lankawen pita thiyena gathiya tika dawasak yaddi na banලංකාවෙන් පිට ඉද්දි අමුතුම ගතියක් බන් තියෙන්නේ.... පට්ට පාලුවකුත් එනවා. holydy එහෙකට හරි රට යන්න Try කලේ නැද්ද?![]()
gedara wage thanak thawath na
rata iddi thama therenne lankawe unge age
mehe maraa gaththath rata giyahama lankawe un kanne ,bonne,naaneth ekama welawata





ඇඩිල බන් ඉන්නේ දැන් assignment එකක් කරනවා බන් එක අද දවස ඇතුලත e mail නොකරොත් 0% මේ එක ලියනව.උබ SE කෙන්ක්ද
මමත් 1st time fly කලේ ගොඩක් ආසවෙන්.
මගේ අඳුරන Girl කෙනෙක් ගිය මසේ UK ගියා MBA එකක් කරන්න. ඒකි ගිය දවසේ ඉඳන් අඬනවා...
ඒ වගේමයි තමන්ගේ ගෙදර... ලංකාවේ කොයි දීපන්කරේ ගියත් ගෙදර එනකන් නිවනක් නෑ.... ඒ වගේම මේකත් කියන්න ඕනේ. මට ගෙදර washroom එක තරම් වෙන එකක්වත් අල්ලන්නේ නෑ බන්.
ගෙදර ඇවිත් තමා ඔක්කොම