EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මචං, උඹලා එකතු වෙලා ප්‍රයිවට් හොස්පිටල් එක්ක වැඩ කරන අය ලෙඩ්ඩුන්ට සලකන විදියට එක මාසයක් මහා ඉස්පිරිතාලෙක ලෙඩ්ඩුන්ට සලකපන්. උඹලගේ ඉල්ලීම් මහා ජනතාව ඉල්ලලා දෙන්නේ නැද්ද බලන්න.
    lankava vage rataka kavadavath oka balaporuththu venna baha. kochchara kalath agayimak naha. naraka vithrayi paththara vala danne.
    vadiya oni naha ape ward eke bathroom tika repair kala aluthma vidiyata. vade karala dan sumanayak athi. ada contract karapu kenata payments ganna kalin sign karanna check karanakota tap, shower, bide shower galavagena gihin kiyala dakka.....
     
    kingdewi

    Well-known member
  • මචං, උඹලා එකතු වෙලා ප්‍රයිවට් හොස්පිටල් එක්ක වැඩ කරන අය ලෙඩ්ඩුන්ට සලකන විදියට එක මාසයක් මහා ඉස්පිරිතාලෙක ලෙඩ්ඩුන්ට සලකපන්. උඹලගේ ඉල්ලීම් මහා ජනතාව ඉල්ලලා දෙන්නේ නැද්ද බලන්න.

    ඔතන නම් මචන් මෙහෙම එකක් තියෙනවා , ප්‍රයිවෙට් නර්ස් කෙනෙකුට ඉන්න ලෙඩ්ඩු ගණන අනුව බොහොම හොඳට ඒ වැඩේ කළහැකි
    අනික එයාලගේ සර්විස් එක ගුණාත්මක පැත්තට වඩා කමියුනිකේෂන් පැත්ත ගැනයි හිතන්නේ. ට්‍රේනින් එක පවා අඩුයි .ඇත්තම තත්වේ නම් සර්විස් එකේ ගුණාත්මය අන්තිමයි !
    අපේ සමහර අය කොච්චර ලෙඩුන්ට සැලකුවත් කමියුනිකේෂන් කියන්නේ වැදගත් දෙයක් විදියට හිතන්නේ නෑ . එක ලොකුම දුර්වලතාවයක් !
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    lankava vage rataka kavadavath oka balaporuththu venna baha. kochchara kalath agayimak naha. naraka vithrayi paththara vala danne.
    vadiya oni naha ape ward eke bathroom tika repair kala aluthma vidiyata. vade karala dan sumanayak athi. ada contract karapu kenata payments ganna kalin sign karanna check karanakota tap, shower, bide shower galavagena gihin kiyala dakka.....
    ඕකට නං කොන්තරාතුව කරපු එකා දැනගන්න ඕනේ ගලවන් යන්න බැරි විදියට හදන්න..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙතනින් මේක ඉවර කරමු ! මට වැඩියි :(
     
    kingdewi

    Well-known member
  • lankava vage rataka kavadavath oka balaporuththu venna baha. kochchara kalath agayimak naha. naraka vithrayi paththara vala danne.
    vadiya oni naha ape ward eke bathroom tika repair kala aluthma vidiyata. vade karala dan sumanayak athi. ada contract karapu kenata payments ganna kalin sign karanna check karanakota tap, shower, bide shower galavagena gihin kiyala dakka.....

    ඔය දේවල් ගැන නම් මාසයක් කතාකලහැකි බන් :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මොනා බලන්නද බල්ලෝ බළලුන්ට වගේ කාලකන්නි ටික මිනිස්සුන්ට කථා කරන්නේ .. :growl: හොඳ අය නැතුවා නොවේ !!

    සිරාවට ... අඳුරන්නැත්තන් සොරිම තමයි :sorry:

    මචං, උඹලා එකතු වෙලා ප්‍රයිවට් හොස්පිටල් එක්ක වැඩ කරන අය ලෙඩ්ඩුන්ට සලකන විදියට එක මාසයක් මහා ඉස්පිරිතාලෙක ලෙඩ්ඩුන්ට සලකපන්. උඹලගේ ඉල්ලීම් මහා ජනතාව ඉල්ලලා දෙන්නේ නැද්ද බලන්න.

    ජනතාවට පාන් කියාගන්න බැරුව ඉන්නෙ :P
     
    kingdewi

    Well-known member
  • ඕකට නං කොන්තරාතුව කරපු එකා දැනගන්න ඕනේ ගලවන් යන්න බැරි විදියට හදන්න..

    මිනිස්සුත් දන ගන්න ඕන පොදු දේපල රකින්න . ටැප් එකකට ඉබ්බෝ දාන්න බැනේ බන් :sorry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මිනිස්සුත් දන ගන්න ඕන පොදු දේපල රකින්න . ටැප් එකකට ඉබ්බෝ දාන්න බැනේ බන් :sorry:
    ඔන්න බෝලේ පාස් කළා.. :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    rata those haduva. hitu 3-4 kata vagakiyala ennam.
    harishchandra kshanika those mishranaya......:P:P
     
    Status
    Not open for further replies.