|~ Lovers Avenue V ~|

Status
Not open for further replies.

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :D that s it! Thnx malli

    A qwwe? Therune na:no:

    අවසන් රෑ කියන්නේ world end එකද
    97883_december-21-2012.jpg

    184479_308858605881585_830658986_n.jpg

    :lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කවුද ඉන්නේ? අද මේ මූණු පුතේ තිබ්බ එකක් මතක් උනා, " ආදරය කියන්නේ ජීවිතයට සුදුසු පුද්ගලයකු සොය ගැනීම නොව ජීවිතයට සුදුසු නොවෙනස් වන බැඳීම සොයා ගැනීමයි.... " ඇත්ත තමයි..
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    කවුද ඉන්නේ? අද මේ මූණු පුතේ තිබ්බ එකක් මතක් උනා, " ආදරය කියන්නේ ජීවිතයට සුදුසු පුද්ගලයකු සොය ගැනීම නොව ජීවිතයට සුදුසු නොවෙනස් වන බැඳීම සොයා ගැනීමයි.... " ඇත්ත තමයි..
    theruna eka hoda :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    theruna eka hoda :P
    ඒ මොන දේ උනත් ටෲත්, හිතේ ඇඳුන කවදත් අමතක කල නොහැකි EX ව ලොවෙත් අමතක වෙන්නේ නෑ... මොන ප්‍රශ්නය වෙලා වෙන් වෙන්න උනත් හිතට තදින්ම කා වැදිච්ච කෙල්ල.... :( ඒ හැඟීම ඒ තරම් සොඳුරුයි.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒ මොන දේ උනත් ටෲත්, හිතේ ඇඳුන කවදත් අමතක කල නොහැකි EX ව ලොවෙත් අමතක වෙන්නේ නෑ... මොන ප්‍රශ්නය වෙලා වෙන් වෙන්න උනත් හිතට තදින්ම කා වැදිච්ච කෙල්ල.... :( ඒ හැඟීම ඒ තරම් සොඳුරුයි.
    mude inna eka maluwada ban
    uab eka gold fish kenekta marenawa
    samahara un gold fish tank ekakma thiyan innawa
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mude inna eka maluwada ban
    uab eka gold fish kenekta marenawa
    samahara un gold fish tank ekakma thiyan innawa
    පොඩ්ඩක් හිටපන් බලන්න. රෙප් දෙන්න පුළුවන්ද දන්නෙ නෑ... :lol::lol::lol:
    11.gif
    අඩෝ ඇත්ත බන්.... මමත් හිතා ගත්තේ කවදාවත් බඳින්නේ නෑ, ආයේ ලොවෙත් කෙල්ලෙකුට ආදරේ කරන්නේ නෑ. :no::no::no: උඹට කියන්න මොන කරුමයක්ද කියන්න මම දන්නේ නෑ, මට මගේ EX ව අමතක කරන්න බෑ බන් මට මොන බලු වැඩේ කරලා වෙන කෙනෙක් ගාවට ගියත්... ලොවෙත් හැමදාම දුක් වෙනවා..... උඹ කිව්වා වගේ ගෝල්ඩ් ෆිෂ් ටෑන්ක් එකක්ම තියන් ඉන්න තමා අදහස.... :lol::yes::yes::yes: Deffa mama eka karanwa machan.:cool::cool::cool:
     
    Status
    Not open for further replies.