අපේ පන්තියෙ දෙන්නෙක් හිටියාඔය නම outdated නෙ බන් ... අපි ඉස්කෝලෙ යන කාලෙත් අපේ පන්තියෙ හිටිය සසිනි කියල කෙල්ලෙක්![]()

ඔය නම outdated නෙ බන් ... අපි ඉස්කෝලෙ යන කාලෙත් අපේ පන්තියෙ හිටිය සසිනි කියල කෙල්ලෙක්![]()

ඔය නම outdated නෙ බන් ... අපි ඉස්කෝලෙ යන කාලෙත් අපේ පන්තියෙ හිටිය සසිනි කියල කෙල්ලෙක්![]()
ගැමුණූ කියන්නෙ වසර 2000ක් පරණයි 


අෆ්ෆටසිරි එහෙමද?උන් ලගට යන උන් දන්නවා උන්ට කියන නම්![]()
![]()

කොස්මාමා මොකක් හරි නෙට්වර්ක් එකක ඉදලා ආපු ගමං දුන්නා පට්ට නමක්. මං තුන් පාරක් කියවලා කියවා ගත්තෙ![]()

අපේ පන්තියෙ දෙන්නෙක් හිටියා![]()

මොඩ් කරලා ගන්න වෙනවා![]()

මෙයා මගුලක් කියවනවාගැමුණූ කියන්නෙ වසර 2000ක් පරණයි
මහින්ද එත් මහරජ ගැමුණූ කියනවාට කැමති![]()

බස්සගේ වයස මේකෙන්ම හිතාගතහැකි..ඔය නම outdated නෙ බන් ... අපි ඉස්කෝලෙ යන කාලෙත් අපේ පන්තියෙ හිටිය සසිනි කියල කෙල්ලෙක්![]()

ඉසිණි - ඍෂිවරිය
හෙළලි - සුදු සමක් ඇත්තිය, සිංහල දියැණිය
හෙළලෝලී - අහෝක මලට වන පර්යාස නාමයකි. (හෙළලෝලිය යයි අශෝකමාලාවන්ට ද නමක් වීලු!)
සත්සරණි - වීණානාදය නංවන්නිය. (සරස්වතී දෙවගනට පර්යාස නාමයකි)
කෙන්ති යනවාද පොරටඋඹ නම් අහගන්න ලෑස්තිවෙන්නේ පුතෝ...![]()

ඒකනෙ
ඔව් ඉතින් මිනිහ කැමති අවුරුදු 1500 ක විතර ගැප් එකක් තියාගෙන ඉන්නනෙ![]()

![]()
names නැද්ද sounds like English ඔය අකුරු වලට කිබුලානනි