කොහොමත් ෆුල් පේන්ට් එකක් කරන්න හිටියෙ දෙසම්බර් වල. ඉයෙ ලොරිකරයෙක් පිටිපස්සෙන් වද්දල වැඩේ ඉක්මන් කෙරෙව්වා.....මොකෝ බං වුනේ...?

කොහොමත් ෆුල් පේන්ට් එකක් කරන්න හිටියෙ දෙසම්බර් වල. ඉයෙ ලොරිකරයෙක් පිටිපස්සෙන් වද්දල වැඩේ ඉක්මන් කෙරෙව්වා.....මොකෝ බං වුනේ...?

කොහොමත් ෆුල් පේන්ට් එකක් කරන්න හිටියෙ දෙසම්බර් වල. ඉයෙ ලොරිකරයෙක් පිටිපස්සෙන් වද්දල වැඩේ ඉක්මන් කෙරෙව්වා.....![]()

හෙට බොනට් එක වද්දනවා , අනික්දා ඩිකිය , ඊටපස්සේ අනික් සයිඩ් එක කොල්ල ගොඩ.....කොහොමත් ෆුල් පේන්ට් එකක් කරන්න හිටියෙ දෙසම්බර් වල. ඉයෙ ලොරිකරයෙක් පිටිපස්සෙන් වද්දල වැඩේ ඉක්මන් කෙරෙව්වා.....![]()

අඩුම 7ක් කියයිලෙසර් එකට වඩා හොද නැද්ද 15-16 වගෙ සිවික් එකක් හොයගත්තොත්.....

හෙට බොනට් එක වද්දනවා , අනික්දා ඩිකිය , ඊටපස්සේ අනික් සයිඩ් එක කොල්ල ගොඩ.....
18000 *4= 72000




තියෙනවා බන් 16ක් ගත හැකියි....හෙද රෙස්ට් ගලවන එකමKE 72 තියනවාද මුගේ ගානට ? මම ඉක්මන් එකේ දැක්ක ඔක්කොම නං පාරන එක තිබ්බේ. 72 එක තිබ්බේ නෑ.
ලේසර් එකට කෑලි ගණන් තියනවද බං ?
ග්රෑන්ඩ් සිවික් එකක්ද ? එච්චර වාසියක් නෑනේ බං එක ගන්න එක ..ලෙසර් එකට වඩා හොද නැද්ද 15-16 වගෙ සිවික් එකක් හොයගත්තොත්.....
5කට අඩුවෙන් ගන්න පුලුවන්ද බං හොඳ එකක් ?තියෙනවා බන් 16ක් ගත හැකියි....හෙද රෙස්ට් ගලවන එකම
Mazda පාර්ට්ස් හරි මචන්
දැන්මම අර ad එක මකපන්!මෙන්න මගේ එකේ දැන් අහුවෙලා අවුල්
1. බ්රේක් පම්ප් එකේ වොෂර් ගිහින් , වගේ පම්ප් කොරල සමහර වෙලාවට ගහන්න ඕනා
2. එන්ජින් මවුන්ට් එකක් , ගිහින් වගේ
3. ගියර් බොක්ස් එකේ ලොකු මවුන්ට එක පිපිරිලා ඇති
4. එන්ජින් ටියුනප් එකක් ඕනා වගේ
5. රේඩියේටර් එක ෆ්ලෂ් කරන්න වෙයි වගේ

උම්බ හරි මචන් බාස් කියුව 1 කියල.....අප්පට සිරි!
ලක්ෂයක් විතර ඩවුන් වෙයිනෙ වැඩේ ඉවර වෙද්දී..

මෙන්න මගේ එකේ දැන් අහුවෙලා අවුල්
1. බ්රේක් පම්ප් එකේ වොෂර් ගිහින් , වගේ පම්ප් කොරල සමහර වෙලාවට ගහන්න ඕනා
2. එන්ජින් මවුන්ට් එකක් , ගිහින් වගේ
3. ගියර් බොක්ස් එකේ ලොකු මවුන්ට එක පිපිරිලා ඇති
4. එන්ජින් ටියුනප් එකක් ඕනා වගේ
5. රේඩියේටර් එක ෆ්ලෂ් කරන්න වෙයි වගේ


මතක ඇතුව පොතේ තියන පාටම ගහපන්. ආයේ විකුනද්දි ලිඳට පනින්න හිතෙත කතා අහන්න වෙන්නේ නැත්තං.. දැන් පේන්ට් නොකර මලකඩ පැල්ලන් එක්ක තියන එක හොඳයි පේන්ට් කරනවට වඩා!උම්බ හරි මචන් බාස් කියුව 1 කියල.....
අද සෙරම ප්ලස්ටික් කෑලි, වෙල්වට්, අපොස්ටින් අරව මෙව ගලවල ඉවරවෙල කාර් එක සර්විස් එකට දාල හොදගෙන අවා. වැඩෙ පුලුවන් උපරිමයෙන් කරගෙන ටික කලයක් මෙ වහනේ තියගන්න හිතුවෙ......

4.75 -5 පුළුවන් බන්5කට අඩුවෙන් ගන්න පුලුවන්ද බං හොඳ එකක් ?
උබ දන්නවානේ මගේ හැටි , හාවෝ අල්ලනවා උපරිම 25ක්
40 vath yayi neda....
මුගේ බජට් එකේ හැටියට ඔය ගණන් වලට ගන්නවා නං ආයේ ඇනයක් වත් ගත්තාට පස්සේ හයි කරන්න ඕනේ වෙන්නේ නැති එකක් වෙන්න ඕන..4.75 -5 පුළුවන් බන්