කොයි වෙලෙත් සුද්දෙන්ම සිංහල දෙසන උන් ඉද්දි තමයි මට ඕක හම්බුනේ..තාමත් තියනවා හම්බුන පොත් දෙක : ක්ලාක් ගේ 2001, 2010 දෙකේ එස්.එම්. බන්දුසිල කරපු පරිවර්තන.
ඒ කාලේ උඹ ට්විස්ටඩ් එක්ක කඩු පාරවල් දානකොට මම හිතං හිටියේ උඹ ලංසි ඩයල් එකක් කියලා...

කොයි වෙලෙත් සුද්දෙන්ම සිංහල දෙසන උන් ඉද්දි තමයි මට ඕක හම්බුනේ..තාමත් තියනවා හම්බුන පොත් දෙක : ක්ලාක් ගේ 2001, 2010 දෙකේ එස්.එම්. බන්දුසිල කරපු පරිවර්තන.

කවදාවත් හම්බෙලා නෑ බං.උඹේ සින්හල එල.
උඹට නම් ඉන්ග්රීසි වලට 1 වසරෙ ඉඳන්ම ප්රයිස් හම්බෙන්න ඇති නේ.

ඇයි ඉතින් බොසා හිතන්නෙ මූ වැඩ කරනබ කියලනෙ![]()

ත්රෙඩ් එකක දැක්ක උඹ දන්න ප්රෝග්රැමින්ග් ලැන්ග්වේජ් තොගේ. එල එල.
පයි.තන් ගැන නම් මටත් ආස හිතුන![]()

චෝගම් එකට බැහැලා වැඩ මූ..![]()
සංජියගෙ බොසත් ළිඳෙ


ත්රෙඩ් එකක දැක්ක උඹ දන්න ප්රෝග්රැමින්ග් ලැන්ග්වේජ් තොගේ. එල එල.
පයි.තන් ගැන නම් මටත් ආස හිතුන![]()

තන් නම් අවුලක් නෑ.. පයි ගැන ආස වෙච්ච එකට තමයි ටිකක් බය....![]()


කවදාවත් හම්බෙලා නෑ බං.
මගේ සිංහල නං පොඩ්ඩක් වත් හොඳ නෑ. දැන් උනත් ඔය නියම 'න'යනු 'ල'යනු වදින්නේ මේ google input එක පාවිච්චි කරන හින්දා![]()

ඒ කාලේ උඹ ට්විස්ටඩ් එක්ක කඩු පාරවල් දානකොට මම හිතං හිටියේ උඹ ලංසි ඩයල් එකක් කියලා...![]()

පිස්සුද බං ? වැඩි කාලයක් ඉගෙන ගත්තේ රත්නපුරේ..එහෙම ශුවර් එකට උඹ එන්ගලන්තෙ වගේ ඉගෙන ගන්න ඇත්තෙ
google input අහල නෑ?
තාම නොවැම්බර්නෙ.. දැන්මම ක්රිස්මස් පාටි දානවාද ?ක්රිස්මස් පාටියකට ප්ලේ ලිස්ට් එකක් හද්හන්න ඕන, මම මාරු, කට්ටියම චෝගමානන්දයේ ප්රීතිප්රමෝදයෙන් ඇලළේවා![]()
පිස්සුද බං ? වැඩි කාලයක් ඉගෙන ගත්තේ රත්නපුරේ..
හැබැයි පොඩි කාලේ ඉඳන්ම අපිට ඉංග්රීසි පුරුදු කළා ගෙදරින්. කොහොමත් නෑයන්ට උනත් කඩ්ඩ හොඳට පුළුවන්. ඉස්සර ආච්චිලගේ ගෙවල් වල (එහෙ ගියා කියන්නේ නෑ ගෙවල් 5,6 කට ගිහින් තමයි එන්නේ ) ගියාමත් කඩ්ඩෙන් වනන්නේ.. පස්සේ කතා පොත් එහෙම කියවන්න සෙට් උනා. එකෙන් බාසාව ගොඩක් පුරුදු උනා. අනික තාත්තා පත්තරේ යන crosswords එහෙම කරනවා. මම ලව්වා තමයි සමහර වචන වල තේරුම හොයවන්නේ ඩික්ෂනරි එකෙන්. බාසාවට ආස උනේ ඔහොමයි.
edit:
Google input tools :
http://www.google.com/inputtools/windows/

තාම නොවැම්බර්නෙ.. දැන්මම ක්රිස්මස් පාටි දානවාද ?
ජපන් ?එල, අපේ තාත්තට නම් සෑහෙන්න ලියන ඉන්හ්රීසි පුළුවන්. මමත් ගොඩක් කියෙව්ව ඒ කාලෙ, දැන් නම් කියවනව අඩුයි. උඹලගෙ තාත්ත හරි විදිහ තමයි කියල දීල තියෙන්නෙ, භාෂාවක් ඉගෙන ගන්න කෙටි ක්රම නෑ. අපේ තාත්ත ඇස් හරියට පේන්නෙත් නැතුව තාමත් අම්බානට කියවනවා, දැනට සින්හල ඇර භාෂා 3ක් හොදට ලියන්න පුළුවන් (ඉන්ග්රීසි, ජපන්, දෙමළ). පාළිත් පුළුවන් ලු ඉස්සර නම්.
මට නම් එකක් වත් බෑ හරියට![]()

ඒ කියන්නේ දෙක සෙට් වේවා කියන එකනේ?ආයිබෝ වේවා.......

දැන් ඉතින් කාගෙන කාගෙන යන්නයි තියෙන්නේ ලවක් දෙවක් නැතුව මුල හිටංමේ ඉන්නේ මම.....
![]()






![]()
ලිඳක් ලිඳක් දුටිමි ලිඳක්// ලස්සන ලිඳක් හහා ලස්සන ලිඳක්......





එම්බා යක් දෙස්ස,ලිඳේ වැටුනේ මා නොව තෙපි වන්නාහුය.සින්හල වලට ඉස්කෝලෙ ප්රයිස් එකකුත් තිබ්බ, කිඹුල් වැනිලි නම් බෑ, අමාරුවෙන් කොටන්න ට්රයක් දෙනව
![]()

ජපන් ?
සැහෙන්න අමාරු භාෂාවක්නෙ..![]()

ළිදේ පැනපිය..............එල, අපේ තාත්තට නම් සෑහෙන්න ලියන ඉන්හ්රීසි පුළුවන්. මමත් ගොඩක් කියෙව්ව ඒ කාලෙ, දැන් නම් කියවනව අඩුයි. උඹලගෙ තාත්ත හරි විදිහ තමයි කියල දීල තියෙන්නෙ, භාෂාවක් ඉගෙන ගන්න කෙටි ක්රම නෑ. අපේ තාත්ත ඇස් හරියට පේන්නෙත් නැතුව තාමත් අම්බානට කියවනවා, දැනට සින්හල ඇර භාෂා 3ක් හොදට ලියන්න පුළුවන් (ඉන්ග්රීසි, ජපන්, දෙමළ). පාළිත් පුළුවන් ලු ඉස්සර නම්.
මට නම් එකක් වත් බෑ හරියට![]()
