විජේවීර talks

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මම ජවිපෙ හිතවාදියෙකු හෝ අනුගාමිකයෙකු නොවෙයි. පළමව ඒක කියන්න ඕන. නමුත් විජේවීර ලංකාවෙ දේශපාලනය පිළිබදව දරුපු මතවාදිමය ආකල්පය, අතිශයින් ම නිවැරදියි. ඒක මම විජේවීර වාදියෙක් නොවුනත් පිළිගන්නවා. නමුත් ඒ මතවාදීමය තත්ත්වය, සාර්ථක ප්‍රාෙයා්ගික ක්‍රමවේදයක් බවට පත් කරන්නට විජේවීරටවත්, ඔහු ගෙන් පස්සේ ජවිපෙටවත් නොහැකි වෙලා තියනවා, අන්න ඒකයි අවුල.
1971 අප්‍රේල් නැගිටීමෙ දී කවුද අරගලයට සහභාගීවුනේ? මේ රටේ බුද්ධිමත් යයි සැළකෙන කොටස. වි.වි. ශිෂ්‍යයන් එහෙම. නමුත් සාමාන්‍ය ජන සහභාගීත්වයක් තිබුණද? නෑ. ඇයි ඒ? අරගලය අවුලුවපු කාලය වැරදියි. සමගි පෙරමුණු ආණ්ඩුව පත් වුනේ 1969 අවසානයෙදී. මිනිසුන් රජය යමක් කරයි කියල බලාපොරොත්තුවෙ හිටිය. අනික බහුතර පොදු සහභාගීත්වයකින් තොරව කෙරෙන පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකින් කියල කිව්වේ මාක්ස් මයි. ඒ නිසා අවසනදී මොළ ටික විතරක් අරගලයට ගියා. හරියට කද නැතුව ඔලුව විතරක් යුද්දෙට යනවා වගේ. මොකද වෙන්නේ, පරාද වෙන එක සහ විනාශ වෙන එක.
1989 දී මොකද වුනේ? පොදු ජන සහභාගීත්වයක් තිබුණ ද? ඔව්. නමුත් වි.වි. බහුතර ශිෂ්‍යෙය මේකට සම්බන්ධ වුනාද? නෑ. දේශපාලන අවබෝධයක් තිබ්බ පිරිසක්, 71 වගේ පන්ති 5 ගිහිල්ල දේශපාලන දර්ශනය දන්න වුන් සහභාගී වුනා ද? නෑ. මෙහෙම අරගල එන්න ඕන ක්ෂණයකින්. අති වේගවත් පහරක් එක්ක. ඒක වුනා ද? නෑ. කල් අල්ලන අරගලයක් මේ වගේ දේශපාලන භාවිතයකට සුදුසු නෑ. අවසන දී මොකද වුනේ? දේශපාලන අවබෝධයක් රහිත, ත්‍රිලට ආණ්ඩුවට විරුද්ධ පිරිසක් අවි ගත්තා. ඒක ඔලුව නැතුව කද යුද්දෙට යැව්ව වගේ. මොකද වෙන්නේ? කන්ට්‍රෝල් කරන්න විදියක් නැති වෙනව විාස වෙනවා. ඒ දේ වුනේ නැද්ද?
ජවිපෙ තමන් ගැන අති ගැඹූරු ස්වයවිවේචනයක යෙදීම අත්‍යාවශ්‍යයි. මේ පවතින ක්‍රමයට බද්ධ වුණු අරගල මාර්ගයක් අනිවාර්යයි. නමුත් එහෙම එකක් කරන්න සමත් පෞරුෂයක් හෝ දර්ශනයක් සහිත අය ජවිපෙ තුල ඉන්නව ද කියන එක ප්‍රශ්නයක්.

