Haked කියලා FB එකේ ෆොටෝ එකක් දාලා තිබුනේ ඔය සීන් එකද...
මොක උනත් කුප්ප වැඩක් කරපු එකාට කුප්පියකින්ම දමලා ඇන..

අනිවා මල්ලියා ...
Haked කියලා FB එකේ ෆොටෝ එකක් දාලා තිබුනේ ඔය සීන් එකද...
මොක උනත් කුප්ප වැඩක් කරපු එකාට කුප්පියකින්ම දමලා ඇන..

ඔව් බන් ,,මම දන්නවා
මට ඊයෙම දෙන්නා පැටලුනා ...
උබෙත් රෙප් කපලා තිබුණාද ...


- අඩෝ කුඩුකාරය .. ටිකකින් එන්නම් මම කපෙනෝ ... සිකෙනවා බන් ලබන මාසේ විභාගේ



Anyway උඹ නැවත එනකන් හිටියේ කියන්ට. පොලිසියට කියපන් මචං. ඕකාව කොහොම හරි හොයාගනින්. වෙන දේකට නෙමෙයි පොන්ටින් වැඩ කරනවාට 
මේ වගේ වැඩ කරන්න හිතන් ඉන්න එවුන්ට හරි තේරෙයිනේ බරපතලකම එතකොට. බොරු පොයිය බං Clean game ගහන වුන්ව බෑන් කරා කියලා 
ලෝකේ පෙරලිලා වගේ මූ කියලා තිබ්බේ. කොහොම හරි උඹ ඕක රිකවර් කර ගන්නවා කියලා දන්න නිසා සද්ද බද්ද නොදා හිටියේ 
ඌට ඕනේ නම් උඹේ අනික් අකවුන්ට්ස් ආයේ රිකවර් කරගන්න බැරි වෙන්න වැඩේ කරන්න තිබ්බා. ඒත් පට්ට ප්‍රෝ වැඩර් නිසා එහෙම කරලා නෑ වගේ 
මොනවා වුනත් නැවත පැමිණිම ගැන මාගේ ප්‍රසාදය 
you can't.. coz offense is punishable with maximum fine up to Rs.25000...මචං උඹව මම දන්නේ නෑ වැඩිය අලුත් නිසා.. ඒ උනාට උඹ දැන් ඔය ඔක්කොගේම ප්‍රින්ට් ස්ක්‍රීන් ගහගෙන ඇතිනේ.. කම්ප්ලේන් එකක් දාලා බල්ලෙක් වගේ හිරේ දාපන් ආයේ පොන්න වැඩ නොකරන්න.. ඊටපස්සේ නඩුවක් දාපන් ගෙවන්න් බැරි වන්දියක් ඉල්ලලා.. ඊට පස්සේ ගෙවාගන්න බැරුව ඉහිරේ ගිහින් හිර කාරයින්ට කියලා පුක පලා ගන්න කොට හැක් පුක් වේවි.. උඹ ෆේස් බුක් එකට ෆෝන් වෙරිෆිකේශන් දාලා නෙමෙයිද බං තිබ්බේ.?
it is most likely for prosecution of the "benign hacker" 
උඹට මේක තේරුන එක නම් ලොකු දෙයක්. උඹ කොල්ලයි බල්ලයි හැම එකා එක්කම යනවට තොට නම් හොදම වැඩේ. මේකෙ ඉන්න ගොඩක් එවුන් බලන්නෙ තමන්ගෙ වැඩේ කරගන්න විතරයි. මං ඕක හොදටම දැකලා තියෙනවා මේකෙ ඉන්න 16-25 වගේ වයස් වල උන්ගෙ. අපේ කාලෙ වගේ නෙවෙයි දැන් ඉන්න උන් හැදෙන විදිහ. (දැක් කියන්න එපා මං නාකියෙක් කියලා). මෑතක ඉදන් මං දැක්කා උඹ වැඩිය පැටලෙන්නෙ නැතුව ඉන්නවා. අන්න ඒ වගේ හිටපන්. කොච්චර පණ දෙන්න වගේ හිටියත් අපිට ඕන වෙලාවට ගොඩක් උන් අහක බලාගන්නවා. ඔන්න ඕකයි ඇත්ත. අන්න ඒක තේරුම් අරන් වැඩ කරපන්.
දැන් ඉතින් ගොනා වගේ ඔව් ඔව් නොකියා ඔය Pass එක දාපු අනිත් Logins සේරම වෙනස් කරපන්.

නෑ නෑ එක රෙප් එකකට වත් මොකුත් වෙලානම් තිබ්බේ නෑ අයියා.. රෙප් 457 එහෙම්මම තියනවා.. ඒත් ශුවර් මේක දැක්ක ගමන් 30 - 40 කට කෙලවෙනවා...![]()


උඹ කරන වැඩේ දිගටම කරපන්. උඹ තමා එවුන් ඉන්නකොට උඹ game එක ගහන එක නවත්තල උන්ව spect කරල ban කලේ. එලකිරියෙ සාධාරනව COD ගහපු එවුන් උඹේ පැත්තෙ. 




you can't.. coz offense is punishable with maximum fine up to Rs.25000...it is most likely for prosecution of the "benign hacker"
![]()

මූට චරිතයක් තිබ්බේ නෑ ඒක වෙනම කතාවක්
ඒත් ඕයිට අමතරව අපහාස නඩුවක් දාලා වන්දියක් ගන්න පුලුවන් 
හැබැයි ඉතින් ඉල්ලන්න පුලුවන් වන්දිය තීරණය වෙන එක ගැන නම් මම දන්නේ නෑ 
එල මචන්.. උඹ, lalaj වගේ එවුන් නිසා තමා මම COD එකට ආවේ. මුලින් මම Jug, Marty දාල ගහන කොට එව දාන්න එපා කියල කියල දුන්නේ.උඹ කරන වැඩේ දිගටම කරපන්. උඹ තමා එවුන් ඉන්නකොට උඹ game එක ගහන එක නවත්තල උන්ව spect කරල ban කලේ. එලකිරියෙ සාධාරනව COD ගහපු එවුන් උඹේ පැත්තෙ.
මගෙ ලගත් උඹේ නම්බර් තිබුනනම් අනිවා call කරනවා.![]()

මොකද EK එකේ COD ගහන එවුන්ගෙන් ලොකුම හොරෙක් තමා තෝ 

you can't.. coz offense is punishable with maximum fine up to Rs.25000...it is most likely for prosecution of the "benign hacker"
![]()
එහෙනම් උඹ අනික් පැත්තේමොකද EK එකේ COD ගහන එවුන්ගෙන් ලොකුම හොරෙක් තමා තෝ


Night bitch