usa yanna widiyak

peter001

Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    avatar43749_77.gif
     

    exposer 22

    Member
    Apr 12, 2013
    9
    1
    0
    Umbata mechchara kalekata kellek hitiye nadda?
    yako mage usa 5' 5" mata kello 4k idala tiyanawa, ubata wada 3 years balai mama.
    danuth hoda kellek innawa
     

    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,676
    366
    83
    කොල්ලෝ අඩි 5.5 ක් කියන්නේ කොටයිද බොල
    කොට කියන්නේ අඩි 4ක් විතර උන්ට 5.5 කියන්නේ හොදටම ඇති
    නිකන් බොරුවට බෙහෙත් බීලා ලෙඩෙක් වෙන්න එපා

    අනික කොයි උස ගහක් වුනක් ඉරන්නේ බිම දාලා ඒ නිසා බය නැතුව හිටපන්

    :D
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    math 5.5i ohoma awulak nan wela na
    man danna ekek innawa 6.1 u kochchara try karalath thama ekek set une na

    ape kollek innawa u 5.3k wage athi kella 5.8k wenna athi(mata wadiya hena usai)
    un denna dan badinnath inne

    usa kiyanne kellek set karagannawath badinnawath hethuwak newei
     

    manjula009

    Well-known member
  • :lol: උබ පොල් ගහක් තරං උස ගියත් හරි කාලේ ආවම ගැනියක් ලැබෙන්නේ. :rofl:
    පිස්සෙක් වෙන්නේ නැතිව තියෙන වැඩක් කරගෙන ඉදිං බං.. :frown:
    :confused:දැන් ඉන්න උන්ට අමු කැවිලද කොහෙද මාර ප්‍රශ්න මුන්ට තියෙන්නේ :dull::baffled:
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    bar gahapan dawasakata 1000k withara.. e kiyanne maseta 30,000... pulwan nam kakulata weight ekak thiyaganin... chair ekak vage...
    masekin aniwa 2 inches wath usa yanava

    hari giye naththam mata kiyapan.. guaranteed k.. trust me
     

    POPPYBOY

    Member
    Oct 31, 2013
    76
    2
    0
    Sri Lanka
    :lol: උබ පොල් ගහක් තරං උස ගියත් හරි කාලේ ආවම ගැනියක් ලැබෙන්නේ. :rofl:
    පිස්සෙක් වෙන්නේ නැතිව තියෙන වැඩක් කරගෙන ඉදිං බං.. :frown:
    :confused:දැන් ඉන්න උන්ට අමු කැවිලද කොහෙද මාර ප්‍රශ්න මුන්ට තියෙන්නේ :dull::baffled:

    :angry::P LoL....
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කොල්ලෝ අඩි 5.5 ක් කියන්නේ කොටයිද බොල
    කොට කියන්නේ අඩි 4ක් විතර උන්ට 5.5 කියන්නේ හොදටම ඇති
    නිකන් බොරුවට බෙහෙත් බීලා ලෙඩෙක් වෙන්න එපා

    අනික කොයි උස ගහක් වුනක් ඉරන්නේ බිම දාලා ඒ නිසා බය නැතුව හිටපන්
    :D:rolleyes::rofl::rofl: