apologize කරන්න එන්න.. අනේ..

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes:
    ඔව් බන් ,,මම දන්නවා
    මට ඊයෙම දෙන්නා පැටලුනා ...
    උබෙත් රෙප් කපලා තිබුණාද ...

    නෑ නෑ එක රෙප් එකකට වත් මොකුත් වෙලානම් තිබ්බේ නෑ අයියා.. රෙප් 457 එහෙම්මම තියනවා.. ඒත් ශුවර් මේක දැක්ක ගමන් 30 - 40 කට කෙලවෙනවා... :lol::lol:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    අඩෝ දන්නවා නම් මාත් හැක් කරනවා :(:( Anyway උඹ නැවත එනකන් හිටියේ කියන්ට. පොලිසියට කියපන් මචං. ඕකාව කොහොම හරි හොයාගනින්. වෙන දේකට නෙමෙයි පොන්ටින් වැඩ කරනවාට :rolleyes::rolleyes: මේ වගේ වැඩ කරන්න හිතන් ඉන්න එවුන්ට හරි තේරෙයිනේ බරපතලකම එතකොට. බොරු පොයිය බං Clean game ගහන වුන්ව බෑන් කරා කියලා :lol::lol: ලෝකේ පෙරලිලා වගේ මූ කියලා තිබ්බේ. කොහොම හරි උඹ ඕක රිකවර් කර ගන්නවා කියලා දන්න නිසා සද්ද බද්ද නොදා හිටියේ :rofl::rofl: ඌට ඕනේ නම් උඹේ අනික් අකවුන්ට්ස් ආයේ රිකවර් කරගන්න බැරි වෙන්න වැඩේ කරන්න තිබ්බා. ඒත් පට්ට ප්‍රෝ වැඩර් නිසා එහෙම කරලා නෑ වගේ :lol::lol: මොනවා වුනත් නැවත පැමිණිම ගැන මාගේ ප්‍රසාදය ;);)
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,899
    1
    9,696
    113
    Gampaha
    මචං උඹව මම දන්නේ නෑ වැඩිය අලුත් නිසා.. ඒ උනාට උඹ දැන් ඔය ඔක්කොගේම ප්‍රින්ට් ස්ක්‍රීන් ගහගෙන ඇතිනේ.. කම්ප්ලේන් එකක් දාලා බල්ලෙක් වගේ හිරේ දාපන් ආයේ පොන්න වැඩ නොකරන්න.. ඊටපස්සේ නඩුවක් දාපන් ගෙවන්න් බැරි වන්දියක් ඉල්ලලා.. ඊට පස්සේ ගෙවාගන්න බැරුව ඉහිරේ ගිහින් හිර කාරයින්ට කියලා පුක පලා ගන්න කොට හැක් පුක් වේවි.. උඹ ෆේස් බුක් එකට ෆෝන් වෙරි‍ෆිකේශන් දාලා නෙමෙයිද බං තිබ්බේ.?
    you can't.. coz offense is punishable with maximum fine up to Rs.25000... :( it is most likely for prosecution of the "benign hacker" :growl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    උඹට මේක තේරුන එක නම් ලොකු දෙයක්. උඹ කොල්ලයි බල්ලයි හැම එකා එක්කම යනවට තොට නම් හොදම වැඩේ. මේකෙ ඉන්න ගොඩක් එවුන් බලන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. මං ඕක හොදටම දැකලා තියෙනවා මේකෙ ඉන්න 16-25 වගේ වයස් වල උන්ගෙ. අපේ කාලෙ වගේ නෙවෙයි දැන් ඉන්න උන් හැදෙන විදිහ. (දැක් කියන්න එපා මං නාකියෙක් කියලා). මෑතක ඉදන් මං දැක්කා උඹ වැඩිය පැටලෙන්නෙ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ හිටපන්. කොච්චර පණ දෙන්න වගේ හිටියත් අපිට ඕන වෙලාවට ගොඩක් උන් අහක බලාගන්නවා. ඔන්න ඕකයි ඇත්ත. අන්න ඒක තේරුම් අරන් වැඩ කරපන්.

    දැන් ඉතින් ගොනා වගේ ඔව් ඔව් නොකියා ඔය Pass එක දාපු අනිත් Logins සේරම වෙනස් කරපන්.