ඔබේ මතයට තරමක් විතර එකගයි මම.......
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    Kadimay sahodaraya..
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මල්ලි උඹට ඔන දේසපාලනයක් කරපන්, හැබැයි 'විජේ' වගේ නියම මනුශ්යකුට අපහාස කරන්න එපා, උඹ දන්නෙ නැති උනාට විජය මැරුවෙ කවුද කියල රටම දන්නව. උඹ ඔය විජයගේ මිනී මරුව ලගින් දාල තියෙන විජයගේ සින්දුව කරුනාකරල අයින් කරපන්.

    http://gatherer.wizards.com/pages/Card/Details.aspx?multiverseid=277995

    :yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    machan oya samajawade kiyanne maha boruwak..oka gana kiyawana ekekwath aththa samajawadiyo newei...un samajawade kiyana wachane use karala sapa ganna kalakanni ralak.. unge talks walata gam wala inna ahinsaka minissu ahuwenawa..(habai dan nam ehema na).

    machan nirdana panthiya gana,nirdana panthiiyata danapathiyongen wena asadarane gana mun kiyawanawa witharai..ehema kiyala nirdana panthiye hith dinagena wenama gemak un gahagannawa..nathuwa nirdana panthiye minihekta danapathiyek wenna kiyala denawada kawadawath mun? :angry: naha kawadawath naha..

    nirdana panthiye minihawa pawichchi karanawa thamange aramunu kara yanna,saralawama kiuwoth balaya labaganna duppath minihage hageem pawichci karanawa.nirdana minihata dhanapathiya kerehi athi karawana tharahawa irisiyaawa paawichchi karagena e de karanawa..

    minihekta maluwek allala denawata wada hodai ban bili piththak dela malu allana hati kiyala dena eka..mun maluwek allalawath denne naha..malu allagena kana minissu pennala,malu nathi minihawa awussawala thamange gema gahanawa.oka thamai hamadamath wenne..

    ane machan.. boruwata loku loku wachana danne nethuwa.. poddak samajawadaya.. gena igenagena enna, eeta passe JVP eke thibba policies monawada kiyala kiywala balanna, therenawanam therum ganna. 88-89 weradi una, eeth ee minissu eeka pili aragena 94 di, prajathanthrawadi magakata aawa. anika 88-89 minissu meruwe thanikara jvp witharak newe ne, jvp 1, 2 k marankota kochchara minissu thamnage pudgalika oni epa kam walata minee meruwada? anthimata ee hema ekakma giye jvp eka karapitin, oya eewa danne neththam poddak hoyala balala katha karanna,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mokadda ban kadima? u explain karala thiyenawa unge asanwidanathmaka bawa..salasumak nathiwa karapu moda wada walin nathi une ratata watina tharuna jeewitha.. kadimai sahodaraya..TUKA THAMAI..!

    hebey uuta umbata wage tharahak ne, umbata thiyenne tharahak
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    machan oya samajawade kiyanne maha boruwak..oka gana kiyawana ekekwath aththa samajawadiyo newei...un samajawade kiyana wachane use karala sapa ganna kalakanni ralak.. unge talks walata gam wala inna ahinsaka minissu ahuwenawa..(habai dan nam ehema na).

    machan nirdana panthiya gana,nirdana panthiiyata danapathiyongen wena asadarane gana mun kiyawanawa witharai..ehema kiyala nirdana panthiye hith dinagena wenama gemak un gahagannawa..nathuwa nirdana panthiye minihekta danapathiyek wenna kiyala denawada kawadawath mun? :angry: naha kawadawath naha..

    nirdana panthiye minihawa pawichchi karanawa thamange aramunu kara yanna,saralawama kiuwoth balaya labaganna duppath minihage hageem pawichci karanawa.nirdana minihata dhanapathiya kerehi athi karawana tharahawa irisiyaawa paawichchi karagena e de karanawa..

