මචන් මම පොඩි කාලෙ ඉදලාම කොටයි
දැන් මගෙ උස අඩි 5යි අගල් 5 යි
මට වයස 25යි
එක thread එකක දැක්ක කෙල්ලෙක් ආකර්ශනය කර ගන්න නම් අවමය අඩි 5 අගල් 6 ක් වත් වෙන්න ඔන කියල
මට උස යන්න ක්‍රමයක් තියෙ නම් කියපල්ලකො
හොමොන ගන්න පුලුවන්ද ඩොක්ටර් කෙනෙක් ට මෙක කිව්වොත්