EK Married Club-8

Status
Not open for further replies.

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අෆ්ෆටසිරි එහෙමද?
    11.gif
    උන් ලගට යන උන් දන්නවා උන්ට කියන නම් :rofl::P

    :rofl:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඔය නම outdated නෙ බන් ... අපි ඉස්කෝලෙ යන කාලෙත් අපේ පන්තියෙ හිටිය සසිනි කියල කෙල්ලෙක් :D

    මොඩ් කරලා ගන්න වෙනවා :D
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔය නම outdated නෙ බන් ... අපි ඉස්කෝලෙ යන කාලෙත් අපේ පන්තියෙ හිටිය සසිනි කියල කෙල්ලෙක් :D

    මෙයා මගුලක් කියවනවා :P ගැමුණූ කියන්නෙ වසර 2000ක් පරණයි
    මහින්ද එත් මහරජ ගැමුණූ කියනවාට කැමති :P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොස්මාමා මොකක් හරි නෙට්වර්ක් එකක ඉදලා ආපු ගමං දුන්නා පට්ට නමක්. මං තුන් පාරක් කියවලා කියවා ගත්තෙ :dull::D
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉසිණි - ඍෂිවරිය
    හෙළලි - සුදු සමක් ඇත්තිය, සිංහල දියැණිය
    හෙළලෝලී - අහෝක මලට වන පර්යාස නාමයකි. (හෙළලෝලිය යයි අශෝකමාලාවන්ට ද නමක් වීලු!)
    සත්සරණි - වීණානාදය නංවන්නිය. (සරස්වතී දෙවගනට පර්යාස නාමයකි)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපේ පන්තියෙ දෙන්නෙක් හිටියා :love:

    ඒකනෙ :love:

    මොඩ් කරලා ගන්න වෙනවා :D

    :P

    මෙයා මගුලක් කියවනවා :P ගැමුණූ කියන්නෙ වසර 2000ක් පරණයි
    මහින්ද එත් මහරජ ගැමුණූ කියනවාට කැමති :P

    ඔව් ඉතින් මිනිහ කැමති අවුරුදු 1500 ක විතර ගැප් එකක් තියාගෙන ඉන්නනෙ :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය නම outdated නෙ බන් ... අපි ඉස්කෝලෙ යන කාලෙත් අපේ පන්තියෙ හිටිය සසිනි කියල කෙල්ලෙක් :D
    බස්සගේ වයස මේකෙන්ම හිතාගතහැකි.. :lol:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඉසිණි - ඍෂිවරිය
    හෙළලි - සුදු සමක් ඇත්තිය, සිංහල දියැණිය
    හෙළලෝලී - අහෝක මලට වන පර්යාස නාමයකි. (හෙළලෝලිය යයි අශෝකමාලාවන්ට ද නමක් වීලු!)
    සත්සරණි - වීණානාදය නංවන්නිය. (සරස්වතී දෙවගනට පර්යාස නාමයකි)


    11.gif


    names නැද්ද sounds like English ඔය අකුරු වලට කිබුලානනි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිණුෂ්කි (මේක නම් සැර වැඩි ද මන්දා. තේරුම යුධ සැට්ටයක් ලාගත් රණ ශූරිය කියන එක)
     
    Status
    Not open for further replies.