fast_and_furious 7 රිලීස්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අපි කවුරුත් බලා ඉදපු ෆිල්ම් එක Release වුනා මෙන්න

    fast-furious-7.jpg

    Fast And Furious 6 එකෙන් පස්සේ 7 එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්න ඔයාලට ඔන්න දැන් Fast And Furious 7 Trailer එක නිකුත් කරා අද මෙන්න බලන්න.

    එහෙනං මතක ඈතුව සලකලම යන්නකෝ..
    :P:P:P:P:P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හිටු දෙකයි හතරෙ පොලු කෑල්ලක් ගේනකන් තොට සලකන්න..
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ඕකේ කොරන්නේ Wrestling/MMA professionals ලා ගෙන්නල උන්ට ගානක් දීලා කොහෙද යන පාංකඩයන්ගේ ගුටි කන්න set කරන එක.

    එක පාරක් Dwayne Johnson ඇවිත් Vin Diesel ගෙන් ගුටි කෑවා.. :rolleyes::rolleyes::rolleyes:

    අනික පාර Gina Carano ඇවිත් Michelle Rodriguez ගෙන් ගුටි කෑවා...:rolleyes::rolleyes::rolleyes:

    උන්ටත් ලැජ්ජා නැති හින්ද හොඳයි...
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,526
    17,531
    113
    Auckland
    මෙලෝ රහක් නෑ. අපි පොඩි කාලෙ ආතල් එකෙ බලපු fast & furious 123 මුන් විහිලුවක් කරා. කෝ බන් අන්තිමට ආපු එකේ මොකුත් වෙන්නෙ නෑනෙ. ඉවර වෙන්නෙ නැති runway එකක යනව. පටන් ගන්න කලින් කතාව ඉවර වෙනව. කොන්ඩෙ බැදපු චීන්නුත් හිනා වෙනව.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මෙලෝ රහක් නෑ. අපි පොඩි කාලෙ ආතල් එකෙ බලපු fast & furious 123 මුන් විහිලුවක් කරා. කෝ බන් අන්තිමට ආපු එකේ මොකුත් වෙන්නෙ නෑනෙ. ඉවර වෙන්නෙ නැති runway එකක යනව. පටන් ගන්න කලින් කතාව ඉවර වෙනව. කොන්ඩෙ බැදපු චීන්නුත් හිනා වෙනව.

    ow ban tokyo drift eke wage jiwitheta ganna dekuth na ban oya gon films wela..:angry::angry:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙලෝ රහක් නෑ. අපි පොඩි කාලෙ ආතල් එකෙ බලපු fast & furious 123 මුන් විහිලුවක් කරා. කෝ බන් අන්තිමට ආපු එකේ මොකුත් වෙන්නෙ නෑනෙ. ඉවර වෙන්නෙ නැති runway එකක යනව. පටන් ගන්න කලින් කතාව ඉවර වෙනව. කොන්ඩෙ බැදපු චීන්නුත් හිනා වෙනව.

    hmmm sira hena kick eke baluwe
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    පට්ට හිනා කාල මැරුණා.:rofl::rofl:

    හැබැයි හුඟක් එවුන් දාල තියෙන්නේ මොකද්ද කියලවත් බලන්නේ නැතුව තමයි පොර talks දීල තියෙන්නේ.
    ඒකට ඔක්කටම වැඩිය හිනා ගියා.:rofl::rofl::rofl:
     
    Last edited:

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඕකේ කොරන්නේ Wrestling/MMA professionals ලා ගෙන්නල උන්ට ගානක් දීලා කොහෙද යන පාංකඩයන්ගේ ගුටි කන්න set කරන එක.

    එක පාරක් Dwayne Johnson ඇවිත් Vin Diesel ගෙන් ගුටි කෑවා.. :rolleyes::rolleyes::rolleyes:

    අනික පාර Gina Carano ඇවිත් Michelle Rodriguez ගෙන් ගුටි කෑවා...:rolleyes::rolleyes::rolleyes:

    උන්ටත් ලැජ්ජා නැති හින්ද හොඳයි...

    What the Fuck :rofl:

    linda :rofl:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඕකේ කොරන්නේ Wrestling/MMA professionals ලා ගෙන්නල උන්ට ගානක් දීලා කොහෙද යන පාංකඩයන්ගේ ගුටි කන්න set කරන එක.

    එක පාරක් Dwayne Johnson ඇවිත් Vin Diesel ගෙන් ගුටි කෑවා.. :rolleyes::rolleyes::rolleyes:

    අනික පාර Gina Carano ඇවිත් Michelle Rodriguez ගෙන් ගුටි කෑවා...:rolleyes::rolleyes::rolleyes:

    උන්ටත් ලැජ්ජා නැති හින්ද හොඳයි...
    :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,526
    17,531
    113
    Auckland
    පට්ට හිනා කාල මැරුණා.:rofl::rofl:

    හැබැයි හුඟක් එවුන් දාල තියෙන්නේ මොකද්ද කියලවත් බලන්නේ නැතුව තමයි පොර talks දීල තියෙන්නේ.
    ඒකට ඔක්කටම වැඩිය හිනා ගියා.:rofl::rofl::rofl:

    අපි නම් බැලුව. බලන්න කලින් video title එකත් දැක්ක :P :rolleyes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මෙලෝ රහක් නෑ. අපි පොඩි කාලෙ ආතල් එකෙ බලපු fast & furious 123 මුන් විහිලුවක් කරා. කෝ බන් අන්තිමට ආපු එකේ මොකුත් වෙන්නෙ නෑනෙ. ඉවර වෙන්නෙ නැති runway එකක යනව. පටන් ගන්න කලින් කතාව ඉවර වෙනව. කොන්ඩෙ බැදපු චීන්නුත් හිනා වෙනව.

    runway eke diga bn . 100km withaara :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :lol: :lol: :lol: :lol: :lol: මේ මොකක්ද යකෝ දාල තියෙන්නේ... මේකේ අනාතයෝ ටික ට්‍රේල ඒක බලන්නේ නැතුව කමෙන්ට් කරලා තියෙන්නේ... :lol: ලොවෙත් ලිඳ ඔයි :lol: