මම උදව් කරන්නේ නෑ බං බස්සෝ මම කරන්නේ අපේ කම්පැනියට උදව්වක් හැටියට මේක...... මේ හුයන්නේ ස්ටෝල් එකක් අපි කරන්නේ අපිට අපේ බඩු යුරෝප් රටවල් වලට රිංගවාගන්න චාන්ස් එකක් ගන්න....... නැතුව මේ අ.හු.වේ. ආණ්ඩුවට කරන උදව්වක් නෙවෙයි.......

එළ එළ
... ඉතින් කොහොමද ප්රවර්ධන කටයුතු එහෙම දැනට රටවල් කීයක් සෙට් කරගන්න පුළුවන් උනාද ?



ප්රොජෙක්ට් එකත් ඉවර වෙන්න ලග එකේ, උන් බලන්නේ, අඩු වියදමෙන් ඉතිරි දවස් ටික දුවාගන්න.......
ෆොටෝ එකක් ගහලා දාන්න විදිහක් නෑ නේ..... කාලා ඉවර වෙලා තමා දාන්න වෙන්නේ මෙතන නම්...... 



