EK Married Club-8

Status
Not open for further replies.

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම උදව් කරන්නේ නෑ බං බස්සෝ මම කරන්නේ අපේ කම්පැනියට උදව්වක් හැටියට මේක...... මේ හුයන්නේ ස්ටෝල් එකක් අපි කරන්නේ අපිට අපේ බඩු යුරෝප් රටවල් වලට රිංගවාගන්න චාන්ස් එකක් ගන්න....... නැතුව මේ අ.හු.වේ. ආණ්ඩුවට කරන උදව්වක් නෙවෙයි.......

    :lol::lol: එළ එළ :cool: ... ඉතින් කොහොමද ප්‍රවර්ධන කටයුතු එහෙම
    දැනට රටවල් කීයක් සෙට් කරගන්න පුළුවන් උනාද ?
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ආ මිනියා..
    අදත් ගැරේජ් එකේද ?
    :yes::yes::(
    පිටිපස්සෙ ලයිට් එක කඩුනනේ. ඒක මෙහේ ගන්න නැහ. තියෙන්නෙ තායිවාන් ඒවා. රිකන්ඩිශන් වත් හොයගන්න කොලඹ එන්න වෙයි වගේ.....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලෙඩ 2කට වඩා තියනවා නැ කෙලින්ම බෝඩ්, මෙමරි මාරු කරන්න ඕනේ කියලා කියපන් ඕවත් එක්ක බුරුවා ගහන්නේ නැතුව! :P

    :cool: ඒ උනාට මේ චීන හුයන්නලා කැමති නෑ නේ සත පහක් වියදම් කරන්න..... :growl: ප්‍රොජෙක්ට් එකත් ඉවර වෙන්න ලග එකේ, උන් බලන්නේ, අඩු වියදමෙන් ඉතිරි දවස් ටික දුවාගන්න....... :growl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :yes::yes::(
    පිටිපස්සෙ ලයිට් එක කඩුනනේ. ඒක මෙහේ ගන්න නැහ. තියෙන්නෙ තායිවාන් ඒවා. රිකන්ඩිශන් වත් හොයගන්න කොලඹ එන්න වෙයි වගේ.....
    පොඩ්ඩක් විකියගෙන් අහලා බලපන්, ගලවපුව ඇති ඒ පැත්තේ, කොළඹට වඩා..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය නම් කෝපි කේක් එක එක පිටින් ඇදල ඇරලා..........

    :no: ෆොටෝ එකක් ගහලා දාන්න විදිහක් නෑ නේ..... කාලා ඉවර වෙලා තමා දාන්න වෙන්නේ මෙතන නම්...... :lol: :rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හවස පොඩි අලි පැටව් ලොරි වල පටවලා ගෙනියනවා දැක්කා කොළඹ පැත්තට.... දැන් මෙන්න මහ අලිත් එක්කන් යනවා පාර දිගේ..... චෝගම් මගුලකට වෙන්න ඕනා.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිණියාගේ ඒකාකාරී ජීවිතයටත් වෙනසක් ඇවිත් නේද ගැරේජ් ගානේ රස්තියාදු වෙන්න........
    එකාකාරි ජිවිතේ සැප්යි වගේ......:baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :cool: ඒ උනාට මේ චීන හුයන්නලා කැමති නෑ නේ සත පහක් වියදම් කරන්න..... :growl: ප්‍රොජෙක්ට් එකත් ඉවර වෙන්න ලග එකේ, උන් බලන්නේ, අඩු වියදමෙන් ඉතිරි දවස් ටික දුවාගන්න....... :growl:
    කරන්න බෑ කියපන් බං. ඔය නැති IC නොම්මර ටිකක් කියල, ඒවා පිච්චිලා කියපන්. :D
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්නේගේ ප්‍රියතම එපා කරන බ්‍රෑන්ඩ් එක......... :lol:

    :growl: මතක් කරන්න එපා ඔය මල ජරාව...... ඒත් උන්ගේ ඩෙස්ක්ටොප් නම්, අවුල් අඩුයි.... ඒත් ඕල් ඉන් වන් ඒවා නම්, කිසි කරදරයක් නැතුව, ගත්ත දවසේ ඉදන්ම ලෙඩම තමා..... :growl:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අ.හු.වේ. ආණ්ඩුවට ඕක මෙහෙට ගෙනාවේ නැත්තං උඹලාට එරෝප්පෙට බඩු යවන්න ඔය හම්බුනා චාන්ස් එක වත් නෑ කියන එක මතක් උනේ නෑ නෙ ? :P

    නෑ එහෙම නෙවෙයි........ ඇත්තම කිව්වොත් අපිට යුරෝප් මාකට් එකට එන්ටර් වෙන්න තිබ්බ පට්ටම චාන්ස් එකකට කෙලෙව්වා ඒක සම්බන්ධ මෙහෙ කෝඩිනේෂන් කරපු තැනකින් ගිය මැයි මාසේ විතර...... ඉතිං එකට ලොක්කා ගේම ඉල්ලලා තමයි (ඒක භාරව හිටපු එකාගේ පෝස්ට් එකටත් කෙලවුනා ඔය අවුල නිසා) මේකට සෙට් වෙන්න උන් අපිට චාන්ස් ඒක දුන්නේ.......
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හවස පොඩි අලි පැටව් ලොරි වල පටවලා ගෙනියනවා දැක්කා කොළඹ පැත්තට.... දැන් මෙන්න මහ අලිත් එක්කන් යනවා පාර දිගේ..... චෝගම් මගුලකට වෙන්න ඕනා.......
    වාරනිනුත් ගෙනියාලාද ? :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මාත් ඉන්නවා උදේ ඉදන් ඩෙස්ක්ටොප් එකක් එක්ක ඔට්ටු වෙවී..... මේක HP එකෙන් හදපු එකක්ද කොහෙද..... එක එක වෙලාවට එක එක ලෙඩ...... :angry:
    කලින් තෝ හදපු එකක් වෙන්නැති.....ඔකේ ජාතකේ ගහලා නැහැනේ කවුද හැදුවේ කියලා :growl:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මිනියා අදත් ගරාජ් බාස්ට නර්සින් ඇසිස්ටින්ග් ද?
    :baffled::baffled:
    එපා වෙනවා. ලඟ ඉන්නකොට විතරයි බාස් වැඩ. එතනින් ආපු ගමන් වෙන වැඩක්....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කරන්න බෑ කියපන් බං. ඔය නැති IC නොම්මර ටිකක් කියල, ඒවා පිච්චිලා කියපන්. :D

    :rofl: අපිට ගානක් ලැබුනට, අපි දාන කෑලි වලින්, ඒ සල්ලි ටික යන්නෙත් චීනටමනේ අන්තිමට බැලුවහම...... :dull:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol: එළ එළ :cool: ... ඉතින් කොහොමද ප්‍රවර්ධන කටයුතු එහෙම
    දැනට රටවල් කීයක් සෙට් කරගන්න පුළුවන් උනාද ?

    එහෙමම සෙට් වුනයි කියන්න බෑ බං හැමෝම විස්තර අහගෙන ලීෆ්ලට්, කාඩ් අරගෙන යනවා...... පස්සේ දවසක මේල් එයි සාම්පල් එවහන් කියලා....... ඊට පස්සේ එව්වා බලලා සැටිස් නම තමා ඔර්ඩර් කරන්නේ......
     
    Status
    Not open for further replies.