|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ලංකාවෙන් පිට ඉද්දි අමුතුම ගතියක් බන් තියෙන්නේ.... පට්ට පාලුවකුත් එනවා. holydy එහෙකට හරි රට යන්න Try කලේ නැද්ද? :)
lankawen pita thiyena gathiya tika dawasak yaddi na ban
gedara wage thanak thawath na
rata iddi thama therenne lankawe unge age
mehe maraa gaththath rata giyahama lankawe un kanne ,bonne,naaneth ekama welawata :P
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉතින් මොකෝ වෙන්නෙ මේ දවස් වල
    :nerd: ඇඩිල බන් ඉන්නේ දැන් assignment එකක් කරනවා බන් එක අද දවස ඇතුලත e mail නොකරොත් 0% මේ එක ලියනව.උබ SE කෙන්ක්ද
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    lankawen pita thiyena gathiya tika dawasak yaddi na ban
    gedara wage thanak thawath na
    rata iddi thama therenne lankawe unge age
    mehe maraa gaththath rata giyahama lankawe un kanne ,bonne,naaneth ekama welawata :P

    උඹ කියන කථාවෙත් ඇත්තක් තියෙනවා. මම කිව්වේ පොඩ්ඩක් වෙන රටක ඇවිදලා කරලා plain එහෙක ගිහින් ඒ ඔක්කොම අත්දැකීම් ගන්න පුළුවන්නම් හොඳයි.:cool:මමත් 1st time fly කලේ ගොඩක් ආසවෙන්.:) ඒ රටවල් වල ලස්සන තැන් බලලා විඳින්න පුළුවන්නම් හොඳයි.කොච්චර උනත් ලංකාවෙන් පිට ඉද්දි සෑහෙන අමාරුයි.:dull:මගේ අඳුරන Girl කෙනෙක් ගිය මසේ UK ගියා MBA එකක් කරන්න. ඒකි ගිය දවසේ ඉඳන් අඬනවා...:( හික් හික්.:lol: අර කිව්වත් වගේ ලංකාව තරම් හොඳ රටක් තව කොහෙත් නෑ බන්.:yes: ඒ වගේමයි තමන්ගේ ගෙදර... ලංකාවේ කොයි දීපන්කරේ ගියත් ගෙදර එනකන් නිවනක් නෑ.... ඒ වගේම මේකත් කියන්න ඕනේ. මට ගෙදර washroom එක තරම් වෙන එකක්වත් අල්ලන්නේ නෑ බන්.:no: ගෙදර ඇවිත් තමා ඔක්කොම:lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :nerd: ඇඩිල බන් ඉන්නේ දැන් assignment එකක් කරනවා බන් එක අද දවස ඇතුලත e mail නොකරොත් 0% මේ එක ලියනව.උබ SE කෙන්ක්ද
    මම තාම ඉගෙන ගන්නව බන් ජාවා සයිඩ් එකෙන් මම ට්‍රයි කරන්නෙ බන් :)
    ijts එකේ :):) සහ තවත් තැනක
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උඹ කියන කථාවෙත් ඇත්තක් තියෙනවා. මම කිව්වේ පොඩ්ඩක් වෙන රටක ඇවිදලා කරලා plain එහෙක ගිහින් ඒ ඔක්කොම අත්දැකීම් ගන්න පුළුවන්නම් හොඳයි.:cool:මමත් 1st time fly කලේ ගොඩක් ආසවෙන්.:) ඒ රටවල් වල ලස්සන තැන් බලලා විඳින්න පුළුවන්නම් හොඳයි.කොච්චර උනත් ලංකාවෙන් පිට ඉද්දි සෑහෙන අමාරුයි.:dull:මගේ අඳුරන Girl කෙනෙක් ගිය මසේ UK ගියා MBA එකක් කරන්න. ඒකි ගිය දවසේ ඉඳන් අඬනවා...:( හික් හික්.:lol: අර කිව්වත් වගේ ලංකාව තරම් හොඳ රටක් තව කොහෙත් නෑ බන්.:yes: ඒ වගේමයි තමන්ගේ ගෙදර... ලංකාවේ කොයි දීපන්කරේ ගියත් ගෙදර එනකන් නිවනක් නෑ.... ඒ වගේම මේකත් කියන්න ඕනේ. මට ගෙදර washroom එක තරම් වෙන එකක්වත් අල්ලන්නේ නෑ බන්.:no: ගෙදර ඇවිත් තමා ඔක්කොම:lol:
    Trip එකක් වගේ ගිහින් ඇවිත් නැත් නම් නයිටක් ගහල එහෙම අවම තමයි තේරෙන්නේ ගෙදර කාමරේ ඇඳ තරම් හොදට නින්ද යන වෙන තැනක් නෑ කියන එක
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    හික්. AUS try karapan
    ඒකම තමයි බන් මම මේ ජොබ්ස් දෙකක්ම කරන්න ගත්තේ :)
    අපේ අයියල ෆෙබ් එනවා නෙක්ස්ට් ඉයර් එකේ
    ඒ ආවම තමයි ගොඩ දාගන්න වෙන්නේ
    තනියම යන්නත් බෑනෙ ඉතින් :)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ කියන කථාවෙත් ඇත්තක් තියෙනවා. මම කිව්වේ පොඩ්ඩක් වෙන රටක ඇවිදලා කරලා plain එහෙක ගිහින් ඒ ඔක්කොම අත්දැකීම් ගන්න පුළුවන්නම් හොඳයි.:cool:මමත් 1st time fly කලේ ගොඩක් ආසවෙන්.:) ඒ රටවල් වල ලස්සන තැන් බලලා විඳින්න පුළුවන්නම් හොඳයි.කොච්චර උනත් ලංකාවෙන් පිට ඉද්දි සෑහෙන අමාරුයි.:dull:මගේ අඳුරන Girl කෙනෙක් ගිය මසේ UK ගියා MBA එකක් කරන්න. ඒකි ගිය දවසේ ඉඳන් අඬනවා...:( හික් හික්.:lol: අර කිව්වත් වගේ ලංකාව තරම් හොඳ රටක් තව කොහෙත් නෑ බන්.:yes: ඒ වගේමයි තමන්ගේ ගෙදර... ලංකාවේ කොයි දීපන්කරේ ගියත් ගෙදර එනකන් නිවනක් නෑ.... ඒ වගේම මේකත් කියන්න ඕනේ. මට ගෙදර washroom එක තරම් වෙන එකක්වත් අල්ලන්නේ නෑ බන්.:no: ගෙදර ඇවිත් තමා ඔක්කොම:lol:

