EK Married Club-8

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මොකෝ බං වුනේ...?
    කොහොමත් ෆුල් පේන්ට් එකක් කරන්න හිටියෙ දෙසම්බර් වල. ඉයෙ ලොරිකරයෙක් පිටිපස්සෙන් වද්දල වැඩේ ඉක්මන් කෙරෙව්වා.....:baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    කොහොමත් ෆුල් පේන්ට් එකක් කරන්න හිටියෙ දෙසම්බර් වල. ඉයෙ ලොරිකරයෙක් පිටිපස්සෙන් වද්දල වැඩේ ඉක්මන් කෙරෙව්වා.....:baffled:

    අප්පටසිරි.... ෆුල් ඉන්ශුවරන්ස් නැද්ද...? :sorry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කොහොමත් ෆුල් පේන්ට් එකක් කරන්න හිටියෙ දෙසම්බර් වල. ඉයෙ ලොරිකරයෙක් පිටිපස්සෙන් වද්දල වැඩේ ඉක්මන් කෙරෙව්වා.....:baffled:
    හෙට බොනට් එක වද්දනවා , අනික්දා ඩිකිය , ඊටපස්සේ අනික් සයිඩ් එක කොල්ල ගොඩ.....:rofl:
    18000 *4= 72000
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හෙට බොනට් එක වද්දනවා , අනික්දා ඩිකිය , ඊටපස්සේ අනික් සයිඩ් එක කොල්ල ගොඩ.....:rofl:
    18000 *4= 72000
    ;):P
    අපෝ සල්ලි එපා වෙනව කන කට්ටට මචන්......:baffled::baffled:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    KE 72 තියනවාද මුගේ ගානට ? මම ඉක්මන් එකේ දැක්ක ඔක්කොම නං පාරන එක තිබ්බේ. 72 එක තිබ්බේ නෑ.
    ලේසර් එකට කෑලි ගණන් තියනවද බං ?
    තියෙනවා බන් 16ක් ගත හැකියි....හෙද රෙස්ට් ගලවන එකම
    Mazda පාර්ට්ස් හරි මචන්
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ලෙසර් එකට වඩා හොද නැද්ද 15-16 වගෙ සිවික් එකක් හොයගත්තොත්.....
    ග්රෑන්ඩ් සිවික් එකක්ද ? එච්චර වාසියක් නෑනේ බං එක ගන්න එක ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මෙන්න මගේ එකේ දැන් අහුවෙලා අවුල්
    1. බ්රේක් පම්ප් එකේ වොෂර් ගිහින් , වගේ පම්ප් කොරල සමහර වෙලාවට ගහන්න ඕනා
    2. එන්ජින් මවුන්ට් එකක් , ගිහින් වගේ
    3. ගියර් බොක්ස් එකේ ලොකු මවුන්ට එක පිපිරිලා ඇති
    4. එන්ජින් ටියුනප් එකක් ඕනා වගේ
    5. රේඩියේටර් එක ෆ්ලෂ් කරන්න වෙයි වගේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තියෙනවා බන් 16ක් ගත හැකියි....හෙද රෙස්ට් ගලවන එකම
    Mazda පාර්ට්ස් හරි මචන්
    5කට අඩුවෙන් ගන්න පුලුවන්ද බං හොඳ එකක් ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න මගේ එකේ දැන් අහුවෙලා අවුල්
    1. බ්රේක් පම්ප් එකේ වොෂර් ගිහින් , වගේ පම්ප් කොරල සමහර වෙලාවට ගහන්න ඕනා
    2. එන්ජින් මවුන්ට් එකක් , ගිහින් වගේ
    3. ගියර් බොක්ස් එකේ ලොකු මවුන්ට එක පිපිරිලා ඇති
    4. එන්ජින් ටියුනප් එකක් ඕනා වගේ
    5. රේඩියේටර් එක ෆ්ලෂ් කරන්න වෙයි වගේ
    දැන්මම අර ad එක මකපන්! :P
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අප්පට සිරි!
    ලක්ෂයක් විතර ඩවුන් වෙයිනෙ වැඩේ ඉවර වෙද්දී..
    උම්බ හරි මචන් බාස් කියුව 1 කියල.....:baffled:
    අද සෙරම ප්ලස්ටික් කෑලි, වෙල්වට්, අපොස්ටින් අරව මෙව ගලවල ඉවරවෙල කාර් එක සර්විස් එකට දාල හොදගෙන අවා. වැඩෙ පුලුවන් උපරිමයෙන් කරගෙන ටික කලයක් මෙ වහනේ තියගන්න හිතුවෙ......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මෙන්න මගේ එකේ දැන් අහුවෙලා අවුල්
    1. බ්රේක් පම්ප් එකේ වොෂර් ගිහින් , වගේ පම්ප් කොරල සමහර වෙලාවට ගහන්න ඕනා
    2. එන්ජින් මවුන්ට් එකක් , ගිහින් වගේ
    3. ගියර් බොක්ස් එකේ ලොකු මවුන්ට එක පිපිරිලා ඇති
    4. එන්ජින් ටියුනප් එකක් ඕනා වගේ
    5. රේඩියේටර් එක ෆ්ලෂ් කරන්න වෙයි වගේ
    :oo::baffled:
    40 vath yayi neda....
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උම්බ හරි මචන් බාස් කියුව 1 කියල.....:baffled:
    අද සෙරම ප්ලස්ටික් කෑලි, වෙල්වට්, අපොස්ටින් අරව මෙව ගලවල ඉවරවෙල කාර් එක සර්විස් එකට දාල හොදගෙන අවා. වැඩෙ පුලුවන් උපරිමයෙන් කරගෙන ටික කලයක් මෙ වහනේ තියගන්න හිතුවෙ......
    මතක ඇතුව පොතේ තියන පාටම ගහපන්. ආයේ විකුනද්දි ලිඳට පනින්න හිතෙත කතා අහන්න වෙන්නේ නැත්තං.. දැන් පේන්ට් නොකර මලකඩ පැල්ලන් එක්ක තියන එක හොඳයි පේන්ට් කරනවට වඩා! :baffled:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    4.75 -5 පුළුවන් බන්
    මුගේ බජට් එකේ හැටියට ඔය ගණන් වලට ගන්නවා නං ආයේ ඇනයක් වත් ගත්තාට පස්සේ හයි කරන්න ඕනේ වෙන්නේ නැති එකක් වෙන්න ඕන..
     
    Status
    Not open for further replies.