    minihekta maluwek allala denawata wada hodai ban bili piththak dela malu allana hati kiyala dena eka..mun maluwek allalawath denne naha..malu allagena kana minissu pennala,malu nathi minihawa awussawala thamange gema gahanawa.oka thamai hamadamath wenne..
    මචං ඔතන කියෙන්නේ සමාජවාදය ගැන ප්‍රශනයක් නෙවෙයි. ඒක ක්‍රියාත්මක තලයට ගෙනයාම ගැන ප්‍රශනයක්. හේතු 2ක් තියනවා. පළමු හේතුව සමාජවාදය කියන්නේ ප්‍රකෘතියක් නෙවෙයි. විකෘතියක්. මොකද සියළු දෙනාම තම තමන් ගේ පෞද්ගලික ධනයකට උරුමකම් කියන්න. එහෙම නම් ඒකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගේන්න වෙනවා (උදා-චීනය) එක්කෝ, නැත්තං දැඩි අඩස්සිගත කිරීම් වලට යන්න වෙනවා (උදා-උ.කොරියාව). මොනව වුනත් සමාජවාදෙ කියන්නේ එය ක්‍රියාකරවන්නා මත පවතින දෙයක්, මොකද සමාජවාදෙ ප්‍රතිසංස්කරණය කිරීම එක මොඩ්ල් එකකට කරන්න බෑ, ඒක දේශජ චින්තනය එක්ක එක් කරල ඒ රටට ආවේනික ක්‍රමවේදයක් සකස් කර ගන්න වෙන නිසා(උදා-වියට්නාමය).
    දෙවැන්න සමාජවාදෙ කියන්නේ යම් සබුද්ධික වැහැරීමක් වීම. එතකොට ඒ පිළිබදව නොදන්නා, නොදකින අයවලුන් ගෙන් යම් ප්‍රතිරෝධයන් එනවා. මේ පවතින ලෝක දේශපාලන සත්තතාවය තුල ඕක මැනිපියුලේට් කරනව කියන්නේ පට්ට ගේමක්. ඒ ගේම ගහන්න බැරි නම් ක්‍රියාත්මක වීමේදී සමාජවාදය එපික් ෆේල් වෙනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මම ජවිපෙ හිතවාදියෙකු හෝ අනුගාමිකයෙකු නොවෙයි. පළමව ඒක කියන්න ඕන. නමුත් විජේවීර ලංකාවෙ දේශපාලනය පිළිබදව දරුපු මතවාදිමය ආකල්පය, අතිශයින් ම නිවැරදියි. ඒක මම විජේවීර වාදියෙක් නොවුනත් පිළිගන්නවා. නමුත් ඒ මතවාදීමය තත්ත්වය, සාර්ථක ප්‍රාෙයා්ගික ක්‍රමවේදයක් බවට පත් කරන්නට විජේවීරටවත්, ඔහු ගෙන් පස්සේ ජවිපෙටවත් නොහැකි වෙලා තියනවා, අන්න ඒකයි අවුල.
    1971 අප්‍රේල් නැගිටීමෙ දී කවුද අරගලයට සහභාගීවුනේ? මේ රටේ බුද්ධිමත් යයි සැළකෙන කොටස. වි.වි. ශිෂ්‍යයන් එහෙම. නමුත් සාමාන්‍ය ජන සහභාගීත්වයක් තිබුණද? නෑ. ඇයි ඒ? අරගලය අවුලුවපු කාලය වැරදියි. සමගි පෙරමුණු ආණ්ඩුව පත් වුනේ 1969 අවසානයෙදී. මිනිසුන් රජය යමක් කරයි කියල බලාපොරොත්තුවෙ හිටිය. අනික බහුතර පොදු සහභාගීත්වයකින් තොරව කෙරෙන පොදු කටයුත්තක් කෙළවර වන්නේ ඛේදවාචකයකින් කියල කිව්වේ මාක්ස් මයි. ඒ නිසා අවසනදී මොළ ටික විතරක් අරගලයට ගියා. හරියට කද නැතුව ඔලුව විතරක් යුද්දෙට යනවා වගේ. මොකද වෙන්නේ, පරාද වෙන එක සහ විනාශ වෙන එක.
    1989 දී මොකද වුනේ? පොදු ජන සහභාගීත්වයක් තිබුණ ද? ඔව්. නමුත් වි.වි. බහුතර ශිෂ්‍යෙය මේකට සම්බන්ධ වුනාද? නෑ. දේශපාලන අවබෝධයක් තිබ්බ පිරිසක්, 71 වගේ පන්ති 5 ගිහිල්ල දේශපාලන දර්ශනය දන්න වුන් සහභාගී වුනා ද? නෑ. මෙහෙම අරගල එන්න ඕන ක්ෂණයකින්. අති වේගවත් පහරක් එක්ක. ඒක වුනා ද? නෑ. කල් අල්ලන අරගලයක් මේ වගේ දේශපාලන භාවිතයකට සුදුසු නෑ. අවසන දී මොකද වුනේ? දේශපාලන අවබෝධයක් රහිත, ත්‍රිලට ආණ්ඩුවට විරුද්ධ පිරිසක් අවි ගත්තා. ඒක ඔලුව නැතුව කද යුද්දෙට යැව්ව වගේ. මොකද වෙන්නේ? කන්ට්‍රෝල් කරන්න විදියක් නැති වෙනව විාස වෙනවා. ඒ දේ වුනේ නැද්ද?
    ජවිපෙ තමන් ගැන අති ගැඹූරු ස්වයවිවේචනයක යෙදීම අත්‍යාවශ්‍යයි. මේ පවතින ක්‍රමයට බද්ධ වුණු අරගල මාර්ගයක් අනිවාර්යයි. නමුත් එහෙම එකක් කරන්න සමත් පෞරුෂයක් හෝ දර්ශනයක් සහිත අය ජවිපෙ තුල ඉන්නව ද කියන එක ප්‍රශ්නයක්.

