හම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.................................. (දිග හුස්මක්....) ඒ ගැන කථා කරලා වැඩක් නෑ සයූ..... අද වෙද්දි අපි වෙන් වෙලා මාස 6ක් වගේ. එයා මාව ගනන් ගන්නේ නෑ. ඒ උනත් මම එයාට එදා වගේම අදටත් ආදරේයි. යාළුවෝ වගේ කථා කරනවා.එයාව ලබන අවුරුද්දේ බඳලා දෙනවා කියලා කිව්වා. එයත් ආසාවෙන් ඉන්නේ වෙන කෙනෙක් බඳින්න.හ්ම්ම්ම්ම්..... මම එයාව පරිස්සම් කලේ වෙන කෙනෙක්ට අල්ලන්න නෙමේ.Ah chopz kohomada oyage love eke aluthma thathwe![]()
දුකයි ඒ ගැන හිතද්දිත්.... ඒත් මොනවා කරන්නද සයූ.... මොන දේ උනත් මම එයාට හැමදාම ආදරේයි.... 



maayam






