1. උබට ලක්ශ 35-40කට හදාගන්න වෙන්නේ වර්ග අඩි 800-900ක වගේ හුගාක් පොඩි ගෙයක්. උපරිම කාමර දෙකයි සාලෙයි කුස්සියයි බාත් රූම් එකයි.කෑම කාමරෙයි
2. මූලිකව 4යි නම්, ගෙයි ගාන 40 නම් තව 36ක් ඕනේ, උබ ටික ටික හදන නිසා වියදම වැඩී. ඒ නිසා 40ක් වත් අඩුම තව යයි.හොර මහින්ද කපයගේ ආශ්චර්යයට පින්සිද්ද වෙන්න උබ මාසෙට 35000 නම් වියදම් කරන්න ලෑස්ති උබට මාස 114ක් යනවා.ඒ කියන්නේ අව්රුදු 10ක්. සරල ගනන්ක්නේ හදල බලපන්කො.
3.මම ගේ මාස 10 කින් වගේ හැදුවා, ඒකපාර වියදම් කල නිසා මට ලක්ශ 30ක් විතර අඩුවෙන් ගියේ
ow machan podi geyak thama..umba hari 3rooms 2 storey..cost management ekanam mata kereganna puluwan mama QS kenek...
mata structure eka mulin gaha gattanam gedera anith ewun mata help eka denawa eka sure...wade patan gannai mata ona..ekai ahuwe umbalagen..








