බස්සා ළමිස්සි වගේ ගෙට වෙලා ඉන්න හින්ද ඔය සතාට හිතෙන්න ඇති මුව පොඩ්ඩක් වත්ත පහලට ගන්න පෙනේ පොඩ්ඩක් පෙන්නලා.. එහෙව් කරලා මූව වත්තට ගත්ත සතාට මූ කෙලියනේ
![]()

![]()
බස්සාට පනින්න ගේ ඇතුලේ ලිඳකුත් තියනවාද දන්නෑ..![]()

ඌ යන තැනකට වැඩක් කරගෙනම අවසන් ගමන් ගියා 
සතාට පිං දෙන්න වටිනවා මූව ගෙයින් එලියට ගත්තටඌ යන තැනකට වැඩක් කරගෙනම අවසන් ගමන් ගියා
![]()

![]()
බස්සට නිව්මෝනියාව හැදෙයි මෙහෙම ගියොත්..

ඔම්ලට් රොටි හොඳ නැද්ද ?බඩගිනියි මොනවා හරි ගෙන්නලා කන්න දෙයක් කියහන්කෝ ! කාලෙකින් කඩචෝරුවක් කෑවේ නෑ

indala indala bassa apu gaman linde![]()

ඔම්ලට් රොටි හොඳ නැද්ද ?![]()

ඔම්ලට් රොටි හොඳ නැද්ද ?![]()
!! කියන්න බැරි උනානේ ... මූට ඊයේ හවස කෝල් එකක් දුන්නා .. මූ බ්ලබ්...බ්ලබ් ගගා කථා කරේ කටේ මොනවද තියන් ... මම ඇහුව ... හොට්ටෝ කටේ මොනා තියන්ද කථා කරන්නේ කියල ...මූ කියපි පොල් රොටි කනවා කියල !!
අනාතය දොලදුක සංසිඳුවා ගන්න පොළොන්නරු ගිහින් තියෙන්නේ
මම කිව්වා කාලා ඉවරවෙයන් නැත්තන් පස්සේ කථා කරන්නම් කියල .. මූ කියනවා කව්රු හරි මේ ටික උස්සයි ඒක හින්දා කථා කරපන් කිව්වා !

ඩෝටේ වැවකින් ජබුක් සද්දයක්![]()

නැන්දම්මාලගේ ගෙදරටම ගිහින්ද පොල් රොටියක් කන්න ?![]()

පව් බං මූ..මූ නලිය නලිය ඉන්න ඇත්තේ !! එදා උඹත් පොල් රොටි දාල තිබ්බානේ .. මුගේ කපුටු රොටි හැදිල්ලෙන් පස්සේ එහෙ ගිහින්ම කන්න හිතන් ඉන්න ඇති![]()
පව් බං මූ..
එදා දාපු රොටිය මම නං නෙමෙයි හැදුවේ. වයිපරේ තමයි. මට ඕවා හදන්න කොහොමත් බෑ..

තරියෝ, උඹ dominos එකේ calzone කාල තියනවාද ?

එහෙනං අද ඕක අරන් කාල බලපන්. මට නං අල්ලලා ගියා..නෑ බන් අලුතෙන් ඇඩ් නම් යනවා ඇහුනා![]()