that s it! Thnx malli
A qwwe? Therune na![]()
අවසන් රෑ කියන්නේ world end එකද

that s it! Thnx malli
A qwwe? Therune na![]()

theruna eka hodaකවුද ඉන්නේ? අද මේ මූණු පුතේ තිබ්බ එකක් මතක් උනා, " ආදරය කියන්නේ ජීවිතයට සුදුසු පුද්ගලයකු සොය ගැනීම නොව ජීවිතයට සුදුසු නොවෙනස් වන බැඳීම සොයා ගැනීමයි.... " ඇත්ත තමයි..

ඒ මොන දේ උනත් ටෲත්, හිතේ ඇඳුන කවදත් අමතක කල නොහැකි EX ව ලොවෙත් අමතක වෙන්නේ නෑ... මොන ප්රශ්නය වෙලා වෙන් වෙන්න උනත් හිතට තදින්ම කා වැදිච්ච කෙල්ල....theruna eka hoda![]()
ඒ හැඟීම ඒ තරම් සොඳුරුයි. mude inna eka maluwada banඒ මොන දේ උනත් ටෲත්, හිතේ ඇඳුන කවදත් අමතක කල නොහැකි EX ව ලොවෙත් අමතක වෙන්නේ නෑ... මොන ප්රශ්නය වෙලා වෙන් වෙන්න උනත් හිතට තදින්ම කා වැදිච්ච කෙල්ල....ඒ හැඟීම ඒ තරම් සොඳුරුයි.
rideegena duwagena awith™![]()


පොඩ්ඩක් හිටපන් බලන්න. රෙප් දෙන්න පුළුවන්ද දන්නෙ නෑ...mude inna eka maluwada ban
uab eka gold fish kenekta marenawa
samahara un gold fish tank ekakma thiyan innawa




උඹට කියන්න මොන කරුමයක්ද කියන්න මම දන්නේ නෑ, මට මගේ EX ව අමතක කරන්න බෑ බන් මට මොන බලු වැඩේ කරලා වෙන කෙනෙක් ගාවට ගියත්... ලොවෙත් හැමදාම දුක් වෙනවා..... උඹ කිව්වා වගේ ගෝල්ඩ් ෆිෂ් ටෑන්ක් එකක්ම තියන් ඉන්න තමා අදහස.... 


Deffa mama eka karanwa machan.


