EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ! යුරා මළෙන් :frown: ඕකව කන්න මල මට..... :angry:

    scared-dog.jpg
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අඩේ අෆ්ෆා කිං අයියා........... :):):):):):)

    අපි හැමෝගෙම උණුසුම් සුභ පැතුම්...............

    පහුගිය ටිකේ නෑවිත් හිටියේ මේ පැත්තේ එකයි එහෙනම්.......... :P:rofl:
    baba hambavune kinta neme nonata.....:baffled::P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: ඔතන ඔය ඊයේ රෑ ගත්ත නිසා පේන්නේ නෑ.... එබිලා තියෙන්නේ ඔක්කොම..... :( දවස් දෙකක් විතර ගැරේජ් දාන්න වෙන පරිප්පුවක්.....

    ෆොටෝ ඒකෙන කියන්න බෑ........ ෆොටෝ ගහපු එකාගේ අවුලක්ද මන්දා......... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ යකෝ, එක පාර 3,2,1 ම සෙට් වෙලානෙ.. එකයි බැලුවේ මොකද වෙන්නේ කියලා..
    ආ, එකයි ඊයේ උඹලා තරිවිලා එකට ගිහින් තියෙන්නේ.. :D
    :yes::yes::cool::):)
    vadabari dasa vada pennala.....:)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
    අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද:dull:
    කමක් නැත.........:(

    නානත්ථ කායා ය-
    නානත්ථ සංඥා ය..............
    බුදුන් වදාළ පරිදි:dull:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
    අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද:dull:
    කමක් නැත.........:(

    නානත්ථ කායා ය-
    නානත්ථ සංඥා ය..............
    බුදුන් වදාළ පරිදි:dull:
    :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
    අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද:dull:
    කමක් නැත.........:(

    නානත්ථ කායා ය-
    නානත්ථ සංඥා ය..............
    බුදුන් වදාළ පරිදි:dull:
    ඒ පාර මොකක්ද අවුල ? :eek:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
    අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද:dull:
    කමක් නැත.........:(

    නානත්ථ කායා ය-
    නානත්ථ සංඥා ය..............
    බුදුන් වදාළ පරිදි:dull:

    :eek::eek::eek::eek::eek:
     
    Status
    Not open for further replies.