ෆෝන් සයිලන්ට් දාලා ඇති..



මම ආයේ ඕකට කෝල් කරන්නේ නෑ......
මෙච්චර බොක්ක යාළුවෙක් වෙලත් මූ මට ඕක කිව්වේ නෑ තවම..... මම ඌ කෝල් කරනකම් ඉන්නේ කන් පාත් වෙන්න අමතන්න ඕකට.....
![]()




ඊයේ.....![]()
වැදිච්ච ජපන් බට්ටා ලොරියේ මූණ ඉවරලු......![]()







baba hambavune kinta neme nonata.....අඩේ අෆ්ෆා කිං අයියා...........
අපි හැමෝගෙම උණුසුම් සුභ පැතුම්...............
පහුගිය ටිකේ නෑවිත් හිටියේ මේ පැත්තේ එකයි එහෙනම්..........![]()


ඔතන ඔය ඊයේ රෑ ගත්ත නිසා පේන්නේ නෑ.... එබිලා තියෙන්නේ ඔක්කොම.....
දවස් දෙකක් විතර ගැරේජ් දාන්න වෙන පරිප්පුවක්.....

නෑ යකෝ, එක පාර 3,2,1 ම සෙට් වෙලානෙ.. එකයි බැලුවේ මොකද වෙන්නේ කියලා..
ආ, එකයි ඊයේ උඹලා තරිවිලා එකට ගිහින් තියෙන්නේ..![]()






හානේ බබේක්![]()



baba hambavune kinta neme nonata.....![]()



සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද
කමක් නැත.........
නානත්ථ කායා ය-
නානත්ථ සංඥා ය..............
බුදුන් වදාළ පරිදි![]()

ඒ පාර මොකක්ද අවුල ?සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද
කමක් නැත.........
නානත්ථ කායා ය-
නානත්ථ සංඥා ය..............
බුදුන් වදාළ පරිදි![]()

සිදු වන/වූ දේවල් ගැන කළකිරී සිටිමි.
අප එක පවුලක් සේ යයි සිතුවත් එසේ නොවෙ ද කොහෙද
කමක් නැත.........
නානත්ථ කායා ය-
නානත්ථ සංඥා ය..............
බුදුන් වදාළ පරිදි![]()




