අම්මටසිරි! එහෙමද ? මෙහෙ නං ඉස්කෝල වලට නිවාඩු නෑ.. උඹ උදේ කීය වෙද්දීද ඕක කඩේට දක්කන් එන්නේ ? මම ඒ වෙලාවට එන්නංමම උදේම වාහනේ මරදානේ තියන්නම් උඹට ලේසි වෙලාවක ඇවිල්ලා ගෙනියපන් එහෙනම් කරදරයක් නැත්තන්මම හෙට එන්න කිව්වේ අද ඉඳන් ඉස්කෝලත් නිවාඩු නිසා උඹට ඕක අරන් යන්න පුළුවන් නේ ඉක්මනට
මම හෙට එන්න කිව්වේ අද ඉඳන් ඉස්කෝලත් නිවාඩු නිසා උඹට ඕක අරන් යන්න පුළුවන් නේ ඉක්මනට

උබේ එක පි එම කරපන් මමත් දාන්නම් , අපේ උන්ද දැකලා , ඕකනම් හරියටම හරි කිව්වා
මොකට බැන්දද කියල හිතෙන්නේ දැන් !