    මට ගෙදර washroom එක තරම් වෙන එකක්වත් අල්ලන්නේ නෑ බන්

    මේ කාරණේ මටත් අදාලයි
    කොච්චර ෆයිව් ස්ටාර් වලින් තිබ්බත් ගෙදර වගේ පිරිසිදු කියල ෂුවර් නෑ
    අනිකතමයි ගෙදර ඇඳ සහ කොට්ටේ
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Trip එකක් වගේ ගිහින් ඇවිත් නැත් නම් නයිටක් ගහල එහෙම අවම තමයි තේරෙන්නේ ගෙදර කාමරේ ඇඳ තරම් හොදට නින්ද යන වෙන තැනක් නෑ කියන එක
    :lol: එකෙන්ම බන්.... වැටුනත් නින්ද යනවා
    11.gif
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම තාම ඉගෙන ගන්නව බන් ජාවා සයිඩ් එකෙන් මම ට්‍රයි කරන්නෙ බන් :)
    ijts එකේ :):) සහ තවත් තැනක
    ijts eke adurana malli kenekuth patan gathtadan 1month withara kalin.
    java exam kothan karath eka ma ganada exam eka liyanna witharai mata ona self study karala
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ijts eke adurana malli kenekuth patan gathtadan 1month withara kalin.
    java exam kothan karath eka ma ganada exam eka liyanna witharai mata ona self study karala
    මම එකේ තියර් පාට් එක විතරක් කරනවා
    ගම්පහ බ්‍රාන්ච් එකේ
    මම එක්ක BCS කරපු කෙල්ලෙක් එහෙමත් කරා එක
    තව ijts එකේ ඉස්සර උගන්නපු සර් කෙනෙක් වෙනම ප්ලේස් එකක කරනවා
    ප්‍රොෆෙෂනල් සයිඩ් එකේ ජාවා,එයා බේසික් කරන්නෙ නෑ කෙලින්ම ටොප් ලෙවල් එකේ ඉදල කරන්නේ,බේසික් කරන්න අරකට යන්න උන ඉතින් එක නම් දැන් ඉවර වෙන්න ඔන්න මෙන්න :):)

    BCS එකෙ Dip එක ඉවරයි දැන් එකෙන් සෙට් උනා ඉසොෆ්ට් එකේ විසිටින් ලෙච් කරන්න.ඔය ටික ඉවර කරගෙන අතේ තියාගෙන තමයි ට්‍රයි කරන්නේ
    ගිහිල්ල ජොබ් හොයනවට වඩා හොයාගෙනම යන්න :):)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මම එකේ තියර් පාට් එක විතරක් කරනවා
    ගම්පහ බ්‍රාන්ච් එකේ
    මම එක්ක BCS කරපු කෙල්ලෙක් එහෙමත් කරා එක
    තව ijts එකේ ඉස්සර උගන්නපු සර් කෙනෙක් වෙනම ප්ලේස් එකක කරනවා
    ප්‍රොෆෙෂනල් සයිඩ් එකේ ජාවා,එයා බේසික් කරන්නෙ නෑ කෙලින්ම ටොප් ලෙවල් එකේ ඉදල කරන්නේ,බේසික් කරන්න අරකට යන්න උන ඉතින් එක නම් දැන් ඉවර වෙන්න ඔන්න මෙන්න :):)

    BCS එකෙ Dip එක ඉවරයි දැන් එකෙන් සෙට් උනා ඉසොෆ්ට් එකේ විසිටින් ලෙච් කරන්න.ඔය ටික ඉවර කරගෙන අතේ තියාගෙන තමයි ට්‍රයි කරන්නේ
    ගිහිල්ල ජොබ් හොයනවට වඩා හොයාගෙනම යන්න :):)
    11.gif
    උබ මොනවද teach කරන modules
    .මම බැලුවේ java self study වලින් කරන්න.මට කොහොමත් තව 3 years යනවා ජොබ්(internship) සෙට් වෙන්න.හොද ඒ books දන්නවද java වලට
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    11.gif
    උබ මොනවද teach කරන modules
    .මම බැලුවේ java self study වලින් කරන්න.මට කොහොමත් තව 3 years යනවා ජොබ්(internship) සෙට් වෙන්න.හොද ඒ books දන්නවද java වලට
    Head First Java
    මේකේ අලුත් එඩිෂන් එක බලපන්
    පුළුවන් නම් කඩෙන් අරගෙන බලපන්
    Networking
    Java Basic OOP
    ඉසොෆ්ට් එකේ උන්ගේ කොස් වලට තමයි කරන්නෙ :)
    400MB+ java tuto thiyenawa ban
     
    Last edited:
    Status
    Not open for further replies.