mekai mage kathawa...

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    1. උබට ලක්ශ 35-40කට හදාගන්න වෙන්නේ වර්ග අඩි 800-900ක වගේ හුගාක් පොඩි ගෙයක්. උපරිම කාමර දෙකයි සාලෙයි කුස්සියයි බාත් රූම් එකයි.කෑම කාමරෙයි

    2. මූලිකව 4යි නම්, ගෙයි ගාන 40 නම් තව 36ක් ඕනේ, උබ ටික ටික හදන නිසා වියදම වැඩී. ඒ නිසා 40ක් වත් අඩුම තව යයි.හොර මහින්ද කපයගේ ආශ්චර්යයට පින්සිද්ද වෙන්න උබ මාසෙට 35000 නම් වියදම් කරන්න ලෑස්ති උබට මාස 114ක් යනවා.ඒ කියන්නේ අව්රුදු 10ක්. සරල ගනන්ක්නේ හදල බලපන්කො.

    3.මම ගේ මාස 10 කින් වගේ හැදුවා, ඒකපාර වියදම් කල නිසා මට ලක්ශ 30ක් විතර අඩුවෙන් ගියේ

    ow machan podi geyak thama..umba hari 3rooms 2 storey..cost management ekanam mata kereganna puluwan mama QS kenek...
    mata structure eka mulin gaha gattanam gedera anith ewun mata help eka denawa eka sure...wade patan gannai mata ona..ekai ahuwe umbalagen..:P:P
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28

    උබ මහින්දගේ ආශ්චර්යය සියැසින් දැක්ක එකෙක් නේද? :P
     
    rextron

    Active member
  • Sep 28, 2012
    392
    45
    28
    ow machan podi geyak thama..umba hari 3rooms 2 storey..cost management ekanam mata kereganna puluwan mama QS kenek...
    mata structure eka mulin gaha gattanam gedera anith ewun mata help eka denawa eka sure...wade patan gannai mata ona..ekai ahuwe umbalagen..:P:P

    මොකක්??? 3rooms 2 storey..??යකෝ කාමර තුනයි නම් වර්ග අඩිත් 800 නම් තට්ටු දෙකට හැදුවොත් ඕක කනුවක් වගේ හිටී බන්. තනි තට්ටුවට හදපන්
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    man kerenna hadanne machan finishes passe kerela structure & walls tika tama mulinma kerenna yanne umba kiyapu widihata..:P:P

    structure, wall wagema wahaleth gahala, wahi peelith dala iwara karapan.

    Yata thattuwa witharak gahala slab eka dala wahala nogaha inna epa, slab eka kalayak wasse thumunama athule kambi diranawa. slab eken wadak nathi wenawa.

    wahale gahala, wateta wadimbu gahala wahi peelith dapan naththan wahale lee diranawa, wassata biththi themenawa.

    Anik dewal passe hemita salli ethathu karala karana puluwan.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ගෙවල් හදන එක නම් ලේසි වැඩක් නෙමේ බන් මමත් හදාගෙන යන ගමන් ....හබැයි මචන් අපි හිතන ගනන් නෙමෙයි යන්නෙ හදන්න ගියාම ....සල්ලි පස් කරන එක තමා වෙන්නෙ ....මොනව කරන්නද ඉතින් වැටිලා ඉන්න ගෙයක් ඕනිම නෙ :(:(

    දැනට නම් වැඩ ටිකක් ඉවරයි ..තව 75% වගේ තියනවා ඒ උනාට ....සල්ලි වාශ්ප වෙනවා වගේ බන් ....බාස්ලට මාරම ගානක් යනවා
    දවසට 1200 --1500
    ගෝලෙයෙක්ට 1000
    ඉතින් බලපන්කො 2 නෙක් වැඩ කලොත් දවස් 10ක් 25000
    ඉතින් මාසෙට 30 කින් 40 කින් කරන්න ලොකු වැඩක් නම් කරන්න අමාරැ වෙයි බන්

    මමත් හිතුවා ඔහොමම කරන්න ....හැබයි තව ටිකක් හිතලා බලනවා ....පිස්සු හැදෙනවා බන් ඒ උනාට ගෙවල් හදනකොට නම්
     
