lankava vage rataka kavadavath oka balaporuththu venna baha. kochchara kalath agayimak naha. naraka vithrayi paththara vala danne.මචං, උඹලා එකතු වෙලා ප්රයිවට් හොස්පිටල් එක්ක වැඩ කරන අය ලෙඩ්ඩුන්ට සලකන විදියට එක මාසයක් මහා ඉස්පිරිතාලෙක ලෙඩ්ඩුන්ට සලකපන්. උඹලගේ ඉල්ලීම් මහා ජනතාව ඉල්ලලා දෙන්නේ නැද්ද බලන්න.
vadiya oni naha ape ward eke bathroom tika repair kala aluthma vidiyata. vade karala dan sumanayak athi. ada contract karapu kenata payments ganna kalin sign karanna check karanakota tap, shower, bide shower galavagena gihin kiyala dakka.....

හොඳ අය නැතුවා නොවේ !!





