EK Married Club-7

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: ඈයි උඹට අවුල්ද....??

    එහෙනම් කහට චුට්ටකට, දෙහි බෑයක් මිරිකන් බීපන්.... :yes:
    මට නං අවුලක් නෑ ඒ උනාට අරූට තියෙන්නේ කිරි බඩක්නෙ. පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් ඇබ හොයන්න එපැයි.. :lol:
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ මොකෝ ...? යුරාට වැඩි වෙලාද ?
    මේ තියෙන්නේ හේතුව :
    මම යනකොට දුන්නා ගින්නක් ලොවෙත් නැති වෙන්න ලබ්බි මූට පෙනේ පුප්පලා ගියේ !! :rofl: අනාතයා දැන් පිඟන් හෝදනවා ඇති :lol:

    :lol: :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට නං අවුලක් නෑ ඒ උනාට අරූට තියෙන්නේ කිරි බඩක්නෙ. පොඩ්ඩ එහෙමෙහෙ උන ගමන් ඇබ හොයන්න එපැයි.. :lol:

    :rofl: නෑ නෑ බුවා යහතින් ඉන්නවා...... :D :)
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද දින අසා ඇති පැණයක් :
    "මේ, ඔයාගේ හස්බන්ඩුත් ලැප්ටොප් එක දිහා බලන් තනියෙන් හිනා වෙනවාද ?"

    :P :P
    :P:P
    ape undath oka ahayi.....:lol:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දී ඇති පිළිතුරක් :

    ඔව් අනේ .. කොයි වෙලෙත් ලැප් එක දිහා බලන් මෙයත් හිනා වෙනවා .. උදේ තේ එක දුන්නම එක ගල් වෙනකන් තියෙනවා මේසේ උඩ.. කන්න දුන්නම බත් පින්ගානත් වේලෙනවා ගොඩක් වෙලා ..මම කකුලේ අඩි හැප්පුවත් කේන්ති ගිහිල්ලා මෙයා දන්නේ නෑ :lol::rofl: (නිවාසිපුරෙන් ජබුක්)
    :lol::lol:
     
    Status
    Not open for further replies.