    ඔව් බන්. මට ගේ හදන්න ගිය සල්ලි වලින් හොද ගෙවල්වල කැමැති කැමති තැන්වල ජීවිත කාලෙම රෙන්ට් එකට ඉන්න තිබ්බා :lol::lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එල එල. එහෙනම් මැරෙන්න කලින් ගේ හදාගනින්.
    aniwa
    මොකක්??? 3rooms 2 storey..??යකෝ කාමර තුනයි නම් වර්ග අඩිත් 800 නම් තට්ටු දෙකට හැදුවොත් ඕක කනුවක් වගේ හිටී බන්. තනි තට්ටුවට හදපන්
    ow,mata dan inna parana ge rent ekata denna puluwan wenna tama idame passata wenna me aluth ge hadanna inne..passe kaleka parana ge kadala loku building ekak hari gahuwahakine pare aine tiyenne..dan inna ge godak abalan ban 1900 wage hadapu ekak walaw type..:P:P man badinna kalin geyak hadala tama ganiwa gennana inne...ground floor eke kitchen,1room living & dining 1st eke 2 rooms,living..lassanata finish kerenne mama inne hemitaa...:P:P
    structure, wall wagema wahaleth gahala, wahi peelith dala iwara karapan.

    Yata thattuwa witharak gahala slab eka dala wahala nogaha inna epa, slab eka kalayak wasse thumunama athule kambi diranawa. slab eken wadak nathi wenawa.

    wahale gahala, wateta wadimbu gahala wahi peelith dapan naththan wahale lee diranawa, wassata biththi themenawa.

    Anik dewal passe hemita salli ethathu karala karana puluwan.
    mama inne umba kiyana widihata wade kerenna tama wahalak na slab eka tiyenne...hadissiyakata use kerenna puluwan timber daana ganata slab ekak daana eka labai..thanks info welata
    ගෙවල් හදන එක නම් ලේසි වැඩක් නෙමේ බන් මමත් හදාගෙන යන ගමන් ....හබැයි මචන් අපි හිතන ගනන් නෙමෙයි යන්නෙ හදන්න ගියාම ....සල්ලි පස් කරන එක තමා වෙන්නෙ ....මොනව කරන්නද ඉතින් වැටිලා ඉන්න ගෙයක් ඕනිම නෙ :(:(

    දැනට නම් වැඩ ටිකක් ඉවරයි ..තව 75% වගේ තියනවා ඒ උනාට ....සල්ලි වාශ්ප වෙනවා වගේ බන් ....බාස්ලට මාරම ගානක් යනවා
    දවසට 1200 --1500
    ගෝලෙයෙක්ට 1000
    ඉතින් බලපන්කො 2 නෙක් වැඩ කලොත් දවස් 10ක් 25000
    ඉතින් මාසෙට 30 කින් 40 කින් කරන්න ලොකු වැඩක් නම් කරන්න අමාරැ වෙයි බන්

    මමත් හිතුවා ඔහොමම කරන්න ....හැබයි තව ටිකක් හිතලා බලනවා ....පිස්සු හැදෙනවා බන් ඒ උනාට ගෙවල් හදනකොට නම්
    mama bass lata ge hadala iwara kerennama tama gana ahanne dawase padiyata nemai..measure kerela gana denawa ....:love:

    :love::love::love:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    aniwa

    ow,mata dan inna parana ge rent ekata denna puluwan wenna tama idame passata wenna me aluth ge hadanna inne..passe kaleka parana ge kadala loku building ekak hari gahuwahakine pare aine tiyenne..dan inna ge godak abalan ban 1900 wage hadapu ekak walaw type..:P:P man badinna kalin geyak hadala tama ganiwa gennana inne...ground floor eke kitchen,1room living & dining 1st eke 2 rooms,living..lassanata finish kerenne mama inne hemitaa...:P:P

    mama inne umba kiyana widihata wade kerenna tama wahalak na slab eka tiyenne...hadissiyakata use kerenna puluwan timber daana ganata slab ekak daana eka labai..thanks info welata

    mama bass lata ge hadala iwara kerennama tama gana ahanne dawase padiyata nemai..measure kerela gana denawa ....:love:

    :love::love::love:
    ganiwa genna kalin rubber kimba walalapan pute:rofl:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    structure, wall wagema wahaleth gahala, wahi peelith dala iwara karapan.

    Yata thattuwa witharak gahala slab eka dala wahala nogaha inna epa, slab eka kalayak wasse thumunama athule kambi diranawa. slab eken wadak nathi wenawa.

    wahale gahala, wateta wadimbu gahala wahi peelith dapan naththan wahale lee diranawa, wassata biththi themenawa.

    Anik dewal passe hemita salli ethathu karala karana puluwan.

