15.6 HD LED disply needed

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මිත්‍රයණි, මට ලොකු උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා.

    Dell Inspiron 3521 එකට එන Slim type 15.6" HD LED screen එකක් ඕන වෙලා තියෙනවා.

    LTN156AT30 තමයි display එකේ model number එක.

    ඔයාල දන්නා කෙනෙක් හරි එළකිරි එකේ Laptop screen විකුණන කෙනෙක් හරි ඉන්නවා නම් මට මේක හොයල දෙන්න.
    ලොකු උදව්වක් සහ මේක ඉතාම ඉක්මනට අවශ්‍යයි....!

    යුරාජ් සහෝදරයට කෝල් එකක් දෙනවා ඒ නිසා වෙන කවුරු හරි ඉන්නවා නම් කියන්න...!

    I am looking for Dell inspiron 3521 display Which is slim type 15.6 HD LED screen. Display model is LTN156AT30. If anyone is there whos selling laptop displays plz contact me ASAP.

    N156BGE-LB1%20Rev.C1_A.jpg
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    ඔව් මචන් මම ඕක කලින් හිතුව. තියෙන ප්‍රශ්නේ තමයි.

    01. ඕක කැඩෙන්නේ බිඳෙන්නේ නැතිව මෙහෙට එයිද කියන එක
    02. dead pixels සහ වෙන අවුලක් නැති එකක්ද කියන එක.

    මොකද මට මීට කලිනුත් සෙට් උනා brand new කියල top rated seller කෙනෙක් දුන්න එකක් with dead pixels. shipping charges වැඩි නිසා මම රෙටුර්න් කලේ නැහැ.
    ඒ නිසා අඩුවට තිබ්බත් ගන්න බයයි.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    යුරාජ්ගෙන් අහලා බැලුවේ නැද්ද ?

    කෝල් කලා මේ මනුස්සය කොට්ටක්වත් පනින්න ගියාද දන්නේ නැහැ.:lol::lol::lol::rofl::rolleyes: answer කරන්නෙම නැහැනේ........!:D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෝල් කලා මේ මනුස්සය කොට්ටක්වත් පනින්න ගියාද දන්නේ නැහැ.:lol::lol::lol::rofl::rolleyes: answer කරන්නෙම නැහැනේ........!:D:D
    බට්ටා පැන්නත් ඕකාට කොටු නං පනින්න හම්බෙන්නේ නෑ.. :lol:
    කෝල් ගන්නේ නෑ කියන්නේ ඕකා බයික් එකේ යන ගමන් වෙන්න ඇති..
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බට්ටා පැන්නත් ඕකාට කොටු නං පනින්න හම්බෙන්නේ නෑ.. :lol:
    කෝල් ගන්නේ නෑ කියන්නේ ඕකා බයික් එකේ යන ගමන් වෙන්න ඇති..

    ඔව් එක තමයි මමත් හිතුවේ. කොහේ හරි යන ගමන් වෙන්න ඇති....! බලමු call back කරයි නේ....:cool:
    නැති උනොත් නැවතත් වදයක් දෙන්න තමයි තියන්නේ:lol::lol::lol:
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    mama meeke ananthawath kiyala thiyenava ebay top rated sellersla gen badu ganna epa kiyala. kawuruwath ahanne ne. aran uda balaagena innava.
    hoyaagannama beri wunoth ebay uk ekak ganna support ekak dennam yaaluwekuta kiyala.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    mama meeke ananthawath kiyala thiyenava ebay top rated sellersla gen badu ganna epa kiyala. kawuruwath ahanne ne. aran uda balaagena innava.
    hoyaagannama beri wunoth ebay uk ekak ganna support ekak dennam yaaluwekuta kiyala.

    ඔව් මචන් මමත් දැන් කරන්න හිතාගෙන ඉන්නේ එහෙමයි.මෙහෙ හොයාගන්න නැති උනොත් මම ebay එකේ UK වලින් අරගෙන යාලුවෙකුට කියල මෙහෙට ship කරගන්නවා.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් මචන් මම ඕක කලින් හිතුව. තියෙන ප්‍රශ්නේ තමයි.

    01. ඕක කැඩෙන්නේ බිඳෙන්නේ නැතිව මෙහෙට එයිද කියන එක
    02. dead pixels සහ වෙන අවුලක් නැති එකක්ද කියන එක.

    මොකද මට මීට කලිනුත් සෙට් උනා brand new කියල top rated seller කෙනෙක් දුන්න එකක් with dead pixels. shipping charges වැඩි නිසා මම රෙටුර්න් කලේ නැහැ.
    ඒ නිසා අඩුවට තිබ්බත් ගන්න බයයි.
    :(
    මමත් ත්‍රෙඩ් එකේ කොමන්ට්ස් ටික බලන්නේ නැතුව ebay එකේ තමයි චෙක්කරේ ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    mama meeke ananthawath kiyala thiyenava ebay top rated sellersla gen badu ganna epa kiyala. kawuruwath ahanne ne. aran uda balaagena innava.
    hoyaagannama beri wunoth ebay uk ekak ganna support ekak dennam yaaluwekuta kiyala.
    :eek:
    ඇයි බන් top rated sellerලා ගෙන් බඩු ගන්න එපා කියන්නේ ,,,
    හේතුව පැහැදිලි කරපන්කෝ මචෝ..
    මම ගෙන්නන්නේම top ratedඋන්ගෙන් :(
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    1. top rated unge ganan wediyi. used item ekak unath denna puluwan uparima gaanata thamayi denne.
    2. top rated welaa tika dawasak yaddi unge service eka cha wenava. un hithalama e prestige eken ganna thiyena maximum gannava baala badu deela. mokada e weddi un wena accts keepayak start karala iwarayi.
    3. ara top rated acc eka 98%walin pahalata bahiddi unta 100% thiyena wena acct deka thunak thiyenava.
    4. eewath ara widihatama patan gannava.
    5. kotinma kiwwoth mehemayi: top rated kiyala kiyanne baala badu wikineemata background ekak hadaa geneemak. mulin hariyedi gatthoth ithin awulak ne.
    6. meka therum ganna mehema karapan: badu gatthu feedbacks compare karala balapan. ekama style eka accts keeyak thiyenavada kiyala.
    7. ekama seller accts godakin innava. danna aya dannava. ekakin charter badu dena gaman aniken goda yanava. ekak banned wuna gaman aniken game eka gahanava.
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)
    මචෝ කැන්ඩියන් ,,,
    dell official site එකට ගිහිල්ලා account එකක් හදලා
    උන් එක්ක live chat කරන්න..brandnew කිසිම අවුලක් නැති dispaly එකක් ගෙන්න ගන්න පුළුවනි ..

    http://www.dell.com/
     
    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    :)
    මචෝ කැන්ඩියන් ,,,
    dell official site එකට ගිහිල්ලා account එකක් හදලා
    උන් එක්ක live chat කරන්න..brandnew කිසිම අවුලක් නැති dispaly එකක් ගෙන්න ගන්න පුළුවනි ..

    http://www.dell.com/

    gaana wedi weyi eth genuine badu.