|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
උඹ ඉතින් නාකි පප්පනේ :baffled::lol::rofl: ඇඩෝව් කිඹුලා අයියේ තව සින්දුවක් තීනවා පුළුවන් නම් දීෆන්කෝ ඉඩ හසර තියෙනවා නම් විතරක් :sorry::cool: සෝමතිලක ජයමහගේ "මහා වරුසාවට පසුව නැගෙන සඳ"

young in heart :cool:
 
vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
3172713-upset-businessman-giving-middle-finger-to-boss-dof-focus-on-hand.jpg

http://www.elakiri.com/forum/showpost.php?p=15881665&postcount=4281

:lol::lol::lol:

DK!! naughty dewal thahanam methana :frown:;)
 
Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
_45798469_parents.jpg

තණිකඩ තරුණියන්ට මුහුණ දීමට සිදු වන යම් යම් අපහසුතාවලට විසදුමක් ලෙස චීනයේ ටවෝබවෝ නම් වෙළෙඳ වෙබ් අඩවියක් විසින් පෙම්වතුන් බද්දට ලබා ගත හැකි සේවාවක් ආරම්භ කර තිබේ.

පෙම්වතකු ලෙස පෙනී සිටිය හැකි සෑම තරුණයෙකුටම තම මිල දර්ශණය ඇතුලත්ව මෙම වෙබ් අඩවියේ දැන්වීමක් පළ කළ හැක.
මේ අනුව තරුණියන්ට තමන්ට අවශ්‍ය පෙම්වතකු තෝරා ගෙන වෙබ් අඩවිය හරහා ඉල්ලූම් කළ හැක.

දිනයක් වෙන් කරවා ගෙන ඔහු හමුවී තමන්ට අවශ්‍ය සේවය පවසා මුදල් ගෙවීමට පෙර අවශ්‍ය නම් පෙර පුහුණුවක් ලබා දීමට දිනයක්ද තරුණියට ලබා ගත හැකිය.
එක් පෙම්වතෙක් බද්දට දෙන අවම කාලය දින 3කි. ඊට අමතරව ගත වන සෑම පැයක් සඳහාම යුවාන් 30ක් අය කෙරේ. ඒ දින 3 ඇතුළත රාති‍්‍ර භෝජනය තරුණිය විසින් සපයා සේවය සපයා ගැනීමට යුවාන් 50ක් අය කරයි. සාප්පු සවාරි යාමට යුවාන් 30ක් හා චිත‍්‍රපටියක් නැරඹීමට යුවාන් 50ක් වේ. එය ත‍්‍රාසජනක චිත‍්‍රපටයක් නම් මුදල දෙගුණ වේ. තොල් සිප ගැනීමට යුවාන් 50 කි. දෑත් පටලවා යාම, වෙන්වෙන විට නළලට හෝ කම්මුලට හාද්දක් දීම නොමිලේ ලබා ගත හැකිය.

මව්පියන් ගෙන එන යෝජනාවලට විරුද්ද වීම හා ඒවායින් බේරීමට, යහළුවන්, නෑදෑයින් ඉදිරියේ පෙම්වතකු ඇති බව ඇගවීමට, පෙම්වතෙකු නොමැතිව සහභාගි විය නොහැකි අවස්ථාවල් වලට, රාති‍්‍ර සාද සඳහා සහභාගි වීමට බොහෝ විට තරුණියන් පෙම්වතුන් බද්දට ගනු ලබයි.

මෙම සේවය චීනයේ ඉතා ජනපි‍්‍රය සේවයක් බවට පත් වී ඇත.

Source : Here
:shocked:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
mata hithuna. :rofl:
මචන්, ගමනක් යනකොට දාගෙන යන්න මටත් කොමඩු ඔලුවක් කපලා දියන්. ෆුල් ෆේස් නැති නිසා මේකක් වත් ඕන :)
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    http://www.elakiri.com/forum/showthread.php?t=1586271

    මෙව්වා දැක්කම කල කිරෙනවා බන් ඇත්තටම කෙල්ලෝ ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා.... :eek::eek::eek:හැමෝම නෙමේ.:no: ඒත් බොහෝ පිරිසක්. දවසට threads කීයක් තියෙනවද... ඇයිද මංදා එහෙම හිත වෙනස් වෙන්නේ.....:( එක හිතකින් කෙල්ලෙකුට ආදරේ කරන්න බැරි ඇයි??? වෙන කොල්ලෙක් ලං උනොත් හිත වෙනස් වෙන්නේ ඇයි???:frown: කොච්චර කෙල්ලෝ සුරංගනා ලෝක මැව්වත් බොලඳ විදියට හැසිරුනත් බඳින්නේ සල්ලි කාර කොල්ලෙක්. cuz they need money/ happy / joy..... මට ඒ ගැන හොඳට අත්දැකීම් තියෙනවා. එක හිතින් ආදරේ කරන ගෑණු ළමයි අද විරලයි...!:dull:
     
    ganu hitha wenas karanna lesi ban
    habai malath eka kollata adare karana kelloth innawa
    anika ithin kolloth waradi karanne naththema na ne ban
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ganu hitha wenas karanna lesi ban
    habai malath eka kollata adare karana kelloth innawa
    anika ithin kolloth waradi karanne naththema na ne ban
    ඔව් ඇත්ත. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම වැරදි... එහෙම හොඳ කෙල්ලෙක් බඳින්න ලැබුනොත්?????????????ඔහ්හ්හ්හ්හ්.... ගෝඩ්...!!! :baffled::baffled::baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔව් ඇත්ත. කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම වැරදි... එහෙම හොඳ කෙල්ලෙක් බඳින්න ලැබුනොත්?????????????ඔහ්හ්හ්හ්හ්.... ගෝඩ්...!!! :baffled::baffled::baffled:
    lankawenam hoda kello hoyaganna godakma amaruth na ban
     
    Status
    Not open for further replies.