දැන් නං වෙරි බැහැලා ඇති ගේ සුද්ද කරලාම..![]()
මගුල..... මම හොද නින්දක් ඈදලා දැන් ඈහැරුනේ..... 
දැන් නං වෙරි බැහැලා ඇති ගේ සුද්ද කරලාම..![]()
මගුල..... මම හොද නින්දක් ඈදලා දැන් ඈහැරුනේ..... 
ගුඩ් මෝනින් කුකුලනි.....අද අට දාමු හොදේ
අඩො කව්ද ඩො එම්.සී 7 වහන්න කියපු එකා ?![]()


දැනට නං වැස්සක් නෑ මෙහෙ..සුභ උදෑසනක් වේවා...... මෙහෙත් හරි වැස්ස...... උඹලට කොහොමද.....??![]()
![]()
නැත්තං ඇබයක් හොයනවාද දන්නෑ..![]()
ඈයි උඹට අවුල්ද....?? 
මට නං අවුලක් නෑ ඒ උනාට අරූට තියෙන්නේ කිරි බඩක්නෙ. පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් ඇබ හොයන්න එපැයි..ඈයි උඹට අවුල්ද....??
එහෙනම් කහට චුට්ටකට, දෙහි බෑයක් මිරිකන් බීපන්....![]()

බරපතල වෙලා තියෙන්නේ අපි ගියාට පස්සෙලු..ඊයේ බරපතල පාටියක් ගිහින් වගේ....![]()

බරපතල වෙලා තියෙන්නේ අපි ගියාට පස්සෙලු..![]()
මේ තියෙන්නේ හේතුව :ඒ මොකෝ ...? යුරාට වැඩි වෙලාද ?
මම යනකොට දුන්නා ගින්නක් ලොවෙත් නැති වෙන්න ලබ්බි මූට පෙනේ පුප්පලා ගියේ !!අනාතයා දැන් පිඟන් හෝදනවා ඇති
![]()

මට නං අවුලක් නෑ ඒ උනාට අරූට තියෙන්නේ කිරි බඩක්නෙ. පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් ඇබ හොයන්න එපැයි..![]()
නෑ නෑ බුවා යහතින් ඉන්නවා......

අද දින අසා ඇති පැණයක් :
"මේ, ඔයාගේ හස්බන්ඩුත් ලැප්ටොප් එක දිහා බලන් තනියෙන් හිනා වෙනවාද ?"
![]()
![]()



දී ඇති පිළිතුරක් :
ඔව් අනේ .. කොයි වෙලෙත් ලැප් එක දිහා බලන් මෙයත් හිනා වෙනවා .. උදේ තේ එක දුන්නම එක ගල් වෙනකන් තියෙනවා මේසේ උඩ.. කන්න දුන්නම බත් පින්ගානත් වේලෙනවා ගොඩක් වෙලා ..මම කකුලේ අඩි හැප්පුවත් කේන්ති ගිහිල්ලා මෙයා දන්නේ නෑ(නිවාසිපුරෙන් ජබුක්)