    නාකියා :(:(
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ නෑ එක රෙප් එකකට වත් මොකුත් වෙලානම් තිබ්බේ නෑ අයියා.. රෙප් 457 එහෙම්මම තියනවා.. ඒත් ශුවර් මේක දැක්ක ගමන් 30 - 40 කට කෙලවෙනවා... :lol::lol:
    :lol:
    ඔන්න මම රේප් කරා +13
     
    • Like
    Reactions: Ridila™

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    එල මචන්.. උඹ, lalaj වගේ එවුන් නිසා තමා මම COD එකට ආවේ. මුලින් මම Jug, Marty දාල ගහන කොට එව දාන්න එපා කියල කියල දුන්නේ. :):) උඹ කරන වැඩේ දිගටම කරපන්. උඹ තමා එවුන් ඉන්නකොට උඹ game එක ගහන එක නවත්තල උන්ව spect කරල ban කලේ. එලකිරියෙ සාධාරනව COD ගහපු එවුන් උඹේ පැත්තෙ. :yes::yes::yes:

    මගෙ ලගත් උඹේ නම්බර් තිබුනනම් අනිවා call කරනවා.:sorry::sorry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    you can't.. coz offense is punishable with maximum fine up to Rs.25000... :( it is most likely for prosecution of the "benign hacker" :growl:

    ඇයි බං අපහාස නඩුවක් දැම්මැකිනේ :confused::confused: මූට චරිතයක් තිබ්බේ නෑ ඒක වෙනම කතාවක් :P ඒත් ඕයිට අමතරව අපහාස නඩුවක් දාලා වන්දියක් ගන්න පුලුවන් :yes::yes: හැබැයි ඉතින් ඉල්ලන්න පුලුවන් වන්දිය තීරණය වෙන එක ගැන නම් මම දන්නේ නෑ :sorry::sorry:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,872
    113
    -In Darkness-
    එල මචන්.. උඹ, lalaj වගේ එවුන් නිසා තමා මම COD එකට ආවේ. මුලින් මම Jug, Marty දාල ගහන කොට එව දාන්න එපා කියල කියල දුන්නේ. :):) උඹ කරන වැඩේ දිගටම කරපන්. උඹ තමා එවුන් ඉන්නකොට උඹ game එක ගහන එක නවත්තල උන්ව spect කරල ban කලේ. එලකිරියෙ සාධාරනව COD ගහපු එවුන් උඹේ පැත්තෙ. :yes::yes::yes:

    මගෙ ලගත් උඹේ නම්බර් තිබුනනම් අනිවා call කරනවා.:sorry::sorry:

    එහෙනම් උඹ අනික් පැත්තේ :yes::yes: මොකද EK එකේ COD ගහන එවුන්ගෙන් ලොකුම හොරෙක් තමා තෝ :lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,443
    22,099
    113
    Gotland
    මාව කරකවල අත්හැරිය වගේ
    මොන හුයන්නක්ද බං උබට උනේ ? උබව සුදු වැන් එකකින් ඉස්සුවද ? කප්පං මුදලක් ඉල්ලුවද ?
    එළකිරියේ උබේ තරහකාරයෙක් උබේ නමින් ෆේක් හදන් ආවද ?
    අර මිට ඉහත කලෙක තමන් හැකර්හචිස් කියාගත් එකා වගේ බුවෙක්ද ?
    එළකිරියේ උන් උට සපෝර්ට් එකක් දීලද?
    අපේ උන් උබට සහනාධාර අරන් ආවද?
    හැක් වෙච්චි වෙලාවේ උඹ අඩුවද ? කොන්ඩේ කපා ගත්තද ?
     

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    නැවත පැමිණීම ගැන සතුටුයි මල්ලි :yes::yes::yes::yes:

    මල්ලි.. ඔය එෆ් බි එකට මොබයිල් වෙරිෆිකේෂන් දාල තිබ්බේ නැත්ද?
     

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    MATATH SUBJECT EKA IGENA GANNA ASAI BT OKEN SALLI HOYANNA BARI NISA WADAK NAA BAN. UBA ANITH DAWASE HONDA PASS EKAK DAALA AMATHAKA WENAWATA KOHEHARI ARAKSHITHA THANAKA LIYALA THIYAPAN. MAMA TEXT BOOK EKAK LIYALA THIYENNE. EKA NATHI UNOTH MATA WAHA KANNA THAMAI WENNE :D
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    you can't.. coz offense is punishable with maximum fine up to Rs.25000... :( it is most likely for prosecution of the "benign hacker" :growl:

    ඒ උනාට බං මූ සෑහෙන්න අහපස කරලා තියෙනවානේ.. අපහස නඩුවක් දාන්න පුලුවන් නේද ලොකු වන්දියක් ඉල්ලලා.. සයිබර් අපරාධ නෙමෙයි අපහාස නඩුවක් දැම්මොත් හැකාට හුක් තමයි.. නීතිය ගැන නම් දන්නේ නෑ හරියට මමත්..
     
    Status
    Not open for further replies.