    :yes: completely agree with this

    na tattu 2 geyak...podi ekak...mama mulinma structure eka tama keranna inne..

    ehenam macho hoda ganak ituru karala wedeta bahapan. uda GT sahodaraya kiyapuwa tamai matat kiyanna tiyenne...
    eka parin e loku wada tika kale nattam sahenna wiyadam wenawa.

    as an example, uba thattu dekata hadanawanam, eka para eliyen badina palanchiyen weda okkoma karaganna oni, kapararu karana eke indan, hunu gala paint karanakan... uba tika tika karanna giyot ubata ayet palanchi badinna oni... itin sahenna amarui :)
    ekai godak ewun loan dala owa karanne :)

    ubata tiyenne eka para salli godak itiri karala ho hoygena strcuture eka iwara karanna :)
    Tile karana ewa athula kapararu karana ewa hmita karaganna puluwan, ewatat sahenna yanawa :)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    :yes: completely agree with this

    ehenam macho hoda ganak ituru karala wedeta bahapan. uda GT sahodaraya kiyapuwa tamai matat kiyanna tiyenne...
    eka parin e loku wada tika kale nattam sahenna wiyadam wenawa.

    as an example, uba thattu dekata hadanawanam, eka para eliyen badina palanchiyen weda okkoma karaganna oni, kapararu karana eke indan, hunu gala paint karanakan... uba tika tika karanna giyot ubata ayet palanchi badinna oni... itin sahenna amarui :)
    ekai godak ewun loan dala owa karanne :)

    ubata tiyenne eka para salli godak itiri karala ho hoygena strcuture eka iwara karanna :)
    Tile karana ewa athula kapararu karana ewa hmita karaganna puluwan, ewatat sahenna yanawa :)

    hmm..ekapara 15 laks wage tiyanawanam puluwan wei neda??:confused:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    මමනම් කියන්නෙ මෙච්චරයි මචන් .... පළවෙනියට අතේ 8ක් වත් තියාගෙන වැඩට බැහැපන් නැතිනම් ඇනෙනවා .... සල්ලි ටික රේඩි කොරගෙන ... බාට දෙකයි ශෝටයි ටී එකකුයි දාගෙන පොතකුයි අරගෙන දන්න කියන හැම හාර්ඩ් වෙයාර් එකකම ඇවිදලා ගණන් බලපන් බඩුවල. උබට තේරෙයි එක එක තැන් වල එක එක ගණන් ... අඩුම තැනින් බඩු ගනින් ලොකු ඉතිරියක් වෙයි ..හැබැයි කට්ට තමා .... බඩු ගේන ලොරි ඩ්‍රයිවර්ල හොදට යාලු කරගනින් ..උන්ගෙ අතේ තමයි ගොඩක් වැඩ තියෙන්නේ ... (අපේ අයියට පස් ලෝර්ඩ් වගයක් ගෙනත් දුන්න අඩුවට හයි වෙ එකෙන් කපල අයින් කරන පස් එකෙන් පන්නල .. හෙන අඩුවට ..ලෙසටම ඒ වැඩේ කෙරෙනවලු ලොරි ඩ්‍රයි වර් ලා තමයි දන්නෙ )වැඩ කරන තැන අනිවා හිටපන් නාස්තිය අවම කරගනින් ... :yes::yes::yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan munge gewal gana mokada kiyanne,.. :rolleyes:
    mama ahuwa, warga adiyata 4000-5500 wage yanawa kiyuwa,.. :(

    www.landcorp.lk
    danne na machan mewanam
    මමනම් කියන්නෙ මෙච්චරයි මචන් .... පළවෙනියට අතේ 8ක් වත් තියාගෙන වැඩට බැහැපන් නැතිනම් ඇනෙනවා .... සල්ලි ටික රේඩි කොරගෙන ... බාට දෙකයි ශෝටයි ටී එකකුයි දාගෙන පොතකුයි අරගෙන දන්න කියන හැම හාර්ඩ් වෙයාර් එකකම ඇවිදලා ගණන් බලපන් බඩුවල. උබට තේරෙයි එක එක තැන් වල එක එක ගණන් ... අඩුම තැනින් බඩු ගනින් ලොකු ඉතිරියක් වෙයි ..හැබැයි කට්ට තමා .... බඩු ගේන ලොරි ඩ්‍රයිවර්ල හොදට යාලු කරගනින් ..උන්ගෙ අතේ තමයි ගොඩක් වැඩ තියෙන්නේ ... (අපේ අයියට පස් ලෝර්ඩ් වගයක් ගෙනත් දුන්න අඩුවට හයි වෙ එකෙන් කපල අයින් කරන පස් එකෙන් පන්නල .. හෙන අඩුවට ..ලෙසටම ඒ වැඩේ කෙරෙනවලු ලොරි ඩ්‍රයි වර් ලා තමයි දන්නෙ )වැඩ කරන තැන අනිවා හිටපන් නාස්තිය අවම කරගනින් ... :yes::yes::yes::yes:

    costing patta machan mata manage kereganna puluwan..eka aulak naaa...hardware wela eka eka ganan tama..wali,rubble range eka colombo wela kohomath wadi 11500k wage wali cube eka..