    71දී හොඳම ටික තියන එවුන් හිටියනම් පරදින යුද්ධයකට යන්නේ නැහැ..
    රටේ දැවෙන ප්‍රශ්ණයක්(වාර්ගික කලබල සහ යුද්ධය) තියෙද්දි අරගලයක් කරගන එක ගන දෙපාරක් හිතන්න ඕනී.. සමාජවාදය 100% සාර්ථක නැහැ රටේ ඇති නැති පරතරය අඩු කරන එක තමයි විය යුත්තේ.. සමාජවදය, ලංකාව වගේ කොමිනිස්ට්වාදය රටක් තුල පවත්වගෙන යන්න රටට සහ මිනිස්සුන්ට ආදරේ කරන ශක්තිමත්, දක්ශ, යහපත් නායකයෙක් ඉන්න ඕනී...

    ලංකාවේ එහෙම නායකයෙක් මම තාම දැකල නැහැ.
    Nazi පක්ෂය ගොඩ නගලා chancellor වෙද්දි Adolf Hitler ට ඔතන තියන ගුණාංග ගොඩක් තිබ්බා ඒත් පස්සේ පස්සේ මිනිහ පිස්සු කෙලින්න ගත්තා, තව දේශාභිනිත්වය ඉහ වහා ගිහින් යුදෙව්වෝ මරන්න ගත්තා...
     
    • Like
    Reactions: kasun_jayasiri

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    shit aparade.. mun dennawa ithuru une, ee dawas wala JVP ewun mun denna gena dannawanam, ee welawema iwara karala..nedda man ahanne..
    kamak ne, den sathutu weyalla, den ithin ashcharyata giya ratak thiyanawane.

    ane machan.. boruwata loku loku wachana danne nethuwa.. poddak samajawadaya.. gena igenagena enna, eeta passe JVP eke thibba policies monawada kiyala kiywala balanna, therenawanam therum ganna. 88-89 weradi una, eeth ee minissu eeka pili aragena 94 di, prajathanthrawadi magakata aawa. anika 88-89 minissu meruwe thanikara jvp witharak newe ne, jvp 1, 2 k marankota kochchara minissu thamnage pudgalika oni epa kam walata minee meruwada? anthimata ee hema ekakma giye jvp eka karapitin, oya eewa danne neththam poddak hoyala balala katha karanna,

    nattan wenna kala ballo wage unahama ekata kiyanne prajathanthrawadayata
    enawa kiyalada habai hithe thiyenawa aparade thawa tikak maranna bari unane kiyala. oka thamai awasthawadaya kiyala kiyanne.e kale dakune neethiya ballata giye jvp eka nisa.dan ascharyeta rata yanna mulgal thibbeth
    jvp eka thamai.
    premadasa thamai rate bihi wechcha chaterma rajya nayakaya u mahindatath wada gan kabarayek. habai mahindaya prabakaran maruwata wagema loku sewayak premadasaya ubalage gona weerayawa marala ratata kara kochchara waradi thibunath api thaamath premadasata garu karanne e nisa.
     
    • Like
    Reactions: kasun_jayasiri

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විජේවිරගෙ හොද පැති වගේම නරක පැතිත් තියෙනව.මෙතුම වරද්ද ගත්ත පලවෙනි දේ තමයි,මෙතුමගෙ විප්ලවේට සම්බන්ද නොවුනු සාමන්ය ජනතාව ද්‍රොහින් ලෙස සැලකිම.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Premadasa is the most terrific leader in sri lankan history

