අපි කවුරුත් බලා ඉදපු ෆිල්ම් එක Release වුනා මෙන්න
Fast And Furious 6 එකෙන් පස්සේ 7 එනකන් ඉවසිල්ලක් නැතුව ඉන්න ඔයාලට ඔන්න දැන් Fast And Furious 7 Trailer එක නිකුත් කරා අද මෙන්න බලන්න.
එහෙනං මතක ඈතුව සලකලම යන්නකෝ..

මෙලෝ රහක් නෑ. අපි පොඩි කාලෙ ආතල් එකෙ බලපු fast & furious 123 මුන් විහිලුවක් කරා. කෝ බන් අන්තිමට ආපු එකේ මොකුත් වෙන්නෙ නෑනෙ. ඉවර වෙන්නෙ නැති runway එකක යනව. පටන් ගන්න කලින් කතාව ඉවර වෙනව. කොන්ඩෙ බැදපු චීන්නුත් හිනා වෙනව.

ඕකේ කොරන්නේ Wrestling/MMA professionals ලා ගෙන්නල උන්ට ගානක් දීලා කොහෙද යන පාංකඩයන්ගේ ගුටි කන්න set කරන එක.
එක පාරක් Dwayne Johnson ඇවිත් Vin Diesel ගෙන් ගුටි කෑවා..
අනික පාර Gina Carano ඇවිත් Michelle Rodriguez ගෙන් ගුටි කෑවා...
උන්ටත් ලැජ්ජා නැති හින්ද හොඳයි...

පට්ට හිනා කාල මැරුණා.
හැබැයි හුඟක් එවුන් දාල තියෙන්නේ මොකද්ද කියලවත් බලන්නේ නැතුව තමයි පොර talks දීල තියෙන්නේ.
ඒකට ඔක්කටම වැඩිය හිනා ගියා.![]()

මෙලෝ රහක් නෑ. අපි පොඩි කාලෙ ආතල් එකෙ බලපු fast & furious 123 මුන් විහිලුවක් කරා. කෝ බන් අන්තිමට ආපු එකේ මොකුත් වෙන්නෙ නෑනෙ. ඉවර වෙන්නෙ නැති runway එකක යනව. පටන් ගන්න කලින් කතාව ඉවර වෙනව. කොන්ඩෙ බැදපු චීන්නුත් හිනා වෙනව.

මේ මොකක්ද යකෝ දාල තියෙන්නේ... මේකේ අනාතයෝ ටික ට්‍රේල ඒක බලන්නේ නැතුව කමෙන්ට් කරලා තියෙන්නේ...
ලොවෙත් ලිඳ ඔයි