මෙහෙම කලාම කලින්ම එන උන් කන්ෆර්ම් කරගන්න පුලුවන්. අනික පිට්ටනිය බුක් කරන වැඩ අරව මේව කොහොමත් කලින් කරන්න ඕන, ඒවට ඕන ෆන්ඩ්ස් මේකෙන් ලැබෙනව. බෑන්ක් එකවුන්ට් එකකට ෆන්ඩ්ස් එකතුකරගනින් නොවැම්බර් 30 වෙනකොට ඒක ඉවරකරගනින්.

මචන් මුලින්ම වැඩේ කෙරෙන හැටියට පටන්ගනින්.හැමදේම හැමෝටම ඕන විදියට කරන්න ගියොත් අර ආඬින්ගෙ කැඳ හැලිය වගේ. ඒනිසා
දිනයක් දාගනින් දෙසැම්බර්නම් ඉරිදා දවසක් හොඳයි.
පිට්ටනිය, සාගරේ වගේ පිට්ටනි ඕන නැහැ මචන් පොඩි පිට්ටනියක් ඇති.. ඒවගෙ ගනනුත් අඩුයි. මමනම් හිතන්නෙ ඔක්කොම 25-50 දෙනෙක් වගේ එකතුවෙයි.
ඊටපස්සෙ නොවැම්බර් 15 වෙනකොට එන සේරගෙම නම් ලිස්ට් එකක් හදල ඉවරවෙලා ඊලඟට සන්විධායක මන්ඩලේ තෝරලා ඉවර කරගනින්.
ඊලඟට එන උන්ගෙන් ගානක් ගන්නවනම් ඒක එකතුකරපන්. එදින දොරටු කතා බැහැ.මෙහෙම කලාම කලින්ම එන උන් කන්ෆර්ම් කරගන්න පුලුවන්. අනික පිට්ටනිය බුක් කරන වැඩ අරව මේව කොහොමත් කලින් කරන්න ඕන, ඒවට ඕන ෆන්ඩ්ස් මේකෙන් ලැබෙනව. බෑන්ක් එකවුන්ට් එකකට ෆන්ඩ්ස් එකතුකරගනින් නොවැම්බර් 30 වෙනකොට ඒක ඉවරකරගනින්.
ඉටපස්සෙ අදාල දවසෙ කරන දේවල් පස්සෙ බලමු.
මොකද කියන්නෙ

චෝගම් කවදද බන් ඉවර වෙන්නේ....????අනිත් කෝව කෙසේ වෙතත් මෙතනදිනම් උඹත් එක්ක එකඟ වෙනව,
මාවනම් මෙතනට අදාල වෙන්නේ නැතුව ඇති, නමුත් මේ වගේ ඉවෙන්ට් ඕන තරම් කරලා සැහෙන ප්රමාණයක් අත්දැකීම් තියන නිසයි මෙහෙම කියන්න හිතුවේ, පටන් ගන්න මුලදීම කික් එකට එල එල කරමු අපිත් ඉන්නවා කියල සෙට් වෙන ගොඩක් අය සල්ලි දාමු කියන තැනදී වාෂ්ප වෙනව, ඒක නිසා හරියටම සෙට් වෙන අයව ලිස්ට් එකක් හදල, ස්කයිප් නැත්නම් එළියේදී මුණගැහිලා ටිකක් කතා කරලා, සම්පූර්ණ වියදම ගණන් බලල එක එකතු කරන විදියක් ගැන සාකච්ඡා කරගෙන ඉන්න.
ටිකට් එකක් ප්රින්ට් කරලා එන යට එක විකුනන්න, ලේසිම හා ලාබම ක්රමේ ඒ මේල් එකකින් ටිකට් එක සෙන්ඩ් කරන එක, ගත්තු එකාට එක ප්රින්ට් එකක් දාගන්න විතරනේ තියෙන්නේ, ඒ වගේම ටිකට්ස් වලට සල්ලි දාන්ඩ බෑන්ක් අකවුන්ට් එකක් දාල, සල්ලි දානකොට රිෆරන්ස් වලට සල්ලි දාන කෙනාගේ නම දාල සල්ලි බෑන්ක් කරවගන්න, සහ තරගය පැවැත්වෙන දවස වෙනකන් බෑන්ක් ස්ලිප් එක අදාළ කෙනා ගාව තියාගන්න කියන්න.
අනික තමයි බලන්න එන උන්ට කලින් සෙල්ලන් කරන්න උන් එකතු කරගෙන ටීම් ටික රෙජිස්ටර් කරගෙන ඉන්න.
තව දෙයක් මේ චෝගම් එක නිසා රාජගිරිය, බත්තරමුල්ල, පැලවත්ත, පැත්තෙනම් මේ දවස්වල ගන්න බැරිවෙයි ඒවගේ පොඩි උන්ව ඉස්කෝල බෑන්ඩ් එහෙම දල පුරුදු කරවනවා.
ඉතින් මන් මේ කීවො බොහොම පොඩි දේවල් ටිකක්, හොඳම වැඩේ, මේකට සෙට් වෙලා ඉන්න අය ගෘප් චැට් එකක් දාගෙන එකේ ඉඳල මුල ඉදන් කතා කරගන්න.
![]()
![]()
චෝගම් කවදද බන් ඉවර වෙන්නේ....????
අනිත් කෝව කෙසේ වෙතත් මෙතනදිනම් උඹත් එක්ක එකඟ වෙනව,