    Yes it is he gave weapons to Ltte coz jvp was protesting against indian army trying to make hell out of it. Later prabakaran revealed how close he was to die then .if not for jvp basterd prabakaran was gone in 1991. Look at after 65 yrs of independence we r still exporting tea rubber n coconut as main xports. only president premadasa made garments as a front line export think without it ? Wht wud hv been for job mkt for those girls? N foreign currency for country?If premadasa became president without these useles jvp we would hv been much richer country today with peace frm 1991 .jvp ruined is character of d premadasa. ppl who blame premadasa should say how come a president of a country surrender to an :yes:useles gang like jvp? Idiots who later asked (in 2000) to pay foreign debt in rupees whn wth pariwasa.u see their knowledge. So president was within his right to kill them which is the right thing:yes::yes:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    විප්ලවේ පරාද වෙනන මූලික හෙතුව තමයි ආරක්ශක අන්ශ තරහා කර ගැනීම. මුලින්ම පොලිසියෙ හමුදාවෙ අය මිත්‍රයො ලෙස ගත්තට පසුව ඉන් ඉවත් වෙන්නෙ නැතිනම් මරණය භාර ගන්න ලෙස කීම ආරක්ශක අන්ශ ප්‍රකොප කලා.පොලිසියෙ හමුදාවෙ සහය දිනා ගන්න මීට වඩා හොද සැලැස්මක් තිබ්බනම් විප්ලවය ජයගන්නත් තිබුනා.
    ප්‍රන්ශ,ඉන්ග්‍රීසි,රුසියන්, කියුබා විප්ලව අපි ඉගෙන ගෙන තියෙනවනෙ මෙක දින්න නම් ලන්කාවෙ විප්ලවය වෙන්නෙ මේක.:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විප්ලවේ පරාද වෙනන මූලික හෙතුව තමයි ආරක්ශක අන්ශ තරහා කර ගැනීම. මුලින්ම පොලිසියෙ හමුදාවෙ අය මිත්‍රයො ලෙස ගත්තට පසුව ඉන් ඉවත් වෙන්නෙ නැතිනම් මරණය භාර ගන්න ලෙස කීම ආරක්ශක අන්ශ ප්‍රකොප කලා.පොලිසියෙ හමුදාවෙ සහය දිනා ගන්න මීට වඩා හොද සැලැස්මක් තිබ්බනම් විප්ලවය ජයගන්නත් තිබුනා.
    ප්‍රන්ශ,ඉන්ග්‍රීසි,රුසියන්, කියුබා විප්ලව අපි ඉගෙන ගෙන තියෙනවනෙ මෙක දින්න නම් ලන්කාවෙ විප්ලවය වෙන්නෙ මේක.:(
    :no::no:
    ඒක ජෙන්. රන්ජන් විජේරත්න අටවපු උගුලක්.
    ඒ වගේම වැඩේ අවුල් කලා ඇතුලෙ හිටපු මෝල් ලා.(ඔතුත්කරුවන්) මම ඒකයි කිව්වේ භ්‍රාන්තිය ඇති කරන හදිසි ප්‍රහාරයක් වෙන්න ඕන කියලා....මෙහෙම ඇදන වැඩ යන කොට ඒකෙ වාසිය සංවිධිත හමුදාවට............
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    gasa uba jvp eka balansha samajikayekda

    දැන් රට යන අත බැලුවහම වෙන විකල්පයක් පෙන්නේ නැහැ....එකක් විස්වාසයි....උන් මෙහෙම රට හුරගෙන කන්නේ නැතිවෙයි .......

    ඔය පැන්නෙ බලල මල්ලෙන් එලියට...මට හිතුන උබ ජේ වී පී කියල.....

    පිස්සුද යකෝ JVP කාරයින්ට අවනැබූ කරන්න එපා.......:lol::lol::lol:

    ඇත්තටම දෙපැත්ත ගැනම කලකිරිලා නිසා මට හිතුනේ JVP එවුන්ට මිට වඩා බලයක් අවනම් හරි කියලා....ආණ්ඩුවට බලපෑමක් කරන්න පුළුවන් සක්තිමත් බලවේගයක අවස්යතාවය දැන් නම් හොදටම දනේනෙනවා.......
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බුධිමත් දේසපාල කතිකාවතක අවස්යතාවය උබලට දැනෙන්නේ නැද්ද බන්......:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බුධිමත් දේසපාල කතිකාවතක අවස්යතාවය උබලට දැනෙන්නේ නැද්ද බන්......:(:(:(
    දැනෙනවා.....
    නමුත් මේ රටේ ඉන්න ඔටුවො එක්ක................:no:

    පින් දහම් කරපං මේ ආත්මෙ ලබන ආත්මෙදිවත් එහෙම වෙන්න කියලා.......ලොල්
     
    :(:(:(:(