|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1586271

    මෙව්වා දැක්කම කල කිරෙනවා බන් ඇත්තටම කෙල්ලෝ ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා.... :eek::eek::eek:හැමෝම නෙමේ.:no: ඒත් බොහෝ පිරිසක්. දවසට threads කීයක් තියෙනවද... ඇයිද මංදා එහෙම හිත වෙනස් වෙන්නේ.....:( එක හිතකින් කෙල්ලෙකුට ආදරේ කරන්න බැරි ඇයි??? වෙන කොල්ලෙක් ලං උනොත් හිත වෙනස් වෙන්නේ ඇයි???:frown: කොච්චර කෙල්ලෝ සුරංගනා ලෝක මැව්වත් බොලඳ විදියට හැසිරුනත් බඳින්නේ සල්ලි කාර කොල්ලෙක්. cuz they need money/ happy / joy..... මට ඒ ගැන හොඳට අත්දැකීම් තියෙනවා. එක හිතින් ආදරේ කරන ගෑණු ළමයි අද විරලයි...!:dull:

    ow machan me thread eke repost wage ban :lol:
    me kathawama thawa ekek dala thibuna dan tika kalekata kalin thread ekaka.
    100% mekama liyapu widiaha witharayi wenas
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    man hithuwa hari
    mu akkekta balma danawa :P



    1-2,3 yr වැඩිමල් නම් අක්කා කෙනෙක් කියල සලකක්න්නේ නැහැ same age කියල හිතන්නේ


    tobey-maguire-spiderman-meme-i4.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    chogm nisa apita labune monawada?

    Chogm නිසා traffic case
    traffic case නිසා අපිට සතියක් නිවාඩු
    Chogm එක තව සතියක් දෙකක් තිබුන නම් නියමයි
     
    Status
    Not open for further replies.