මචන් මූ මේක දැම්මට හරියටම සන්විධායක මන්ඩලේ කවුද කියලා තීරනය කරල නැහැ. ඒක සම්පූර්නයෙන්ම වගේ වෙනස් වෙයි.
එන අය කියන්නෙ එලකිරියෙම උන් තමයි ඉතින්, තමන්ගෙ අය එක්කගෙන එන්න පුලුවන් ඒත් අමතර ගෙවීමක් කරන්න වෙනව. බච්චොන්ට සහ බිත්ලට ෆ්රී.. හම්ම් බලමු, ඔක්කොම හරි ත්රෙඩ් එක දාපු එකා පේන්න නැහැ..
කොහොමත් කට්ටිය කතාවෙලා හරියටම කරන දේවල් ගැන කියන්නම්.
ටිකට් ගහන එක කරදරයි මචෝ, කෙලින්ම බෑන්ක් එකට ෆන්ඩ් දාලා ස්ලිප් එකත් එක්ක එලකිරි username එක එක්ක නම එවන්න කියනව එච්චරයි.
ටීම් හදන එක ගැන කතාවෙන්නෙ වැඩේ හරියටම කෙරෙන තැනට ආපුවම තමයි.
චෝගම් ඉවරවෙන්නෙ කවද්ද?
ඔව් දැනට වඩේට ඕකෙ අයට කතාකරන්න ගොඩක් දේවල් තියෙනව.
අපෝ මෙහෙනන් හරි කරදරේ බන් පාරවල් කඩාගෙන හදනවා traffic උපරිමයිනොවැම්බර් අන්තිමද කොහෙද නේද බන්?
මාත් හරියටම දිනේනම් දන්නේ නෑ, කොහොම හරි මේ පැත්තනම් බන් සුද්දට තිය ලංකාවේ අපිටවත් අඳුරගන්න බැරිවෙන සයිස් එකක් තියෙන්නේ රෑට එහෙම, මොනව උනත් මාරම ලස්සනයි,

මචන් මූ මේක දැම්මට හරියටම සන්විධායක මන්ඩලේ කවුද කියලා තීරනය කරල නැහැ. ඒක සම්පූර්නයෙන්ම වගේ වෙනස් වෙයි.
එන අය කියන්නෙ එලකිරියෙම උන් තමයි ඉතින්, තමන්ගෙ අය එක්කගෙන එන්න පුලුවන් ඒත් අමතර ගෙවීමක් කරන්න වෙනව. බච්චොන්ට සහ බිත්ලට ෆ්රී.. හම්ම් බලමු, ඔක්කොම හරි ත්රෙඩ් එක දාපු එකා පේන්න නැහැ..
කොහොමත් කට්ටිය කතාවෙලා හරියටම කරන දේවල් ගැන කියන්නම්.
ටිකට් ගහන එක කරදරයි මචෝ, කෙලින්ම බෑන්ක් එකට ෆන්ඩ් දාලා ස්ලිප් එකත් එක්ක එලකිරි username එක එක්ක නම එවන්න කියනව එච්චරයි.
ටීම් හදන එක ගැන කතාවෙන්නෙ වැඩේ හරියටම කෙරෙන තැනට ආපුවම තමයි.
ඔව් දැනට වඩේට ඕකෙ අයට කතාකරන්න ගොඩක් දේවල් තියෙනව.
එලකිරි...nov 17 chogm iwara wenawa
හරි ගෲප් චැට් දාන්න කොහෙද හොඳ?ටිකට් ප්රින්ට් කරන්ඩ එපා, ඔන්ලයින් බැන්කින් හරි එස් එම් එස් හරි තියන කෙනෙක්ගේ අකවුන්ට් එකක් තෝරාගෙන එකට සල්ලි දම්මගන්ඩ, සල්ලි දාන කෙනාට එයාගේ ඔරිජිනල් නම එක්ක හේතුව රිෆරන්ස් එකට දාල පේමන්ට් එක කරවගන්න, ඊට පස්සේ ඒ සල්ලි ගෙවපු එකාට, ඊ මේල් එකකින් ටිකට් එක යවන්න, එක්කෝ මේල් එක හෝ එකේ ප්රින්ට් එකක් අරන් එන්ඩ කියල, යවන ටිකට් එකට සීරියල් එකක් දාල යවන්න.

අපෝ මෙහෙනන් හරි කරදරේ බන් පාරවල් කඩාගෙන හදනවා traffic උපරිමයි
එලකිරි...![]()