මිත්‍රයණි, මට ලොකු උදව්වක් අවශ්‍ය වෙලා තියෙනවා.
Dell Inspiron 3521 එකට එන Slim type 15.6" HD LED screen එකක් ඕන වෙලා තියෙනවා.
LTN156AT30 තමයි display එකේ model number එක.
ඔයාල දන්නා කෙනෙක් හරි එළකිරි එකේ Laptop screen විකුණන කෙනෙක් හරි ඉන්නවා නම් මට මේක හොයල දෙන්න.
ලොකු උදව්වක් සහ මේක ඉතාම ඉක්මනට අවශ්‍යයි....!
යුරාජ් සහෝදරයට කෝල් එකක් දෙනවා ඒ නිසා වෙන කවුරු හරි ඉන්නවා නම් කියන්න...!
I am looking for Dell inspiron 3521 display Which is slim type 15.6 HD LED screen. Display model is LTN156AT30. If anyone is there whos selling laptop displays plz contact me ASAP.

Last edited:

answer කරන්නෙම නැහැනේ........!