උඹේ කැරැට්ටුව උඹම දන්නවානේ.නිතර අතෙ මරන්නෙ නැහැ ඉදලා ගිටලා මිසක්
ප්‍රශ්නයක් නැ
එ මොකො
![]()

උඹේ කැරැට්ටුව උඹම දන්නවානේ.නිතර අතෙ මරන්නෙ නැහැ ඉදලා ගිටලා මිසක්
ප්‍රශ්නයක් නැ
එ මොකො
![]()

උඹේ කැරැට්ටුව උඹම දන්නවානේ.![]()

අතෙ ගහන එකද?
මම පව් කරලා නම් නැහැ එහෙම වල් මස් ටිකක් කැවට වෙල් මාලු ටිකක් කැවට අසමජ්ජාති වැඩ කරලා නැහැ

නෑ බං....
අපි සෙට් වෙලා එකෙක් ව ළිදේ ඔබනවා...
කිරියේ වැඩිහිටි පරම්පරාව වෙනුවෙන් කරන සත් කාර්යයක් ඒක..........

අලුත්ම brand එකක් වෙන්නම new දැන්නං!![]()

අමුඩෙයි ෆුකයි දෙන්නම නෝ ආන්සර් ෆො ෆෝන්ස්...............![]()
දැනුයි ආවේ වැඩ වගයකට ගිහින්...... 
මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකක් අපි පොඩි ආතල් එකක් ගන්නවා..........මොකද වෙන්නේ......?

ඒක නං වෙන්න පුළුවන්!
කලින් පින්තූර දාල තිබ්බෙ වාහනෙ හෝදන්නෙවත් නැතුවද මන්ද![]()

මොනවාද වෙන්න ඔන![]()

මුද්‍රණ අයිය ගේ ත්‍රෙඩ් එකක් අපි පොඩි ආතල් එකක් ගන්නවා..........![]()
අර අවුරුදු 24 කට පෙර කියලා තියෙන එකේද......? 
හාවෙන්න ඕනේ උඹ ලිඳට පනින්න ඕනේ........ පනිනවද........?![]()
පැනලා ආත්මෙ මාරු කරන් එන්නම් 
අර අවුරුදු 24 කට පෙර කියලා තියෙන එකේද......?
![]()



ඩොන්ටව ළිදේ එබුවා......
දැන් තව එකෙක් හොයනවා ඔබන්න..........ළිදේ...........![]()

ඩොන්ටව ළිදේ එබුවා......
දැන් තව එකෙක් හොයනවා ඔබන්න..........ළිදේ...........![]()

nana eka alergic mama swa kamaththenma ain wenawa, who's next![]()



mama hithanne ilangata vayasa umbata thamayi.....yakkuth baya wenawa me linde gamburata
