EK Married Club-8

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම උදේම වාහනේ මරදානේ තියන්නම් උඹට ලේසි වෙලාවක ඇවිල්ලා ගෙනියපන් එහෙනම් කරදරයක් නැත්තන් :sorry: මම හෙට එන්න කිව්වේ අද ඉඳන් ඉස්කෝලත් නිවාඩු නිසා උඹට ඕක අරන් යන්න පුළුවන් නේ ඉක්මනට
    අම්මටසිරි! එහෙමද ? මෙහෙ නං ඉස්කෝල වලට නිවාඩු නෑ.. උඹ උදේ කීය වෙද්දීද ඕක කඩේට දක්කන් එන්නේ ? මම ඒ වෙලාවට එන්නං
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොසා බොංගෝ එක ගන්නවා ඇයි අවුල්ද ? :baffled:
    පුටුවෙනුත් වැටුනා....එකයිඋ අවුල් :rofl:
    විකියෝ අරක දැන් හරි !!
    හොදට කියෙව්වද :cool: උබේ එක පි එම කරපන් මමත් දාන්නම් , අපේ උන්ද දැකලා , ඕකනම් හරියටම හරි කිව්වා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මටසිරි! එහෙමද ? මෙහෙ නං ඉස්කෝල වලට නිවාඩු නෑ.. උඹ උදේ කීය වෙද්දීද ඕක කඩේට දක්කන් එන්නේ ? මම ඒ වෙලාවට එන්නං

    7.45 - 8.00 වෙනකොට බඩු එතන ! වෙනදට නම් (ඉස්කෝල තියෙනකොට) මම 6.30 ට එතන ..හෙට ඉස්කෝල නෑනේ :sorry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    7.45 - 8.00 වෙනකොට බඩු එතන ! වෙනදට නම් (ඉස්කෝල තියෙනකොට) මම 6.30 ට එතන ..හෙට ඉස්කෝල නෑනේ :sorry:
    හරි, ඔය වෙලාව වෙද්දී මාත් එන්නං එහෙනං.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හරි, ඔය වෙලාව වෙද්දී මාත් එන්නං එහෙනං.

    උඹ එන්නේ කොහොමද ? :eek::sorry: ඕනේ නම් ඉරිදා ගෙනත් දෙන්නම් ...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ එන්නේ කොහොමද ? :eek::sorry: ඕනේ නම් ඉරිදා ගෙනත් දෙන්නම් ...
    උදේ බස් එකේ කෙලින්ම මරදානෙට එතැකි. එකේ අවුලක් නෑ.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඕක දෙන්න බැරි උනොත් මට දීපන් ටික දවසකට , මම ඕක විකුනනවා අම්මපා


    ඔව් බන් කොසා හදන්නෙත් ඕක කරන්න තමයි ! පුළුවන් නම් ලොකු දෙයක් ! මට දැන් සීසන් එක ගැන හිතන්නත් ඕන මේ හොට්ට ගැන හිතන්නත් ඕන පිස්සු වගේ බන් :sorry: ගෙදර අවමත් සැනසීමක් නෑ රෙද්ද :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසො හෙට වරෙන් එහෙනම් !! මම යනවා බන් නිදියන්න !
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මුල්ලෙරියාවෙ බෙහෙත් ගන්න ඇවිල්ලද :P

    මම හිතන්නේ බෙහෙත් ගන්න තමා මිනියන් ඈවිත් තියෙන්නේ...... හොස්පිටල් එකෙන්ම වාහනේකුත් දුන්නා කිව්වේ...... :P

    ඔව් තොපිලව ආශ්‍රය කරල දැන් මටත් පිස්සු.....:frown:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕක දෙන්න බැරි උනොත් මට දීපන් ටික දවසකට , මම ඕක විකුනනවා අම්මපා
    මෙහෙ වැඩේ හරි ගියේ නැත්තං ඔහෙට එවන්නං :P
     
    Status
    Not open for further replies.