinna kale hari banMama IT machan kale. dan out welath kalpa gaanak....hondata karapan.
![]()


Wena mokuth dakinna one nadda![]()
ane mukuth dakinna one naha
ewa balanna oya truth inne 
owwa dakala nul badinna weida dannaha 

den badinna kale hari ban![]()
බඳින්න අදහසක් නෑ මල් බබා....
ජීවිතේ ඉදිරි කාලය ආගමික කටයුතු පැත්තට බරව ගෙවන්න තමා හිතන් ඉන්නේ... මේ දවස් වලත් එහෙමයි... 
බඳින්න අදහසක් නෑ මල් බබා....
ජීවිතේ ඉදිරි කාලය ආගමික කටයුතු පැත්තට බරව ගෙවන්න තමා හිතන් ඉන්නේ... මේ දවස් වලත් එහෙමයි...
![]()


i see da gadolhodatama ridilaආයේ පිස්සුවක් ඇතැ..! ඔය අර ටෲත් කියන හාදයගේ අසික්කිත මඩ ප්රාහර.
කොහොමද ළඟදිම ඌව එක්ස්පොස් කරනවා.
March K11 එකක් ගත්තා.
![]()
