http://www.elakiri.com/forum/showthread.php?t=1586271
මෙව්වා දැක්කම කල කිරෙනවා බන් ඇත්තටම කෙල්ලෝ ඇයි මෙහෙම හැසිරෙන්නේ කියලා....හැමෝම නෙමේ.
ඒත් බොහෝ පිරිසක්. දවසට threads කීයක් තියෙනවද... ඇයිද මංදා එහෙම හිත වෙනස් වෙන්නේ.....
එක හිතකින් කෙල්ලෙකුට ආදරේ කරන්න බැරි ඇයි??? වෙන කොල්ලෙක් ලං උනොත් හිත වෙනස් වෙන්නේ ඇයි???
කොච්චර කෙල්ලෝ සුරංගනා ලෝක මැව්වත් බොලඳ විදියට හැසිරුනත් බඳින්නේ සල්ලි කාර කොල්ලෙක්. cuz they need money/ happy / joy..... මට ඒ ගැන හොඳට අත්දැකීම් තියෙනවා. එක හිතින් ආදරේ කරන ගෑණු ළමයි අද විරලයි...!
![]()
ow machan me thread eke repost wage ban
me kathawama thawa ekek dala thibuna dan tika kalekata kalin thread ekaka.
100% mekama liyapu widiaha witharayi wenas

ඒත් බොහෝ පිරිසක්. දවසට threads කීයක් තියෙනවද... ඇයිද මංදා එහෙම හිත වෙනස් වෙන්නේ.....
එක හිතකින් කෙල්ලෙකුට ආදරේ කරන්න බැරි ඇයි??? වෙන කොල්ලෙක් ලං උනොත් හිත වෙනස් වෙන්නේ ඇයි???
කොච්චර කෙල්ලෝ සුරංගනා ලෝක මැව්වත් බොලඳ විදියට හැසිරුනත් බඳින්නේ සල්ලි කාර කොල්ලෙක්. cuz they need money/ happy / joy..... මට ඒ ගැන හොඳට අත්දැකීම් තියෙනවා. එක හිතින් ආදරේ කරන ගෑණු ළමයි අද විරලයි...!

oyata nam hina api ne danne api kana katta